Sasanka Ranasinghe Biology

Sasanka Ranasinghe Biology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sasanka Ranasinghe Biology, Education Website, Gampaha.

අගෝස්තු මාසය
03/08/2025

අගෝස්තු මාසය

🏆️ *BIOLOGY 2025 - PAPER CLASS* 🏆️📌️ මැයි 06 වෙනිදා සිට...📌️ Online පන්තියට සම්බන්ධ වීම සඳහා පහත link එක හරහා Whatsapp C...
01/05/2025

🏆️ *BIOLOGY 2025 - PAPER CLASS* 🏆️
📌️ මැයි 06 වෙනිදා සිට...
📌️ Online පන්තියට සම්බන්ධ වීම සඳහා පහත link එක හරහා Whatsapp Community ට සම්බන්ධ වන්න.
📌️ Physical පන්ති සම්බන්ධ වීම සඳහා නම, සහභාගි වීමට බලාපොරොත්තු වන පන්තිය (ගම්පහ, මිනුවන්ගොඩ), Paper 2025 ලෙස සඳහන් කර 072 7008998 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
විමසීම් : 071 7054432/ 072 700 8998

2027 A/L Biology 02 වන ඒකකය - ජීවයේ රසායනික හා සෛලීය පදනම ඇරඹේ.
17/04/2025

2027 A/L Biology
02 වන ඒකකය - ජීවයේ රසායනික හා සෛලීය පදනම ඇරඹේ.

*උසස් පෙළ ජීව විද්‍යාව 2027**A/L BIOLOGY 2027*🔬🦠🧬🩺 *Online නව පන්ති ආරම්භය*➡️ අප්‍රේල් 09 - බදාදා ➡️ සවස 07.00 සිට➡️ Zoo...
05/04/2025

*උසස් පෙළ ජීව විද්‍යාව 2027*
*A/L BIOLOGY 2027*🔬🦠🧬🩺
*Online නව පන්ති ආරම්භය*

➡️ අප්‍රේල් 09 - බදාදා
➡️ සවස 07.00 සිට
➡️ Zoom ඔස්සේ...

➡️ පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
➡️ මෙදිනට සම්බන්ධවීම සඳහා Link හරහා
WhatsApp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/B7UKYS0lilGGyg3YeEilKF

*අපගේ පන්තිවල සුවිශේෂීතා*
📌 ගතානුගතික ඉගැන්වීමේ ක්‍රම, Notes ලිවීම වෙනුවට ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් නව ඉගැන්වීමේ ක්‍රමවේද *(Memo+ Program)*
📌 සෑම ඒකකයකටම (වර්ණ ඡායාරූප සහිත) උසස්ම මට්ටමේ නිබන්ධන
📌 උසස් පෙළ විභාගයට මාස 03 කට පෙර අංග සම්පූර්ණ සිද්ධාන්ත සහිතව විෂය නිර්දේශය අවසන් කිරීම.
📌 ආරම්භයේ සිටම සෑම දිනකම පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් *(Test Papers)*
📌 සෑම ඒකකයක් අවසානයේ *Unit Papers*
📌 අවසන් මාස 03 දී උසස් පෙළ විභාගයට සූදානම් කරන ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව *(Model Full Papers)*
📌 Group Class ආකෘතිය නිසා සෑම ශිෂ්‍යයෙක් පිළිබඳවම ගුරුවරයා පෞද්ගලික අවධානය යොමු කිරීම.
📌 සිසුන්ට විෂය ආශ්‍රිත ගැටලු සෘජුවම පන්තියේ දී ඉදිරිපත් කර නිරාකරණය කර ගැනීමේ හැකියාව

🎯 නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ, මුල සිට අඛණ්ඩව ඉගෙනුම් කටයුතු සිදු කිරීමෙන් උසස් පෙළ කඩඉම ජයගැනීම අපහසු කාර්යයක් නොවේ.
🎯 එයට මග පෙන්වීමට අප සූදානම්...එන්න අපත් සමග එක්වී ජයග්‍රහණය වෙත පිය නගන්න....🏆🏆🏆

ජීව විද්‍යා දේශක,
*සසංඛ රණසිංහ*

29/03/2025

SCIENCE AUDITORIUM - මිනුවන්ගොඩ
ADVANCED LEVEL 2027 විද්‍යා විෂය ධාරා නව පන්ති දැන් ආරම්භ කරයි.
ගම්පහ ප්‍රදේශයේ උගත් තරුණ හා ප්‍රතිපල පෙන්වූ දක්ෂ ගුරු මණ්ඩලයක් විසින් පන්ති මෙහෙයවයි.
🔸 BIOLOGY - සසංක රණසිංහ
🔸 CHEMISTRY - චරිත් වල්පොල
🔸 PHYSICS - රවිඳු අංජන
🔸 COMBINED MATHS - ප්‍රියනාත් කුඹුක්ගොල්ල

මෙවර O/L වලින් පසුව A/L විද්‍යා විෂය හැදෑරීමට බලාපොරොත්තු වන දයාබර දුවේ පුතේ, අපගේ ඇදුරු මඩුල්ල සමග එක්වී වෙනස වටහා ගන්න. උසස් පෙල විද්‍යා විෂය ධාරාව ඔස්සේ ඉහලින්ම විභාගය සමත්වීම තව දුරටත් සිහිනයක් නොව එය යථාර්ථයක් බවට පත් කරදීමට අපි කැපවන්නෙමු.
වැඩිදුර විස්තර සදහා 🔰 ⁨075 4740967⁩ / 077 285 3445

🛑 Free Seminar Series 🏆️🏆️🏆➡️ 2025 A/L සහ 2026 A/L සිසුන් සඳහා පහත දිනවල දී ගම්පහ JMC සහ මිනුවන්ගොඩ Science Auditorium ආ...
21/03/2025

🛑 Free Seminar Series 🏆️🏆️🏆
➡️ 2025 A/L සහ 2026 A/L සිසුන් සඳහා පහත දිනවල දී ගම්පහ JMC සහ මිනුවන්ගොඩ Science Auditorium ආයතන වලදී නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වේ.
➡️ මෙම සියලුම සම්මන්ත්‍රණ වලදී,
📍 ඒකක වලට අදාල අංග සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය (නිදර්ශක,Videos සමග) සහ
📍 එක් එක් ඒකක වලින් ලැබී ඇති පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව සිදුකෙරේ.
➡️ සෑම ඒකකයකටම අදාලව නිබන්ධනයක් ලබා දේ.
➡️ මෙම සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් නම, සම්මන්ත්‍රණයේ අංකය (Free seminar #1, #2, #3, #4) සඳහන් කර 072 7008998 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
➡️ සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීම සඳහා කලින් ලියාපදිංචි වී තිබීම අනිවාර්යය වේ.
➡️ ශාලා පහසුකම් සීමිත බැවින් සම්මන්ත්‍රණය සඳහා අනිවාර්යයෙන් පැමිණෙන්නේ නම් පමණක් ලියාපදිංචි වන්න.
📢 විමසීම් :📞 071 7054432
072 700 8998

*උසස් පෙළ ජීව විද්‍යාව 2027**A/L BIOLOGY 2027*🔬🦠🧬🩺✳️ පළමුවෙන්ම, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ සැමට එම අභියෝගයට...
26/02/2025

*උසස් පෙළ ජීව විද්‍යාව 2027*
*A/L BIOLOGY 2027*🔬🦠🧬🩺

✳️ පළමුවෙන්ම, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ සැමට එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සුබ පතන්නෙමු.
✳️ සාමාන්‍ය පෙළින් පසු ජෛවීය විද්‍යා විෂය ධාරාව (Bio Science Stream) ඔස්සේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අපගේ විශිෂ්ටතම ජීව විද්‍යා (Biology) පාඨමාලාව සමඟ සම්බන්ධ වීමට ඇරයුම් කරමු.

*අපගේ පන්තිවල සුවිශේෂීතා*
📌 ගතානුගතික ඉගැන්වීමේ ක්‍රම, Notes ලිවීම වෙනුවට ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් නව ඉගැන්වීමේ ක්‍රමවේද *(Memo+ Program)*
📌 සෑම ඒකකයකටම (වර්ණ ඡායාරූප සහිත) උසස්ම මට්ටමේ නිබන්ධන
📌 උසස් පෙළ විභාගයට මාස 06 කට පෙර අංග සම්පූර්ණ සිද්ධාන්ත සහිතව විෂය නිර්දේශය අවසන් කිරීම.
📌 ආරම්භයේ සිටම සෑම දිනකම පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් *(Test Papers)*
📌 සෑම ඒකකයක් අවසානයේ *Unit Papers*
📌 අවසන් මාස 03 දී උසස් පෙළ විභාගයට සූදානම් කරන ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව *(Model Full Papers)*
📌 Group Class ආකෘතිය නිසා සෑම ශිෂ්‍යයෙක් පිළිබඳවම ගුරුවරයා පෞද්ගලික අවධානය යොමු කිරීම.
📌 සිසුන්ට විෂය ආශ්‍රිත ගැටලු සෘජුවම පන්තියේ දී ඉදිරිපත් කර නිරාකරණය කර ගැනීමේ හැකියාව

*ගුරුවරයා පිළිබඳව...*
📌 2014 දී ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිට පළමු වතාවෙන් ම ගම්පහ දිස්ත්‍රික් කුසලතාවයක් ද සමඟ කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයට (Faculty of Medicine - UoK) තේරී පත්වීම.
📌 2015 වසරේ සිට මේ දක්වා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස අඛණ්ඩ වසර 10 කට වැඩි පලපුරුද්ද
📌 පසුව බාහිර උපාධියක් ලෙස විද්‍යාවේදී උපාධිය (Bsc.) සම්පූර්ණ කිරීම.
📌 කැලණිය විශ්වවිද්‍යාලයේ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Counselling) සම්පූර්ණ කිරීම.

🎯 නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ, මුල සිට අඛණ්ඩව ඉගෙනුම් කටයුතු සිදු කිරීමෙන් උසස් පෙළ කඩඉම ජයගැනීම අපහසු කාර්යයක් නොවේ.
🎯 එයට මග පෙන්වීමට අප සූදානම්...එන්න අපත් සමග එක්වී ජයග්‍රහණය වෙත පිය නගන්න....🏆🏆🏆

➡️ 2027 A/L පන්ති අප්‍රේල් මස සිට ඇරඹේ.

09/02/2025
2025 Revision පන්ති ආරම්භය
15/01/2025

2025 Revision පන්ති ආරම්භය

2025 නව වසරේ අපේ සූදානම....🏆️🏆️🏆️
30/12/2024

2025 නව වසරේ අපේ සූදානම....🏆️🏆️🏆️

2024 උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා අනුමාන පිළිතුරු (සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය)
26/11/2024

2024 උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා අනුමාන පිළිතුරු (සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය)

Address

Gampaha

Telephone

+94778057787

Website

Alerts

Be the first to know and let us send you an email when Sasanka Ranasinghe Biology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share