Cake Classes by Sandya

Cake Classes by Sandya We create cake makers and uplift the skills who already have certain knowledge about baking, icing & decorating. Learn to bake cakes

Thank you Shali . Brownies වල රස දන්න නිසාම මට ලැබුනු ඕඩර් එක.
24/09/2026

Thank you Shali . Brownies වල රස දන්න නිසාම මට ලැබුනු ඕඩර් එක.

හැම මතක සැමරුමක්ම වඩාත්ම රසවත් කර ගන්නයි ඕන.🎂🧁🍰🥮🥞🧀මේ කේක් එක lemon cake එකක්. අයිසින් එක lemon frosting එකක්. White choc...
24/09/2026

හැම මතක සැමරුමක්ම වඩාත්ම රසවත් කර ගන්නයි ඕන.🎂🧁🍰🥮🥞🧀

මේ කේක් එක lemon cake එකක්. අයිසින් එක lemon frosting එකක්. White chocolate එකතු කලා drip එකට. හැඩ කර ගත්තේ fresh flowers හා fresh fruits වලින්.

කේක් එක 750 g පෙනුම කිලෝ 1 1/2 ක. සතුටින්ම කේක් හදන්න එන්න අපේ Accadamy එකට 🥰🥰🥰 හේතුව ඔයත් සතුටින් customer ත් සතුටින් මෙහෙම කේක් හදන්න හැමෝම කියලා දෙන්නෙ නෑ.

0710511889 WhatsApp
ඕඩර් කරන්නත් පුළුවන් . ඔයාටම හදා ගන්න ඉගෙන ගන්නත් පුළුවන්

මුලින්ම තියෙන්නෙ ටීචර් හදාපු slab කේක් එක. අනිත් දෙක ගෝලයො දෙන්නෙක් හැදුවෙ මුල්ම වතාවට. අලුත් ක්ලාස් එකට ජොයින් වෙන්න. ල...
24/09/2026

මුලින්ම තියෙන්නෙ ටීචර් හදාපු slab කේක් එක. අනිත් දෙක ගෝලයො දෙන්නෙක් හැදුවෙ මුල්ම වතාවට. අලුත් ක්ලාස් එකට ජොයින් වෙන්න. ලෝකෙ අලුත් වෙන හැම නිර්මාණයකම අත්දැකීම් ලබා ගන්න අපේ ක්ලාස් එකට ආවොත් පුළුවන්

හැමදාමත් අලුත් වෙන කේක් කලාව. මේ සිකුරාදා පංතියේ සිසුන් පළමු වතාවට තනියම හදාපු පළමු අයිසින් කේක් නිර්මාණ..
24/09/2026

හැමදාමත් අලුත් වෙන කේක් කලාව. මේ සිකුරාදා පංතියේ සිසුන් පළමු වතාවට තනියම හදාපු පළමු අයිසින් කේක් නිර්මාණ..

Pastry and bakery NVQ level 4 …
24/09/2026

Pastry and bakery NVQ level 4 …

කෑම එකක් මුලින්ම ඇස් වලින් රස විදින්න තමයි අපේ ක්ලාස් එකේ හැමදාමත්ම උගන්වන්නෙ ළමයි. Quality එක තීරණය කරන්න. කෑම එකක් pre...
24/09/2026

කෑම එකක් මුලින්ම ඇස් වලින් රස විදින්න තමයි අපේ ක්ලාස් එකේ හැමදාමත්ම උගන්වන්නෙ ළමයි. Quality එක තීරණය කරන්න. කෑම එකක් present කරන විදිය බලලා.

ගොඩාක් බලාපොරොත්තු හිතේ පුරවන් පළවෙනි දවසෙ ක්ලාස් එකට එද්දී හරිම බයෙන් , චකිතයෙන් තමයි හැම දරුවෙක්ම ආවෙ. ඒත් කෝස් ඉවර කර...
22/09/2026

ගොඩාක් බලාපොරොත්තු හිතේ පුරවන් පළවෙනි දවසෙ ක්ලාස් එකට එද්දී හරිම බයෙන් , චකිතයෙන් තමයි හැම දරුවෙක්ම ආවෙ. ඒත් කෝස් ඉවර කරගෙන මේ විදියට තමන්ට වටිනාකමක් එකතු කරගෙන පිටව යද්දී වෙන්වීමේ දුකක් දැනුනත් සතුටින් සමු දෙනවා ඔයාලගෙ ලෝකය ගොඩනගා ගන්නට. අලුතින් එන හැම දරුවෙකුටම මෙහෙම දවසක් එනවාමයි. ඒ හැමෝටම ලෝබ නැතුව දෙන්න දැනුමත්, ආදරේත් හිතේ ගොඩාක් පුරෝගෙන පරණ දරුවන් පිටත් කර හරින්නෙ අවුරුදු 11 ක් තිස්සෙ නිහතමානීව සතුටින් 🥰🥰🥰🥰. හැමෝගෙම අනාගතය සුබම වේවා! ආදරෙයි ගොඩාක් 💝💝💝
අපේ මේ දවස ලස්සන කර ගන්න සහයෝගය දුන් හැමෝටම ගොඩාක් ස්තුතියි.
Location
Official photographer

Pastry and bakery NVQ level 4 16 th batch certificate ceremony 2026
22/09/2026

Pastry and bakery NVQ level 4
16 th batch certificate ceremony 2026

Congratulations all 🥰🥰🥰117 th batch certificate ceremony 2026
22/09/2026

Congratulations all 🥰🥰🥰

117 th batch certificate ceremony 2026

Congratulations all 🥰🥰🥰Certificates ceremony 116 th Friday batch ..,
22/09/2026

Congratulations all 🥰🥰🥰

Certificates ceremony 116 th Friday batch ..,

Address

Sandy Cake & Bake Academy
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 12:30
Friday 09:00 - 12:30
Sunday 09:00 - 12:30
14:00 - 17:30

Telephone

+94710511889

Website

Alerts

Be the first to know and let us send you an email when Cake Classes by Sandya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share