Success Mind Academy

Success Mind Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Success Mind Academy, Education, Gampaha.

🔷 1 - 11 ශ්‍රේණි ඉංග්‍රීසි

🔷කියවීම , ලිවීම , කථනය , ව්‍යාකරණ
සියල්ල එකම තැනකින්

🔷වැඩියෙන් වැඩ කරන දරුවන්ගේ ආසම ඉංග්‍රීසි පන්තිය.👩‍🏫

Conducted by: Malshi Dissanayaka

දරුවන්ව ඉංග්‍රීසි විශයේ දක්ශයෙක් කරමු.❤️
0710521825

25/08/2026

ඔබේ දරුවා ඉංග්‍රීසි විශයට දුර්වලයිද? දෙවන වාරයේ ලකුණු ප්‍රමාණවත් නැද්ද ? 2026 වර්ෂය තෙවන වාරය සදහා පන්ති ආරම්භය❤️

ඉදිරියට හොදින් කියවන්න👍

1 - 5 ශ්‍රේණි දරුවන් සදහා ඉංග්‍රීසි ⬇️

⭕ ඉංග්‍රීසි විශය සදහා දරුවන්ට ආසාව සහ හැකියාව වර්ධනය වන්නේ , එය කැමැත්තෙන් ඉගෙන ගන්නවානම් පමණි.

⭕ ඔබේ දරුවා ඉංග්‍රීසී විශය සදහා දුර්වල මට්ටමක සිටීම පිලිබදව ඔබ සිටින්නේ කණගාටුවෙන් ද ?

⭕ එයට හේතු වන්නේ ඔබේ පොඩ්ඩාට ඉංග්‍රීසී විශය නීරස වීම නිසාවෙනි.

⭕ දරුවන්ට ඉංග්‍රීසි විශයට දක්ශයෙක් වෙන්න වගේම ඉංග්‍රීසි විශයට ආස හිතෙන්න අපේ පන්තියෙන් මොනාද කෙරෙන්නේ?

🌻පාසල් විශය නිර්දේශය ආවරණය කිරීම.

🌻 සියලුම ව්‍යාකරණ පාඩම් මුල සිට ඉගැන්වීම.( පාසලේදී ව්‍යාකරණ පාඩම් වලට නැඹුරුතාවක් නොමැති නිසා , අපි පන්තියේ දී දරුවන්ට සියලුම ව්‍යාකරණ පාඩම් ඉගැන්වීම් සිදුකරයි )

🌻සියලුම ඒකකයන් සදහා නිබන්ධන ලබාදීම.

🌻Dictation ( අසා ලිවීම ) ,කෙටි ක්‍රම මගින් ඉගැන්වේ.

🌻රචනා ලිවීම

🌻 Phonics sound මගින් වචන ලේසියෙන් කියවීමට පුහුණු කරවීම.

🌻මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ සිදුකිරීම.

🌻 නිර්මාණශීලී ක්‍රියාකාරකම් මගින් ඉංග්‍රීසි පාඩම් මනා අවබෝධ කරවීම.

🌻 සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවාගැනීම.( එක් කණ්ඩායමකට සිසුන් 20 ක් පමණි )

🌻 සියලුම පන්ති වල රෙකෝඩින් youtube හරහා ලබාදේ.

🌻දෙමාපිය හමු පැවැත්වීම මගින් දරුවන්ගේ ප්‍රගතිය විමසා බැලීම.

වරක් සම්බන්ධ වි බලන්න...ඉංග්‍රීසි විශයට කැමැත්ත වැඩිවෙන ආසම පන්තිය 😊

➡️සහභාගී වන පලමු සති 2ක ගාස්තුවකින් තොරව සම්බන්ධ විය හැක.

පහත සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/CPjOnOWQIkdEZAx9E404Q6?mode=gi_t

Youtube Videos

⭕Grade 01

https://youtu.be/N_YnBjZZaEc?si=mX-YNFxoxY7v22qg

https://youtu.be/CNwaf0899ZM?feature=shared

⭕ Grade 2
https://youtu.be/_kvdZk-lkD0?si=Pat1dE2vfOGneQSp

⭕ Grade 3
https://youtu.be/umONLSP-ti4?si=Dja50pcqXP4S9kQy

⭕ Grade 4
https://youtu.be/0FpmXM6UjCU?si=797JCGps2Po-ouvn

⭕ Grade 5
https://youtu.be/wW-Pmk-qIlw?si=wMCoZ9jH2hYFIZ4h

09/08/2026

Little learners, big progress! 💙📚✨
Another wonderful Grade 2 English lesson with my amazing little learners! 🥰
Learning English through reading, speaking, writing & fun activities. 🌈📖✏️
Every little step today builds a stronger English foundation for tomorrow. 💫
English with Malshi Teacher ❤️
📚 Grade 1–5 | Online English Classes

ඔබේ දරුවා ඉංග්‍රීසි විශයට අති දක්ශයෙක් කරවන්න කැමතිද?💪 2026 වර්ෂය තෙවන වාරය සදහා පන්ති ආරම්භය❤️ ඉදිරියට හොදින් කියවන්න👍 ...
03/08/2026

ඔබේ දරුවා ඉංග්‍රීසි විශයට අති දක්ශයෙක් කරවන්න කැමතිද?💪 2026 වර්ෂය තෙවන වාරය සදහා පන්ති ආරම්භය❤️

ඉදිරියට හොදින් කියවන්න👍

1 - 5 ශ්‍රේණි දරුවන් සදහා ඉංග්‍රීසි ⬇️

⭕ ඉංග්‍රීසි විශය සදහා දරුවන්ට ආසාව සහ හැකියාව වර්ධනය වන්නේ , එය කැමැත්තෙන් ඉගෙන ගන්නවානම් පමණි.

⭕ ඔබේ දරුවා ඉංග්‍රීසී විශය සදහා දුර්වල මට්ටමක සිටීම පිලිබදව ඔබ සිටින්නේ කණගාටුවෙන් ද ?

⭕ එයට හේතු වන්නේ ඔබේ පොඩ්ඩාට ඉංග්‍රීසී විශය නීරස වීම නිසාවෙනි.

⭕ දරුවන්ට ඉංග්‍රීසි විශයට දක්ශයෙක් වෙන්න වගේම ඉංග්‍රීසි විශයට ආස හිතෙන්න අපේ පන්තියෙන් මොනාද කෙරෙන්නේ?

🌻පාසල් විශය නිර්දේශය ආවරණය කිරීම.

🌻 සියලුම ව්‍යාකරණ පාඩම් මුල සිට ඉගැන්වීම.( පාසලේදී ව්‍යාකරණ පාඩම් වලට නැඹුරුතාවක් නොමැති නිසා , අපි පන්තියේ දී දරුවන්ට සියලුම ව්‍යාකරණ පාඩම් ඉගැන්වීම් සිදුකරයි )

🌻සියලුම ඒකකයන් සදහා නිබන්ධන ලබාදීම.

🌻Dictation ( අසා ලිවීම ) ,කෙටි ක්‍රම මගින් ඉගැන්වේ.

🌻රචනා ලිවීම

🌻 Phonics sound මගින් වචන ලේසියෙන් කියවීමට පුහුණු කරවීම.

🌻මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ සිදුකිරීම.

🌻 නිර්මාණශීලී ක්‍රියාකාරකම් මගින් ඉංග්‍රීසි පාඩම් මනා අවබෝධ කරවීම.

🌻 සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවාගැනීම.( එක් කණ්ඩායමකට සිසුන් 20 ක් පමණි )

🌻 සියලුම පන්ති වල රෙකෝඩින් youtube හරහා ලබාදේ.

🌻දෙමාපිය හමු පැවැත්වීම මගින් දරුවන්ගේ ප්‍රගතිය විමසා බැලීම.

වරක් සම්බන්ධ වි බලන්න...ඉංග්‍රීසි විශයට කැමැත්ත වැඩිවෙන ආසම පන්තිය 😊

➡️සහභාගී වන පලමු සති 2ක ගාස්තුවකින් තොරව සම්බන්ධ විය හැක.

පහත සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/CPjOnOWQIkdEZAx9E404Q6?mode=gi_t

Youtube Videos

⭕Grade 01

https://youtu.be/N_YnBjZZaEc?si=mX-YNFxoxY7v22qg

https://youtu.be/CNwaf0899ZM?feature=shared

⭕ Grade 2
https://youtu.be/_kvdZk-lkD0?si=Pat1dE2vfOGneQSp

⭕ Grade 3
https://youtu.be/umONLSP-ti4?si=Dja50pcqXP4S9kQy

⭕ Grade 4
https://youtu.be/0FpmXM6UjCU?si=797JCGps2Po-ouvn

⭕ Grade 5
https://youtu.be/wW-Pmk-qIlw?si=wMCoZ9jH2hYFIZ4h

25/07/2026

📚 Grade 2 English | Paper Discussion ✍️
🎯 දරුවාගේ ඉංග්‍රීසි ලකුණු ඉහළට ගෙනියන්න හොඳම පුහුණුව නිවැරදි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවයි!
අද Grade 2 දරුවන් සඳහා සූදානම් කළ English Paper Discussion එකෙන්, ✅ ප්‍රශ්න නිවැරදිව තේරුම් ගැනීම ✅ නිවැරදි පිළිතුරු ලියන ආකාරය ✅ විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන හැකියාව
✨ ඔබේ දරුවත් අපගේ Online English පන්තියට එකතු කරන්න.
📞 විමසීම්: 071 052 1825

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 8 English Revision Paper
21/07/2026

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 8 English Revision Paper

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 4 English Revision Paper
20/07/2026

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 4 English Revision Paper

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 5 English Revision Paper
18/07/2026

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 5 English Revision Paper

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 6  English Revision Paper
18/07/2026

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 6 English Revision Paper

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 10 English Revision Paper ( Part 02 )
17/07/2026

📚📝 දෙවන වාර විභාගයට සූදානම් වෙමු! 📝⏰Grade 10 English Revision Paper ( Part 02 )

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Success Mind Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category