12/01/2025
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන අපේම පුංචි මල් කැකුළු වෙනුවෙන්, ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ 2010 වර්ෂයේ සාමාන්‍ය පෙළ හා 2013 වර්ෂයේ උසස් පෙළ හැදෑරු සහෝදර සහෝදරියන්ගේ මූල්‍යමය දායකත්වයෙන් සිදුකිරීමට නියමිත මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා සහභාගි වීමට ඔබටත් ආරාධනා.
📌👉 The last day to make donations is February 7. After depositing, please send the receipt along with your name to the page.