31/07/2026
"අවුරැදු 24 ක සහෝදර බැඳීම" ♥️ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය 2010 අප ආදි ශිෂ්‍ය සහෝදරවැන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ "The Battle Of 2010 BC Cricket Tournament 2026 “ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීට උර දුන් සහෝදර ඔබ සියලුම දෙනාටත්, තරඟාවලියට සම්බන්ධ වීමට නොහැකි වුවත්, විදේශ රටවල සිට මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට මුදලින්, වචනෙන් සහය දැක්වූ සියලුම ආදරණීය බණ්ඩාරනායකවරැන් සැමටත් ස්තුතියි..! ✊🏏🙏
Photography by - Ravixel Photography
Photo Retouched by - Shanaka Kalhan