පාඨමාලාවේදී ආවරණය වන ප්‍රධාන මාතෘකා
01. ඇඟලුම් විලාසිතා ලෝකයේ ඉතිහාසය
02. විලාසිතා රූපසටහන් නිර්මාණය ( Fashion Illustrations )
03. වෙළෙඳ කළමනාකරණය ( Fashion Merchandising ) විලාසිතා අමුද්‍රව්‍යයන්, ස්ටෝරි බෝඩ් නිර්මාණය, ටෙක්නිකල් පැකේජ් නිර්මාණය, වෙළෙඳපොළ පර්යේෂණ, වෙළෙඳ ප්‍රචාරණය, වියදම් ගණනය, විලාසිතා නිරූපණය, වර්ණ සිද්ධාන්ත, රෙදි පින්තාරු කිරීම නෙට් වර්ක් ඩස්ට් වර්ක් රිබන් වර්ක් කෝඩ් වර්ක් අවුට්ලයින් වර්ක් බීඩ් වර්ක් ස්ටෙන්සිල් වර්ක් සීක්වින්ස් වර්ක් ඇප්ලික් වර්ක් ස්ටෝන් වර්ක් ඇතුළු ඇගළුම් විසිතුරු කිරීමේ විවිධ ක්‍රම හඳුන්වාදීම.
04. ඇඟලුම් නිර්මාණයේදී සැලකිලිමත් වියයුතු කරුණු
05. ශරීර මිණුම් ගැනීමේ ජාත්‍යන්තර ක්‍රම භාවිතය
06. ශරීර සිද්ධාන්ත අධ්‍යයනය
07. ඇඟලුම් නිර්මාණය (Basic Pattern Making , Grading & Stylling ) කාන්තා ඇඟලුම් නිර්මාණය - සාය, බ්ලවුසය, ගවුම, මනාලි ගවුම, සැඳෑ සාද ගවුම, සාරි බ්ලවුසය, සාරි නිර්මාණය, මේඩ් අප් කැන්ඩියන් එක, කලිසම, ඩෙනිම් කලිසම, ක්‍රොප් ටොප්, ශල්වාර්, පෑන්ටිය, බ්‍රෙසියරය, පෙටිකෝට්, යට සාය, රාත්‍රී ඇඳුම, පිහිනුම් ඇඳුම / පිරිමි ඇඟලුම් නිර්මාණය - කලිසම, කමිසය, කෝට්, වෙස්ට් කෝට්, නිළමේ ඇඳුම, ඩෙනිම් කලිසම, ටීෂර්ට් එක, යට ඇඳුම් / ළමා ඇඳුම් නිර්මාණය - ළදරු ඇඳුම, සන් සූට්, රොම්පර්, ළමා ගවුම, පාසැල් ඇඳුම, ඩන්ගරීය, ළමා සාරිය, ටෙනිස් ශෝට් / ටයි එක, බෝ එක, තොප්පිය, කැප් එක / සෑම ඇඟලුමක් සඳහාම විලාසිතා රාශියක් ඉගැන්වේ, ඇඟලුම් නිර්මාණය ඉගැන්වීමේදී නවතම 3D තාක්ෂණය භාවිතා කෙරේ. Extra Small, Small, Medium, Large, Extra Large ලෙස ප්‍රමාණ නිර්මාණය ඉගැන්වේ.
08. උසස් නිමාවක් සඳහා ඇඟලුම් කැපීමේ, මැසීමේ, නිමා කිරීමේ සහ ඇසුරුම් කිරීමේ ක්‍රම හඳුන්වාදීම.
09. ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භය සඳහා අවශ්‍ය දැනුම සමඟින් ඇඟලුම් නිෂ්පාදනය හඳුන්වාදීම ( Apparel Production Technology / Quality Controlling, Work Study, Technical Side, Cutting, Sewing, Finishing, Packing, 5S Method, Teem Work, Labourer Rules, ආදායම් බදු ගණනය )
10. අත් බෑග් ( Handbags ) පාවහන් ( Footwear ) ආභරණ ( Jewellery ) නිර්මාණය හඳුන්වාදීම.
.....................................................................
පාඨමාලාව පැවැත්වෙන ස්ථානයන්, වේලාවන් සහ ආරම්භවන දිනයන් පිළිබඳ විස්තර -
නුගේගොඩ - රොටරි ආයතනය
( සමුද්‍රදේවි බාලිකාව අසල )
සෑම ඉරිදා දිනකම 8:30 - 2:30
ආරම්භය - 2026 ජූලි 05
ගම්පහ - සිප්සර ආයතනය
( ගුවන් පාලම අසල )
සෑම සිකුරාදා දිනකම 8:30 - 2:30
ආරම්භය - 2026 ජූලි 03
කළුතර - රෝයල්වේ ආයතනය
( උතුරු කළුතර බුදු පිළිමය අසල )
සෑම බ්‍රහස්පතින්දා දිනකම 8:30 - 2:30
ආරම්භය - 2026 ජූලි 02
මහනුවර - ද ෆස්ට් ආයතනය
( කටුකැලේ පාර, සිංගර් මෙගා අසල )
සෑම අඟහරුවාදා දිනකම 8:30 - 2:30
ආරම්භය - 2026 ජූලි 07
.....................................................................
පාඨමාලාවේ කාලය - වසර 01 ( සතියකට එක් දිනකි, පෙරවරු 8:30 සිට පස්වරු 2:30 දක්වා පාඨමාලාව පැවැත්වේ. Group Classes ලෙස පාඨමාලාව පැවැත්වෙන අතර උපරිම සිසුන් සංඛ්‍යාව 12ක් වේ.
පාඨමාලා ගාස්තුව - රු.75,000/- ( පාඨමාලාව ආරම්භක දිනයේදී පාඨමාලාව ගාස්තුවෙන් රු. 6,250/- ක් ගෙවිය යුතු අතර ඉතිරි මුදල සෑම මසකම මුල් දෙසතිය තුල රු. 6,250/- බැගින් කොටස් වශයෙන් ගෙවිය හැකිය. පාඨමාලාව සඳහා බඳවා ගැනීම පලමු සති දෙක තුල පමනි. ආරම්භක දිනයේදී ජාතික හැඳුනුම්පතේ චායා පිටපතක්, පිටු 200 තනිරූල් CR පොතක් රැගෙන එන්න.
පාඨමාලාව සාර්ථකව නිම කරන්නන්ට ෆැෂන් ටෙක් ආයතනයෙන් පාඨමාලාව හැදැරීමේ සහතික පත්‍රයක් පිරිනැමෙන අතර RPL ක්‍රමය යටතේ NVQ විභාග සඳහා පෙනීසිටීමට අවශ්‍ය උපදෙස් ලබාදේ.
පාඨමාලා මාධ්‍ය - සිංහල
අවම සුදුසුකම් - වයස අවුරුදු 20ට වැඩිවිය යුතුය. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සහ ගණිත විෂය පිළිබඳව දැනුම තිබිය යුතුය.
ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හෝ පවතින ඇඟලුම් ව්‍යාපාරය දියුණුකර ගන්නට අවශ්‍යතාවයක් ඇති සැමට ඉතාමත් සුදුසු පාඨමාලාවකි.
වැඩි විස්තර සඳහා 077-2256212 දුරකථන අංකයට අමතන්න. නැතහොත් වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න.
.....................................................................
පාඨමාලාව මෙහෙයවන දේශකවරයාගේ විෂය පිළිබඳව අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් -
ඔහු..දේශමාන්‍ය යුගේන්ද්‍ර අතුලතේජ රන්වල
¥ ඇඟලුම් තාක්ෂණය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
¥ රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණය පිළිබඳ ආයතනයෙන් අධ්‍යාපනය ලබා ඇත. ( SLITA )
¥ ජාත්‍යන්තර ඇඟලුම් ක්ශේත්‍රයේ ඇඟලුම් විලාසිතා නිර්මාණ ශිල්පීයෙකු සහ නිෂ්පාදන උපදේශකයෙකු ලෙස වසර 12ක පලපුරුද්දක් ලබා ඇත.
¥ ඇඟලුම් තාක්ෂණය පිළිබඳව දේශකයෙකු ලෙස ගුරු වෘත්තියෙහි වසර 22ක පලපුරුද්දක් ඇත.
¥ NVQ විෂය නිර්දේශ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.
¥ ෆැෂන් ටෙක් ආයතනයේ පාඨමාලා අධ්‍යක්ෂ, ප්‍රධාන දේශකවරයා සහ ආයතනයේ හිමිකරුද වන්නේය.
¥ ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකි.
¥ මානව හිමිකම් පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකි.
¥ දේශපාලනය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකි.
¥ රූපලාවණ්‍ය තාක්ෂණය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකි.
¥ සංගීත විශාරදවරයෙකි.
( ගුරුවරයාගේ සුදුසුකම් ඕනෑම අවස්ථාවක ඔබට පරීක්ෂා කල හැකිය.)
.....................................................................
Fashion Tec - Sri Lanka
Institute for Fashion Designing Technology Courses in Sri Lanka Since 2002 / Lecturer Yugendra Athulatheja Ranwala ( Athula Ranwala )
Voice / Whatsapp - 077-2256212
Email - [email protected]
Website - www.fashiontec.lk
28/05/2026
25/09/2025
11/05/2025
11/05/2025
02/05/2025
02/05/2025