ESOFT Metro Campus - Gampaha

ESOFT Metro Campus - Gampaha ESOFT Metro Campus – Gampaha is a leading higher education institute offering career-focused programs in IT, Business, Management, and more.

We empower students with quality education, practical skills, and opportunities to build successful careers. Gampaha Branch of ESOFT is now strategically known as the ESOFT Metro Campus

21/08/2026
ජාතියේ යශෝරාවය විශාරද නන්දා මාලනි ඔබට නිර්වාණ සුවය අත්වේවා ! 🏳️
21/08/2026

ජාතියේ යශෝරාවය විශාරද නන්දා මාලනි ඔබට නිර්වාණ සුවය අත්වේවා ! 🏳️

20/08/2026

A/L ඉවර වුණාට පස්සේ කරන්නේ මොකක්ද කියලා තාමත් හිත හිතද ඉන්නේ? 🤔💭

AI තාක්ෂණයත් එක්ක වෙනස් වන ලෝකයේ සාම්ප්‍රදායික උපාධි හඹා නොගොස්, වසර 2ක් ඇතුළත වෘත්තීයමය වශයෙන් පරිපූර්ණ Work-Ready Graduate කෙනෙක් බවට පත්වෙන්න! 🎓✨

ESOFT Metro Campus – Gampaha හරහා ජාත්‍යන්තරව පිළිගත් Pearson HND පාඨමාලාවන් දැන් ඔබටත් හදාරන්න පුළුවන්. 🚀

🔹 මාසිකව රු. 25,000/- සිට ගෙවීමේ පහසුකම්
🔹 Pending Results මත අදම ලියාපදිංචි වීමේ අවස්ථාව

📢 HND Awareness Program එකට සහභාගී වී වැඩිදුර තොරතුරු දැනගන්න!

📅 25th & 29th August 2026
⏰ 10.00 AM – 12.00 PM
📍 ESOFT Metro Campus - Gampaha

ඔබට ගැළපෙන HND පාඨමාලාව, career opportunities සහ ඉදිරි අධ්‍යාපනික මාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු එහිදී දැනගන්න පුළුවන්. 💙

📞 Call / WhatsApp:
033 7 572 572 / 076 277 2971

🔥 ඔබේ Future එක ගැන හරිම Decision එක ගන්න — දැන්ම Register වෙන්න!

පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සමඟ ඔබේ උපාධි සිහිනය සැබෑ කරගන්න!ESOFT UNI වෙතින් ඔබට තෝරාගත හැකි උපාධි:💻 Bachelor of I...
19/08/2026

පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සමඟ ඔබේ උපාධි සිහිනය සැබෑ කරගන්න!

ESOFT UNI වෙතින් ඔබට තෝරාගත හැකි උපාධි:

💻 Bachelor of Information Technology (Honours)
📊 Bachelor of Business Management (Honours)

✨ උපාධිය හදාරන අතරතුර IT + English Dual Diploma එකත් නොමිලේ!
⏳ අධ්‍යයන කාලය වසර 4යි
💙 අධ්‍යයන කාලය තුළ කිසිදු ගෙවීමක් නොමැත.

ඔබේ අනාගතයට අදම හොඳම පියවර තබන්න. 🎓

📞 වැඩි විස්තර සඳහා 1381 අමතන්න.

2026 A/L Students, Your Next Chapter Starts Here!A/L ඉවරයි!  දැන් ඔයාගේ Higher Education journey එක start කරන්න හොඳම වෙල...
19/08/2026

2026 A/L Students, Your Next Chapter Starts Here!

A/L ඉවරයි! දැන් ඔයාගේ Higher Education journey එක start කරන්න හොඳම වෙලාව! 💙

ඔයාගේ future එකට ගැළපෙන correct path එක තෝරගන්න, ESOFT Metro Campus - Gampaha Branch එකේ පැවැත්වෙන FRESHERS’ ORIENTATION 2026 එකට join වෙන්න! 🚀✨

Diploma Programmes:
💻 Diploma in IT
📚 Diploma in English
📊 Diploma in Management

📅 25th & 29th August 2026
⏰ 10.00 AM – 12.00 PM
📍 ESOFT Metro Campus - Gampaha

✨ Limited seats available!
දැන්ම Register වෙලා ඔයාගේ seat එක secure කරගන්න! 🔥

📲 Registration & More Information:
033 7 572 572 / 076 277 2971

👉 Register Now & Take the First Step Towards Your Future! 🚀

19/08/2026
19/08/2026
18/08/2026

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94337572572

Alerts

Be the first to know and let us send you an email when ESOFT Metro Campus - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ESOFT Metro Campus - Gampaha:

Shortcuts

Share

Category