Pradeep Gamage

Pradeep Gamage Tutor

සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට උණුසුම් සුබපැතුම්!ප්‍රතිඵලයෙන් උත්තර දෙන අභිමානවත් වසරක ඇරඹුම......එළඹෙන අලුත් අවුරුද්ද ඔබේ...
14/04/2026

සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට උණුසුම් සුබපැතුම්!
ප්‍රතිඵලයෙන් උත්තර දෙන අභිමානවත් වසරක ඇරඹුම......

එළඹෙන අලුත් අවුරුද්ද ඔබේ ජීවිතය ආලෝකවත් කරන, සතුට සපිරි වසරක් වීමට ප්‍රාර්ථනා කරමු. සියලුම දූ පුතුන්ට තම ඉලක්ක කරා යාමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා!

ප්‍රදීප් ගමගේ
Think Physics

03/04/2026
දෛශික අමාරුයි කියලා අතහැරලා දාන්න එපා!"දෛශික" පාඩම මුල සිට සරලවම ඉගෙන ගන්න.📅 මාර්තු 28 උදෑසන 8.00📍 සමාධි - ගම්පහවැඩි විස...
27/03/2026

දෛශික අමාරුයි කියලා අතහැරලා දාන්න එපා!
"දෛශික" පාඩම මුල සිට සරලවම ඉගෙන ගන්න.

📅 මාර්තු 28 උදෑසන 8.00
📍 සමාධි - ගම්පහ

වැඩි විස්තර: 072 366 7731


දෛශික (Vectors) - Physics වල පදනම හරියටම හදාගමු!🗓️ මාර්තු 28 සෙනසුරාදා🕗 පෙ.ව. 8.00 - ප.ව. 12.00📍 සමාධි - ගම්පහPhysics වල...
25/03/2026

දෛශික (Vectors) - Physics වල පදනම හරියටම හදාගමු!

🗓️ මාර්තු 28 සෙනසුරාදා
🕗 පෙ.ව. 8.00 - ප.ව. 12.00
📍 සමාධි - ගම්පහ

Physics වලට බය නැතුව A එකකට යන්න කැමති ඔයාලා හැමෝටම විවෘතයි!


2028 A/L Physics පන්ති ආරම්භය.පන්තියට පස්සේ සම්බන්ධ වුණත් කලින් මගහැරුණු කොටස් ලේසියෙන්ම ආවරණය කරගන්න දැන් ඔයාලට පුළුවන්...
20/03/2026

2028 A/L Physics පන්ති ආරම්භය.

පන්තියට පස්සේ සම්බන්ධ වුණත් කලින් මගහැරුණු කොටස් ලේසියෙන්ම ආවරණය කරගන්න දැන් ඔයාලට පුළුවන්.

🗓️ හෙට (මාර්තු 21) සෙනසුරාදා
⏰ පෙ.ව. 8.00 - ප.ව. 12.00
📍 සමාධි - ගම්පහ

පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!

ප්‍රතිඵලයෙන් උත්තර දෙමු

16/03/2026

Suggest the Principle ...!

හෙට තමයි ඒ දවස! 2028 A/L Physics අලුත් ගමනක ඇරඹුම.ගම්පහ සමාධි ආයතනයේදී හෙට උදෑසන ප්‍රදීප් ගමගේ සර් සමඟ Physics විෂයෙහි ස...
13/03/2026

හෙට තමයි ඒ දවස!
2028 A/L Physics අලුත් ගමනක ඇරඹුම.

ගම්පහ සමාධි ආයතනයේදී හෙට උදෑසන ප්‍රදීප් ගමගේ සර් සමඟ Physics විෂයෙහි සැබෑ වෙනස අත්විඳින්න ඔබත් එන්න.

දිනය: මාර්තු 14 (සෙනසුරාදා)
වේලාව: පෙ.ව. 8.00 - ප.ව. 12.00
ස්ථානය: සමාධි - ගම්පහ

"ප්‍රතිඵලයෙන් උත්තර දෙමු"

08/03/2026

2028 A/L Physics

Thinkphysics - Pradeep Gamage
ප්‍රතිඵලයෙන් උත්තර දෙමු!

☎️ විමසන්න - 072 366 7731

05/03/2026
ප්‍රතිඵලයෙන් උත්තර දෙමු!2028 වසරේ Physics විෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන ගමන ආරම්භ කිරීමට දැන්ම සූදානම් වන්න. මාර්...
05/03/2026

ප්‍රතිඵලයෙන් උත්තර දෙමු!

2028 වසරේ Physics විෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන ගමන ආරම්භ කිරීමට දැන්ම සූදානම් වන්න. මාර්තු 07 ගම්පහ සමාධි ආයතනයට එන්න.

🗓️ මාර්තු 07 සෙනසුරාදා
🏢 සමාධි - ගම්පහ
📞 072 366 7731

2025 A/L
09/11/2025

2025 A/L

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Pradeep Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pradeep Gamage:

Shortcuts

Share