British Way English Academy - Gampaha

British Way English Academy - Gampaha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from British Way English Academy - Gampaha, Language school, 57 Marybiso Mawatha, Gampaha.

British Way English Academy was established over 19 years ago to provide the highest quality English language training and, to date, we have helped thousands of needy people to become fluent in English with effective communication skills.

Success begins with dedication and hard work!  ✍🏻👩‍🎓Students of British Way English Academy - Gampaha branch successfull...
29/09/2026

Success begins with dedication and hard work! ✍🏻👩‍🎓

Students of British Way English Academy - Gampaha branch successfully faced their 1st Weekly Test Day with confidence and determination.

Wishing all our students the very best results and a bright future ahead!

Binara Full Moon Poya Day | British Way English AcademyA Sacred Day of Peace, Reflection & Blessings 🙏🌸Binara Full Moon ...
26/09/2026

Binara Full Moon Poya Day | British Way English Academy

A Sacred Day of Peace, Reflection & Blessings 🙏🌸

Binara Full Moon Poya Day is a significant day in the Buddhist calendar, traditionally associated with the establishment of the Bhikkhuni Sasana, the Buddhist nuns’ order.

May this sacred day bring peace to your heart, wisdom to your mind, and blessings to your family. 🌸🪷

British Way English Academy wishes you a peaceful and blessed Binara Full Moon Poya Day! 🙏

🌐 Discover more about British Way English Academy:
Visit British Way English Academy

2nd Intake – Registrations Open Now |  ඔයාගේ යාළුවෝ හැමෝම British Way යනවා…ඔයා තාමත් හිත හිතා ඉන්නවද? ජීවිතේ ඉස්සරහට යන්...
25/09/2026

2nd Intake – Registrations Open Now | ඔයාගේ යාළුවෝ හැමෝම British Way යනවා…
ඔයා තාමත් හිත හිතා ඉන්නවද?

ජීවිතේ ඉස්සරහට යන්න නම් English අත්‍යවශයි!

A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර,
ඔයාගේ English හැකියාව අදම වර්ධනය කරගන්න. 🎯

🔥 2nd Intake එකට තවමත් ලියාපදිංචි විය හැක!
⚠️ සීමිත ආසන ප්‍රමාණයක් පමණයි!

📍 British Way English Academy – Gampaha

📞 033 355 5310 | 074 127 2949

21/09/2026

මේ වීඩියෝ එක දැක්කාම, Gampaha British Way English Academy වෙත මේ දරුවන් තැබූ විශ්වාසය ගැන තවත් කිසිම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ❤️🎓

වසර 20කට වැඩි කාලයක් පුරා ගොඩනගාගත් ඒ විශ්වාසය අදත් ඒ විදිහටම අපිත් සමඟයි. 🙏

✨ තවත් ලියාපදිංචි කිරීම් සිදුවෙමින් පවතින අතර, දෙවන කණ්ඩායමක් (Second Intake) සඳහාද අවස්ථාව ලබාදීමට අපි සූදානම්.

ඔබ අප වෙත තැබූ විශ්වාසයට ස්තූතියි! ❤️

British Way English Academy – British Way Gampaha

වසර 20කට වැඩි විශ්වාසයේ ගමනක්… තවමත් ඔබ සමඟයි. 🇬🇧🎓

අදම අප අමතන්න!
0333 555 310 | 074 127 2949

පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරා පැමිණි අපගේ අති සාර්ථක ගමන් මගේ, තවත් එක සාර්ථක පරිච්ඡේදයක් මෙසේ ආරම්භ කල වගයි...2026 a...
19/09/2026

පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරා පැමිණි අපගේ අති සාර්ථක ගමන් මගේ, තවත් එක සාර්ථක පරිච්ඡේදයක් මෙසේ ආරම්භ කල වගයි...

2026 after A/L ද්වී මාසික පාඨමාලාවේ පළමු අදියරේ බදවා ගැනීම් මෙලෙස අවසන් වූ වගයි.

අපගේ දෙවන කණ්ඩායම් බදවා ගැනීම ආරම්භ වී ඇත

අදම අප අමතන්න!

0333 555 310 | 074 127 2949

🎯 A/L ඉවරයි… දැන් ඔයාගේ ඊළඟ Target මොකක්ද?A/L වලින් පස්සේ ලැබෙන වටිනා කාලය, ඔයාගේ අනාගතයට ආයෝජනය කරන්න! 🚀මාස 2ක් තුළ Eng...
16/09/2026

🎯 A/L ඉවරයි… දැන් ඔයාගේ ඊළඟ Target මොකක්ද?
A/L වලින් පස්සේ ලැබෙන වටිනා කාලය, ඔයාගේ අනාගතයට ආයෝජනය කරන්න! 🚀

මාස 2ක් තුළ English භාෂාවේ දැනුම සහ භාවිතය ඉහළ නංවාගෙන, අනාගත අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා සූදානම් වෙන්න. 🎓✨

📚 British Way English Academy – Gampaha වෙතින් පැවැත්වෙන විශේෂ Orientation Programme & Placement Test එකට සහභාගී වන්න.

🗓️ සැප්තැම්බර් 18
⏰ උදෑසන 10ට
📍 ගම්පහ ශාඛාව

ඔයාගේ English journey එක ආරම්භ කරන්න හොඳම වෙලාව — අදයි! 🔥
📞 ආසනය වෙන්කරවා ගැනීමට:

033 355 5310 | 074 127 2949

A/L ඉවරද? දැන් ඔබේ ඉංග්‍රීසි දැනුමට නව පියවරක් තබන්න!ඔබේ අනාගත අධ්‍යාපනික සහ වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනී...
14/09/2026

A/L ඉවරද? දැන් ඔබේ ඉංග්‍රීසි දැනුමට නව පියවරක් තබන්න!

ඔබේ අනාගත අධ්‍යාපනික සහ වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමට, මාස 02ක ඩිප්ලෝමාව සඳහා අදම ලියාපදිංචි වන්න! 🚀

💺 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!
⏳ ප්‍රමාද නොවී ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

📞 033 355 5310 | 074 127 2949

වසර 20කට වඩා ඔබ අප කෙරේ නැවත නැවතත් තැබූ විශ්වාසයට ස්තූතියි !🎯 ලියාපදිංචි වූ සිසුන් සඳහා අද දින පැවැත්වූ Placement Test ...
10/09/2026

වසර 20කට වඩා ඔබ අප කෙරේ නැවත නැවතත් තැබූ විශ්වාසයට ස්තූතියි !

🎯 ලියාපදිංචි වූ සිසුන් සඳහා අද දින පැවැත්වූ Placement Test එක සාර්ථකව අවසන්! 🎯

ඔබේ ඉංග්‍රීසි දැනුම නිවැරදිව හඳුනාගෙන, ඔබට ගැළපෙන මට්ටමෙන් ඉගෙනුම් ගමන ආරම්භ කිරීමට අපි සූදානම්! 💙

ඔබේ English Journey එක British Way English Academy - Gampaha සමග අදින් ආරම්භ කරමු! 🚀

දශක දෙකක ඉංග්‍රීසි කතා කරවීමේ ප්‍රමුඛයා British Way English Academyඔබත් 2026 AL විභාගය සදහා පෙනී සිටියාද? අවුරුදු 13ක් ඉ...
09/09/2026

දශක දෙකක ඉංග්‍රීසි කතා කරවීමේ ප්‍රමුඛයා British Way English Academy
ඔබත් 2026 AL විභාගය සදහා පෙනී සිටියාද?

අවුරුදු 13ක් ඉංග්‍රීසි ඉගෙනගත්තත් තාම කතා කරන්න බැරිද?

A/L අවසන් වීමෙන් පසු ඔබේ උසස් අධ්‍යාපනයට, රැකියා ජීවිතයට සහ අනාගත වෘත්තීය ගමනට අත්‍යවශ්‍යම ඉංග්‍රීසි. 🌟

📚 මාස 02ක ඉංග්‍රීසි ඩිප්ලෝමාව

දිනකට පැය 8ක්
සතියට දින 5ක්
පුරා මාස 2ක්

📅 පළමු මූලික පරීක්ෂණය – සැප්තැම්බර් 10
⏰ උදෑසන 9.30ට
💙 ජීවිතයම හදන තැනින් ඔයාගෙ ජීවිතයට ඕනි ඉංග්‍රීසි ටික හදාගන්න
🏫 British Way English Academy – ගම්පහ ශාඛාව
📞 0333 555 310 | 074 127 2949

Address

57 Marybiso Mawatha
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94741272949

Alerts

Be the first to know and let us send you an email when British Way English Academy - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to British Way English Academy - Gampaha:

Shortcuts

Share