Sri Chandrajothi M.V Yakkala

Sri Chandrajothi M.V Yakkala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Chandrajothi M.V Yakkala, School, Gampaha.

07/09/2020

පුජ්‍ය බඹරැන්දේ චන්ද්‍රජෝති නායක හාමුදුරුවන් හා එස්.ඩී බණ්ඩාරනායක ගම්පහ මන්ත්‍රීතුමා අතර වු සාකච්ඡාව අවසන් වුයේ යක්කල ප්‍රදේශවල දුවා දරුවන්ගේ නැණස පාදන්නට මගක් තනන්නටය..
ඒ අනුව දඹුවත්ත ඉඩමෙන් අක්කර 05 භුමි භාගයක් වෙන් කරමින් රු 7500% මුල්‍ය ප්‍රතිපාදන මත දෙමහල් ගොඩනැගිල්ලක්ද කරවමින් 1956 ජනවාරී මස 03 ආරම්භ කරන ලද යක්කල චන්ද්‍රජෝති විද්‍යාලය අද වනවිට 70 වසරකට ආසන්නව දහස් සංඛ්‍යාත දු දරුවන්ට ජිවිතය දිනන්නට මග කියන ගම්පහ අධ්‍යාපනය කලාපයේ සුවිශේෂී පාසලක් ම සේම දහස් සංඛ්‍යාත දූ දරුවන්ගේ අනාගතය අලෝකමත් කර අවසන්ය....
එය එද අද මෙන් හෙටටද සියනෑවේ ආදරණිය දු දරුන්ගේ නැණස සදන තක්ෂිලාවක්ය....
එය
එස්.ඩී.බණ්ඩාරනායක නම් කෘතහස්ත දුරදර්ශි වැඩ පිලිවල නිසාය..

එස්.ඩී .බණ්ඩාරනායක අනුස්මරණ පදනම

මෙන්න දැන් පාසල තිබෙන තත්වය
17/03/2018

මෙන්න දැන් පාසල තිබෙන තත්වය

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Sri Chandrajothi M.V Yakkala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category