Chemistry අපේ බුකිya

Chemistry අපේ බුකිya දෛවයට අභියෝග කරන කැපවීම..

Chemistry 2024 A/LGampaha Challenge IT071 905 3174
24/07/2024

Chemistry 2024 A/L
Gampaha Challenge IT
071 905 3174

14/07/2024
2024 A/Lඅඟහරුවාදා 2 .30 - 10.00රසායන විද්‍යාවChallenge IT HallBandarawaththaGampaha.071 905 3174
14/07/2024

2024 A/L
අඟහරුවාදා 2 .30 - 10.00
රසායන විද්‍යාව
Challenge IT Hall
Bandarawaththa
Gampaha.
071 905 3174

15/01/2024

රසායන විද්‍යාව
ඉගැන්වීම
ඉගෙන ගැනීම
දෙකක්.
Theory පමණක් ඉගෙන ගත්තාට
ප්‍රශ්න කරන්න බෑ කියන එක,
මම
මගේ ලමයින්ට නිතර කියන දෙයක්.
Theory Complete කීරීම පමණක්
විභාග ප්‍රශ්න පත්‍ර වලට සුදුසු නැති බව
වටහා නොගත් බොහෝ දක්ෂ ලමයි උපරිමය ප්‍රතිඵල C වලින් නතර වී A නොගන්නට හේතුව එය බව වටහා ගන්නා විට ජීවිතේ අවුරුද්දක් පසුපසට තබා ඇත...

නිවැරදිව ඉගෙන ගන්න
නිවැරදිව ගැටලුවක් විසදීමට හැකියාව ලබා ගන්න gradually practice කල යුක්තක්..

එය ලමුන්ගේ ඔලු වලට පියවරින් පියවර
තැම්පත් කල හැක්කේ දක්ෂ ගුරුවරයෙක්ටම
පමණි...

අපගේ ආඩම්බරය එය
අපගේ ලමුන් කර තිබීමය.

නිවැරදි ඉලක්කයක්
නිවැරදි අරමුණක්
ඇතිව
නිවැරදි මග පෙන්වන්නක්
ඔබ තෝරා නොගත්තොත්
ජීවිතේ සාර්ථකත්වය
ජීවිතේ ජයග්‍රහණ
ඔබගේ උපරිමයෙන්
කල නොහැකි වේවි..

ජය
නලින්ද එස් අත්තනායක.

15/01/2024

Paper class
2024 ට

නලින්ද එස් අත්තනායක.
ගම්පහ
Special group class
Challenge it
0719053174

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Chemistry අපේ බුකිya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share