03/08/2026
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ දූ දරුවන්ගේ අධ්‍යාපනික ගමනට ශක්තියක් හා ආශීර්වාදයක් එක් කරමින්,ගවයෙකු නිදහස් කිරීමේ පුණ්‍ය කටයුත්තක් සහ ආශීර්වාද දේශනයක් පැවැත්වුණි. 🙏✨
දූ දරුවන්ගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා!
ඔවුන්ට ධෛර්යය, සාර්ථකත්වය සහ ජයග්‍රහණය හිමි වේවා! 🌼📚
30/07/2026
🌟 Another Proud Moment for Sumedha College! 🏆
Huge congratulations to Rishika Ayona Malaviyaarachchi (Grade 9) on securing the prestigious Starlight Champion title at the ebek Readathon—Sri Lanka’s premier reading and listening competition! 📚✨
Your hard work, enthusiasm, and commitment to learning inspire us all. Keep shining bright, Rishika! 👏
📞 For inquiries: 071 810 66 77
🎓 Cambridge ESOL Programme | Sumedha Secondary College
30/07/2026
🌟 Proud Moment for Sumedha College! 🏆
Heartiest congratulations to R H M Binula Damsithu Rathnayake (Grade 6) for emerging as a Starlight Champion in the ebek Readathon – Sri Lanka’s Largest Reading & Listening Competition! 👏📚✨
Your hard work and dedication have truly made us proud!
📞 For more details : 071 810 66 77
🎓 Cambridge ESOL Programme | Sumedha Secondary College
30/07/2026
🏆 සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026 🏆
ආවැන්දුම නර්තනය (ඒකල) අංශයෙන් සමස්ත ලංකා 2 වන ස්ථානය දිනාගනිමින් අප විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් ලිතුමි ලිහංසා දියණියට අපගේ උණුසුම් සුබපැතුම්! 👏✨
එමෙන්ම, ඇයට සහාය වාදනයෙන් එක්වූ තරුන්දී නිපුල්මා, සුබිතා සිවිසත්මි, විශ්මි සනුපදී, දිනුගි දිසන්සා, සහ සනෝලි දිසන්සා දියණියන්ට ද අපගේ හදපිරි සුබපැතුම් පිරිනමන්නෙමු.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ
✨ සිසු දියණියන්,
✨ නර්තන ආචාර්ය මණ්ඩලය,
✨ දෙමාපියන්,
සියලුම දෙනාට අපගේ හෘදයාංගම සුබපැතුම්! 🌟
🎭 "දක්ෂතාවයට නිසි මඟ පෙන්වීමක් ලැබෙන තැන... ජයග්‍රහණය අනිවාර්යයි!"
💙💛 Sumedha College – Where Talent Meets Excellence.
#2026
30/07/2026
සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය – 2026
දක්ෂතා, කැපවීම සහ නොනවතින උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සුමේධ විද්‍යාලයේ නර්තන කණ්ඩායම සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය – 2026 හි
🥇 බස්නාහිර පළාත් පූර්ව තරඟයේ ප්‍රථම ස්ථානය සහ
🥇 ගම්පහ කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ජාතික මට්ටමේ තරඟාවලියේ කුසලතාවය ලබා ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් අපගේ ආදරණීය දූ දරුවන්ට, කැපවීමෙන් පුහුණු කළ ගුරු මණ්ඩලයට, සහ නිරන්තරයෙන් සහයෝගය දක්වන දෙමාපියන්ට අපගේ උණුසුම් සුබපැතුම් හා ස්තූතිය පුද කරමු. 💐
🌟 සුමේධ විද්‍යාලය – දක්ෂතා ජයග්‍රහණ බවට පත් කරන විද්‍යාලය!
29/07/2026
In-Class Teacher Training Programme – Primary English Teachers
Session 1: Orientation
A fantastic start to our teacher training journey! 🌟
Our Primary English teachers enthusiastically participated in interactive activities, shared ideas, and built meaningful connections while exploring the goals and expectations of the programme. Here’s to learning, growing, and inspiring young minds together!
25/07/2026
🌟 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰'𝐬 𝐋𝐞𝐚𝐝𝐞𝐫𝐬, 𝐓𝐨𝐝𝐚𝐲!🌟
At Sumedha College, Gampaha, we believe education goes beyond textbooks — it's about shaping character, confidence, and leadership! 💪
We're thrilled to share glimpses from our recent Leadership Development Programme, specially designed for our newly admitted GCE (A/L) batch!
🎓 From team-building activities to interactive sessions on communication, decision-making, and personal growth, our students embraced every moment with enthusiasm and energy. 🙌
This is just the beginning of an exciting journey ahead — one filled with growth, discipline, and endless possibilities. As they step into their A/L years, we're committed to nurturing not just top scholars, but confident leaders of tomorrow! ✨
Swipe through to relive the highlights of this inspiring day! 👉📸
📞 070 317 1058 | 📧 [email protected] 🎯
🎓 𝐉𝐨𝐢𝐧 𝐒𝐮𝐦𝐞𝐝𝐡𝐚. 𝐋𝐞𝐚𝐝 𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰.🎓
25/07/2026
🎓 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐎𝐮𝐫 𝐍𝐞𝐰 𝐆𝐂𝐄 (𝐀/𝐋) 𝟐𝟎𝟐𝟖 𝐁𝐚𝐭𝐜𝐡!🎓
Today marks a proud and exciting milestone as we officially welcomed our new batch of students to the GCE (A/L) programme!
🌟 A heartfelt congratulations to every student stepping into this new chapter of academic growth and opportunity.
This intake ceremony wasn't just about beginnings — it was a celebration of ambition, potential, and the journey ahead. From guidance on specialized streams to words of encouragement from our esteemed staff, the day was filled with inspiration and motivation for the road to success. 💪📚
To our new students: welcome to the family! We're excited to support you every step of the way as you work towards your academic goals. 🙌
✨ Here's to a year of dedication, discipline, and outstanding results! ✨
📞 Interested in joining our GCE (A/L) programme? Contact our school office today for more details!
📞 070 317 1058 | 📧 [email protected]
🎓 𝐉𝐨𝐢𝐧 𝐒𝐮𝐦𝐞𝐝𝐡𝐚. 𝐋𝐞𝐚𝐝 𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰.🎓