Victoria Global Institute

Victoria Global Institute

Share

Furnish futures with Nursing and Caregiver courses. Join us for hands-on training and opportunities

10/12/2025

🚀 උසස් පෙළින් පසු
ජාත්‍යන්තර Caregiver වෘත්තියට පිවිසෙන්න.

ඔබ A/L විභාගයට පෙනී සිටි කෙනෙක්ද? එසේ නම්, කෙටි කලකින් ජාත්‍යන්තර තත්ත්වයේ Caregiver පුහුණුවක් ලබාගෙන, ගෞරවනීය රැකියාවක් සමඟ ස්ථාවර ආදායමක් උපයන්න ඔබටත් අවස්තාව

🌟 මෙම පාඨමාලාව ඔබට අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

TVEC අනුමත NVQ 3 | NVQ 4 සහතිකය: මෙය රජයේ පිළිගත්, ජාත්‍යන්තරව වලංගු සහතිකයක් වන අතර, ඔබේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අඩිතාලම වේ.

විදේශගත වීමේ පහසුව: Student Visa මත විදේශගත වන අයට, Part-Time රැකියා අවස්ථා පහසුවෙන් සොයා ගැනීමට මෙම Extra Qualification එක විශාල පිටිවහලකි.

පාඨමාලාව සාර්ථකව නිම කරන ඔබට අනිවාර්ය රැකියා අවස්ථා රැසක්!

🎓 පාඨමාලා මෙහෙයවීම:
Miss Madumi - BSc (Hons) Nursing (UK) Sunderland

වෘත්තීය මට්ටමේ පුහුණුවකින් ඔබේ ගමන පටන් ගන්න.

👉 නව පන්ති ආරම්භය: ජනවාරි 2026

අදම අමතා ඔබේ අසුන වෙන් කරවා ගන්න:
📞 077 727 6499
📍 No.39/C/2, Kandy Road, Yakkala

Miss Madumi YouTube Channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා

Caregiver පුහුණුවෙන් ලෝකය ජය ගන්න!

01/12/2025

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මීගමුව නවලෝක රෝහලේ බාහිර රෝගී අංශය ඔබ වෙනුවෙන් නොමිලේ
031 7777777

01/12/2025

හැමෝම පරිස්සමින් ❤️

STAY SAFE SRI LANKA 🇱🇰

26/11/2025

💐

27/09/2025

සාත්තු සේවා පාඨමාලාව

ඔබ ජාත්‍යන්තරව පිළිගත් උසස් වෘත්තීමය සුදුසුකමකට
ප්‍රවිශ්ඨ වීමට අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? 🌍🎯

එසේනම් ඔබටයි මේ අවස්ථාව 💼✨

💖 CAREGIVER
📚 NVQ LEVEL 3 | NVQ LEVEL 4

🌏 විදේශ රැකියා අවස්ථා රැසක්
(🇬🇧 එක්සත් රාජධානිය ඇතුළු යූරෝපිය රටවල් සහ 🇯🇵 ජපානය)

⏳ අර්ධකාලීන මාර්ගගත පාඨමාලාව 💻

💡 විදේශ ගත වීමට අවශ්‍ය උපදේශණය නොමිලේ 🎁

🗓️ සති අන්තයේ දේශණ පැවැත්වේ
🌐 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශයානුබද්ධව සිදු කෙරේ

📞 වැඩි විස්තර සදහා අමතන්න
📱 0777 276 499
👩‍🎓 Miss Madumi
🎓 BSc (Hons) Nursing (UK) Sunderland
📌 PHSRC/PSN/3051
✅ TVEC APPROVED INSTITUTE
📍 REG NO: P02/0545
🗺️ No.39/C/2, Kandy Road, Yakkala

23/09/2025

CAREGIVER ❤️‍🩹
සාත්තු සේවා පාඨමාලාව 👩‍⚕️👨‍⚕️

📚 NVQ LEVEL 3 | NVQ LEVEL 4

🌍 විදේශ රැකියා වෙළද පොළේ
ඉහළම ඉල්ලුමක් ඇති

👩‍🎓 රැකියා සුදුසුකම් ලාභියෙකු වන්න
ඔබටත් අවස්ථාවක්..

🆕 නවක සිසුන්
දැන් බදවා ගැනේ

⏳ පාඨමාලා කාලය මාස 02 යි
💰 පාඨමාලා ගාස්තූව Rs. 45,000
(පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකි)

ප්‍රායෝගික පුහුණුව
(රෝහල් හෙද කාර්ය මණ්ඩලය සමග)

📜 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින්
ජාත්‍යන්තරව පිළිගත් සහතික පත් නිකුත් කෙරේ

🌏 විදේශ ගත වීම සදහා අවශ්‍ය
💡 උපදේශණය නොමිලේ

💻 සියලු දේශණ Online Zoom හරහා
🧑‍🏫 Practical සඳහා සතියකට එක් දිනක් පැමිණි යුතුයි

📞 වැඩි විස්තර සදහා අමතන්න
📲 0777 276 499

👩‍🎓 Miss Madumi
🎓 BSc (Hons) Nursing (UK) Sunderland
📌 PHSRC/PSN/3051
✅ TVEC APPROVED INSTITUTE
📍 REG NO: P02/0545
🗺️ No.39/C/2, Kandy Road, Yakkala

23/09/2025

🌍✈️ ඔබත් රට යන්න
සිහින මවනවාද ? 💭

💼 විදේශ රැකියාවකට
හොඳම මග 💫

🧑‍⚕️ CAREGIVER
📚 NVQ LEVEL 3 & 4

🎯 ජාත්‍යන්තර මට්ටමේ
සුදුසුකම් සමගින් අනිවාර්ය රැකියා 🌟

✨ නවක සිසුන් දැන්
බදවා ගැනේ ✨

📜 පාඨමාලාව අවසානයේ තෘතියික හා වෘත්තීය
අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහිත NVQ සහතිකයක් පිරිනැමේ 🏅

📞 වැඩි විස්තර සදහා අමතන්න
📲 0777 276 499
👩‍🎓 Miss Madumi
🎓 BSc (Hons) Nursing (UK) Sunderland
📌 PHSRC/PSN/3051
✅ TVEC APPROVED INSTITUTE
📍 REG NO: P02/0545
🗺️ No.39/C/2, Kandy Road, Yakkala

19/09/2025

CAREGIVER 🧑‍⚕️💖
සාත්තු සේවිකා පාඨමාලාව 🩺📚

NVQ LEVEL 3 & 4 🎓

🌍 ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් සමගින්
🌏 විදේශීය රැකියා ඉලක්ක කරගත් පාඨමාලාව

💰 පාඨමාලා ගාස්තුව
💸 Rs.45,000

📆 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව

🏥 ප්‍රායෝගික පුහුණුව (රෝහල් හෙද කාර්ය මණ්ඩලය සමග)

📞 වැඩි විස්තර සදහා අමතන්න
📱 0777 276 499
👩‍🎓 Miss Madumi
🎓 BSc (Hons) Nursing (UK) Sunderland
📌 PHSRC/PSN/3051
✅ TVEC APPROVED INSTITUTE
📍 REG NO: P02/0545
🗺️ No.39/C/2, Kandy Road, Yakkala

15/09/2025

NVQ Level 3
CAREGIVER 👩‍⚕️👨‍⚕️

පාඨමාලා ගාස්තුව 💰 රු.45000/- පමණයි

කාර්යය බහුල ඔබට 🕒
හොඳම සති අන්ත පාඨමාලාව 📚

📖 Theory - Online
🧑‍🏫 Practical - Physical

සති අන්තයේ එක් දිනක් පමණයි 🗓️

⏳ 03 Months

මාස 03 කින් පාඨමාලාව අවසන් කර 🎓
විදේශ රැකියා වෙළද පොළේ 🌍
ඉහළම ඉල්ලුමක් ඇති රැකියා සුදුසුකම් ලාභියෙකු වන්න 💼
ඔබටත් අවස්ථාවක්... 🌟

📞 0777276499
📍 No 39/C/2 Kandy Road, Yakkala

11/09/2025

🌟 අභිමානවත් සෞඛ්‍ය වෘත්තිකයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න

📚 O/L විභාගය
🎓 ඉවර වුණු විගස

🏥 NVQ සමඟ Health Sector එකේ
👩‍⚕️ වෘත්තිකයෙක් වෙන්න ඔබත් කැමතියිද?

📝 තෘතීය සහ වෘත්තීය කොමිෂන් සභාවේ
📖 නව විෂය නිර්දේශය අනුව පාඨමාලාව පැවැත්වේ

🩺 හෙද සහ සාත්තු සේවා පාඨමාලා සමඟ ලියාපදිංචි වී
📜 NVQ 4 සහ NVQ 3 සහතික පත්‍ර ලබා ගන්න

✅ දැන් ඔබටත් පුළුවන්

📞 වැඩි විස්තර සදහා අමතන්න
0777 276 499

👩‍🎓 Miss Madumi
🎓 BSc (Hons) Nursing (UK) Sunderland
📌 PHSRC/PSN/3051
✅ TVEC APPROVED INSTITUTE
📍 REG NO: P02/0545
🗺️ No.39/C/2, Kandy Road, Yakkala

07/09/2025

පිංසාර බ්නර පුන් පොහෝ දිනක් වේවා ! ☸️🙏

06/09/2025

හෙද පුහුණු පාඨමාලාව 🏥
NVQ 04 🎓

ආචාර්ය මණ්ඩලය හෙද විදුහල් වල 🩺
ජ්‍යෙෂ්ඨ හෙද ආචාර්යවරුන්ගේ (NURSING TUTORS) සමන්විතය 👩‍⚕️👨‍⚕️

තෘතීය සහ වෘත්තීය කොමිෂන් සභාවේ 📚
නව විෂය නිර්දේශය අනුව පාඨමාලාව පැවැත්වේ 📝

සුදුසුකම් ✅

වයස අවු. 16ට නොඅඩු විය යුතුය 🎯

අ.පො.ස. (සා.පෙළ) විෂයන් 6ක් සමත් වීම 📖

දේශීයව සහ විදේශවල ඉතා විශාල ඉල්ලුමක් පවතින 🌏

හෙද වෘත්තීය සඳහා පුහුණුවීමට අදම ඉල්ලුම් කරන්න ✨

මිනිස් සිරුරේ ආකෘතිය (MANIKIN) 🧍‍♂️🧍‍♀️ ඇතුළු හෙද විදුහලකට අවශ්‍ය සියලුම උපකරණ මෙහි ඇත 🛠️

Miss Madumi
BSc (Hons) Nursing (UK) Sunderland 🎓
PHSRC/PSN/3051

TVEC APPROVED INSTITUTE ✅
REG NO: P02/0545

වැඩි විස්තර සදහා අමතන්න 📞
0777 276 499
No.39/C/2, Kandy Road, Yakkala 🗺️

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


39/C/2, Kandy Road, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30