23/11/2020
A/L කරලා ඉවරයි නේද? කාලය නිකන් අපතේ යවන්න එපා.
එන්න ගම්පහ SLIM එකට.
අලෙවිකරණ ක්ෂේත්‍රයෙන් ඉහලටම යන්න.
අලෙවිකරණ ක්ෂේත්‍රයේ හොඳ රැකියාවක් හොයාගන්න.
අලෙවිකරණය පිළිබඳ මූලික දැනුම ලබාදෙන Professional Certificate in Marketing (PCM) සහ Marketing in සිංහල (MIS) ත්‍රෛමාසික පාඨමාලා හදාරන්න.
PCM/MIS 🔜 PGDip 🔜 MBA
මෙවර A/L කරපු ඔබට 15%ක විශේෂ දීමනාවක්.
ලියාපදිංචිය සඳහා අදම අමතන්න 0773-133597
SLIM Gampaha Center