ගණන් ඉස්කෝලෙ

ගණන් ඉස්කෝලෙ

Share

දැයේ දරුවන්ගේ online ගණිත තක්සලාව...

24/07/2025

එහේ මෙහේ කොහේ clz ගියත්, ලංකාවෙ 2025 OL ලියන හැමෝටම..

PDF නිබන්ධන සජීවීකරණ වීඩියෝ පාඩම් මාලාවක් සමඟ ගණිතය ලකුණු මට්ටම අඩු දරුවන්ටද විශිෂ්ඨ සාමාර් ථයකට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම මෙම සුවිශේෂී පාඨමාලාවේ අරමුණයි. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ සිට සියලුම පාඩම් ආවරණය වන පරිදි අපි ගණිත ගැටලු සාකච්ඡා කරනවා. විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි වීමට ඔබේ නම සහ පාසල පහත අංකයට whatsapp කරන්න
(නිබන්ධන ලබාගැනීමට අවශ්‍ය ගණිත ගුරුවරුන්ටද සම්බන්ධ විය හැක.)

Whatsapp : 0706069008

04/04/2025

ගණන් සර් !

Photos from ගණන් ඉස්කෝලෙ's post 25/03/2025

ර/ඇහැලියගොඩ දර්මපාල විද්‍යාලයේ 8 ශ්‍රේණිය G ගගන සත්සර පුතා ලස්සනට නිර්මාණය කරපු ප්ලේටෝ කැට

24/03/2025

කාලෙකට ප්ස්සෙ
"ගණිතය" පේපරයක්
❤️

24/03/2025

කොහොමද පේපරේ ?

Photos from ගණන් ඉස්කෝලෙ's post 20/03/2025

ගණිතය - අ.පො.ස. සාමාන්‍යපෙළ
ELC කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා
ඇතුළත් වන විෂය කොටස්

Mahesh Priyankara
www.gananiskole.edu.lk

09/03/2025

සාමාන්‍යපෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදෙන්න සූදානමින් ඉන්න දරුවන්ට විභාගෙට යන්න කලින් පිළිතුරු දීලා සූදානම් වෙලා යන්න සියලුම තේමා වලින් ප්‍රශ්න 40ක් ඇතුළත් කරලා තමයි අපි "අවසන් මෙහෙයුම (MISSION 40)" නිබන්ධනය සකස් කළේ.

මේ නිබන්ධනය අපි ලබාදෙන්නෙ නොමිලේම නිසා යාලුවොත් එක්ක ශෙයා කරගන්න
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න http://www.gananiskole.edu.lk/2025/03/ol-40.html

සාකච්ඡා කිරීමේ වීඩියෝ එක ඉක්මනින් දෙනවා
විභාගෙට කලින්
අපේ යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
https://www.youtube.com/

Mahesh Priyankara

28/01/2025

අ.පො.ස. සාමාන්‍යපෙළ කාලසටහන 2024(2025)

18/11/2024

ගණිතය ELC SPEED TEST (කෙටි ප්‍රශ්න)
ප්‍රශ්න පත්‍ර කට්ටලයක් *පිළිතුරු සමඟ
නිවසටම ගෙන්වා ගැනීමට

Whatsapp : 0713599239

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Gampaha