Western Lanka Academy

Western Lanka Academy Western Lanka Academy is one of the 6 companies of Western Lanka Group, Providing you with the best o

Gampaha is identified as an educational hub both for GCE (Ordinary), GCE (Advanced) Level and for London A/L studies. However, thousands of students from various administrative districts are not privileged to enroll either in local universities or higher educational institutions even with accepted educational qualifications. There are large number of vacancies that are available in various organizations. However, most of the candidates do not have reasonable experience, education qualification or more specifically required practical training. Therefore, Western Lanka Academy has identified the need of developing modules of practical training for students especially to find suitable jobs in competitive job market.

සමාජ දුරස්ථභාවය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වෙලාද? මෙවන් තත්වයක වූවද දරුවන්ට නිසි ආරක්ෂාවක් ලබාදීම මෙන්ම නිසි අධ්‍යාපන...
21/08/2020

සමාජ දුරස්ථභාවය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වෙලාද?
මෙවන් තත්වයක වූවද දරුවන්ට නිසි ආරක්ෂාවක් ලබාදීම මෙන්ම නිසි අධ්‍යාපනයක් දරුවාට ලබාදීම දෙමාපිය ඔබගේ වගකීමකි.

එයට මෙන්න හොදම විසදුම!!!

ඔබගේ දරුවාත් නිවැරදි මාර්ගයේ යොමු කරන්න, අදම කුඩා කණ්ඩායම් පංති සදහා යොමු කරන්න.

ඉතිහාසයට නිසැක "A" සාමාර්ථයක් සඳහා රජයේ පිලිගත් ගුරුවරයකු
විසින් මෙහෙයවනු ලබයි.

සිසුන් වෙත විශේෂ අවදානය යොමු කරමින් මෙහෙයවනු ලබන කුඩා කණ්ඩායම් පන්ති.

වෙස්ටන් ලංකා ඇකඩමි - ගම්පහ
033 223 5551

ඔබගේ ඉංජිනේරු සිහිනය තවදුරටත් සිහිනයක් නොව....නිසැක A+ සමාර්ථයක් සඳහා දැන් අපෙන් අත්වැලක්දක්ෂයින් බිහිකල ගුරුමඩුල්ලක් වි...
22/01/2020

ඔබගේ ඉංජිනේරු සිහිනය තවදුරටත් සිහිනයක් නොව....

නිසැක A+ සමාර්ථයක් සඳහා දැන් අපෙන් අත්වැලක්

දක්ෂයින් බිහිකල ගුරුමඩුල්ලක් විසින් මෙහෙයවනු ලබන කුඩා කණ්ඩායම් පංති....

වැඩි විස්තර සඳහා අදම අමතන්න

වෙස්ටන් ලංකා ඇකඩමි - ගම්පහ
033 223 5551

Wish you all a very Happy New Year.....  🎆🎇🎆🎇
31/12/2019

Wish you all a very Happy New Year..... 🎆🎇🎆🎇

We wish you all a Merry Christmas and a Happy New Year from all of us at Western Lanka Academy... Thank you for all the ...
24/12/2019

We wish you all a Merry Christmas and a Happy New Year from all of us at Western Lanka Academy... Thank you for all the support you gave us...

O/L A/L ඉවරකරල මොකද කරන්නෙ...???භාෂාවක් ඉගෙන ගන්න කැමතිද?තව දුරටත් කල්පනා කරන්න දෙයක් නැහැ....ඔබගේ ඉදිරි අනාගතය සඳහා අපෙ...
22/12/2019

O/L A/L ඉවරකරල මොකද කරන්නෙ...???

භාෂාවක් ඉගෙන ගන්න කැමතිද?

තව දුරටත් කල්පනා කරන්න දෙයක් නැහැ....

ඔබගේ ඉදිරි අනාගතය සඳහා අපෙන් අතිවැලක්....

ඉංග්‍රීසි, චීන, ජපන්, ප්‍රංශ, දෙමළ

වැඩි විස්තර සඳහා අමතන්න
වෙස්ටන් ලංකා ඇකැඩමි - ගම්පහ
033 223 5551

2020 ආරම්භක සම්මන්ත්‍රණය -  #නොමිලේ #6 වසරේ සිට ඉහලට....සියලුම විෂයන් ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවීම.....සම්මන්ත්...
20/11/2019

2020 ආරම්භක සම්මන්ත්‍රණය - #නොමිලේ #

6 වසරේ සිට ඉහලට....

සියලුම විෂයන් ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවීම.....

සම්මන්ත්‍රණයට පැමිණ ලියාපදිංචි වන සිසුන් හට විශේෂ වට්ටම් සහ සිවිශේෂි ත්‍යාගයක්....

වැඩි විස්තර සඳහා අදම අමතන්න
Western Lanka Academy
උසාවිය පාර - ගම්පහ
0332235551

Want to study abroad? Get in touch with us for a FREE consultation Today...Western Lanka Academy033 223 5551
28/07/2019

Want to study abroad? Get in touch with us for a FREE consultation Today...
Western Lanka Academy
033 223 5551

ඉංග්‍රීසි කතාකිරීමට බැරිව ඔබ අපහසු තාවයකට ලක්වෙලාද?තවත් පසුතැවිලි නොවන්න හරියට ඉංග්‍රීසි කතාකරන්න එන්න අපහා එක්වන්න....-...
27/07/2019

ඉංග්‍රීසි කතාකිරීමට බැරිව ඔබ අපහසු තාවයකට ලක්වෙලාද?
තවත් පසුතැවිලි නොවන්න හරියට ඉංග්‍රීසි කතාකරන්න එන්න අපහා එක්වන්න....

- නිවැරදි උච්චාරණය
- නිවැරදි ව්‍යාකරණ
- පහසු මතක තබා ගැනීමේ ක්‍රම

බයක් නැතුව හරියට ඉංග්‍රීසි කතාකර ජීවිතයේ ජය ගැනීමට දැන් අපෙන් ඔබට අත්වැලක්....

මාස 03
පාසල් සිසුන්ට/ රැකියාවක් බලාපොරොත්තුවන ඔබට/ රැකියාවේ නියුතු ඔබට/ ගෘහණියන් සඳහා
කුඩා කණ්ඩායම් පන්ති

වැඩිවිස්තර සඳහා අදම අමතන්න
වෙස්ටර්න් ලංකා ඇකඩමි - ගම්පහ
033 223 5551

සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා වැඩිහිටි ඔබගේ ව්‍යාපාර සහ වැඩකටයුතු සඳහා චීන භාෂා පන්ති ඉතා සාධාරණ මිලකට දැන් ඔබට වෙස්ටර්න් ලං...
27/07/2019

සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා වැඩිහිටි ඔබගේ ව්‍යාපාර සහ වැඩකටයුතු සඳහා චීන භාෂා පන්ති ඉතා සාධාරණ මිලකට දැන් ඔබට වෙස්ටර්න් ලංකා ඇකඩමියේ දී...

මීලග කාණ්ඩය අගෝස්තු මස ආරම්භය. දැන්ම ඔබේ ස්ථානය වෙන්කර ගන්න.
උසාවිය පාර - ගම්පහ
0332235551

ඔබගේ සිහිනය සැබෑකරගන්න දැන් අපෙන් අත්වැලක්.....නව පංති ආරම්භය...!!!විමසීම්: Western Lanka Academyගම්පහ - උසාවිය පාර (තැප...
10/07/2019

ඔබගේ සිහිනය සැබෑකරගන්න දැන් අපෙන් අත්වැලක්.....

නව පංති ආරම්භය...!!!

විමසීම්: Western Lanka Academy
ගම්පහ - උසාවිය පාර (තැපැල් කාර්යාලය ඉදිරිපිට)

033 233 5551 / 071 851 8585

සියලුම විෂයන් සඳහා පංති දැන් Western Lanka Academy තුලින්.- A/C කල පංති කාමර- සාමාන්‍ය පංති ගාස්තු- කුඩා කණ්ඩායම් පංති- ...
30/05/2019

සියලුම විෂයන් සඳහා පංති දැන් Western Lanka Academy තුලින්.

- A/C කල පංති කාමර
- සාමාන්‍ය පංති ගාස්තු
- කුඩා කණ්ඩායම් පංති
- සෑම සිසුවෙක් සඳහාම විශේෂ අවධානය

අදම අමතන්න:
033 223 5551 / 071 851 8585

Address

Courts Road
Gampaha
53/1/2

Opening Hours

Monday 09:30 - 17:30
Friday 09:30 - 17:30
Saturday 09:30 - 15:00
Sunday 09:30 - 16:00

Telephone

94718518585

Alerts

Be the first to know and let us send you an email when Western Lanka Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share