Arts Society of Bandaranayake College Gampaha

Arts Society of Bandaranayake College Gampaha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arts Society of Bandaranayake College Gampaha, School, Gampaha.

✨ *TOMORROW IS THE DAY!* ✨The stage is set, the moment is here, and *Janiru Kavinda* is ready to make his mark at the Vo...
26/09/2026

✨ *TOMORROW IS THE DAY!* ✨

The stage is set, the moment is here, and *Janiru Kavinda* is ready to make his mark at the Voice Teens *Grand Finale* . 🎤🔥

Representing Team Sanka and the Arts Section of Bandaranayake College, Gampaha Janiru has come this far with talent, dedication, and the support of everyone standing behind him. ❤️

*Tomorrow, Sunday, 27th September at 7.30 p.m* ., let’s make sure our voice is heard too.

Let’s fill the moment with our support and stand behind Janiru *ALL THE WAY TO THE FINAL!* 🏆🎤

📲 *CAST YOUR VOTE*
SMS: "TVT[space]2" to 7788
Web Voting: voice.sirasatv.lk
Or scan the QR code





✨ පුරා වසර 108ක විශිෂ්ටත්වය ✨අභිමානවත් ඉතිහාසයකින් වසර 108ක් පුරා, දැනුමෙන් 📚, විනයෙන් 🎓 හා නායකත්වයෙන් 🏆 පරපුරෙන් පරපුර...
16/09/2026

✨ පුරා වසර 108ක විශිෂ්ටත්වය ✨

අභිමානවත් ඉතිහාසයකින් වසර 108ක් පුරා, දැනුමෙන් 📚, විනයෙන් 🎓 හා නායකත්වයෙන් 🏆 පරපුරෙන් පරපුරට ශ්‍රී ලාංකේය අනාගතය හැඩගැන්වූ නායකීය බණ්ඩාරනායකය අද සිය 108 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. ❤️💙

අතීතයේ අභිමානයත්, වර්තමානයේ ජයග්‍රහණත්, අනාගතයේ බලාපොරොත්තුවත් සමඟින්…
අපේ බණ්ඩාරනායකය තවත් චිරාත් කාලයක් වැජඹේවා! ✨

🎉 108 Years of Glory • 108 Years of Excellence • 108 Years of Legacy 🎉






"බස රකින සිසු පවුර - හෙළබස්ලකර" විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විමලරත්න කුමාරගම අනුස්මරණ සිව්පද කාව්‍ය නිර්මාණකරණ තරග...
30/06/2026

"බස රකින සිසු පවුර - හෙළබස්ලකර" විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විමලරත්න කුමාරගම අනුස්මරණ සිව්පද කාව්‍ය නිර්මාණකරණ තරගාවලියේ; 2026 වසරේ "දිවයිනේ විශිෂ්ටතම පාසල් සිව්පද කාව්‍ය නිර්මාණකරුවා" ලෙස සම්මානිත, බණ්ඩාරනායක විද්‍යාලයීය කලා සංගමයේ හිටපු භාණ්ඩාගාරික, සඳරු නිම්සර විතානගේ සොයුර, ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!

මෙම තරගාවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට නායකීය නිර්මාණකරුවන් මෙහෙයවූ විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය ද ස්තුති පූර්වක ව සිහිපත් කර සිටිමු.

🇱🇦💙❤️



&LASC

* පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏*ශ්‍රී සද්ධර්මයේ අගය ලොවට පෙන්වා දුන් පින්බර පොසොන් පොහොය දිනයේ, ඔබටත් ඔබගේ ආදරණීය ප...
29/06/2026

* පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏*

ශ්‍රී සද්ධර්මයේ අගය ලොවට පෙන්වා දුන් පින්බර පොසොන් පොහොය දිනයේ, ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට, නිරෝගී බව සහ සෞභාග්‍යය පිරි ජීවිතයක් උදා වේවා යි හදවතින් ම ප්‍රාර්ථනා කරමු. මිහිඳු මහ රහතන් වහන්සේගේ දේශනා තුළින් ලැබෙන මෛත්‍රිය, කරුණාව, දයාව, ඉවසීම සහ යහපත් ගුණධර්ම අපගේ දෛනික ජීවිතයට එක්කර ගනිමින් සදාචාරවත්, යහපත් මිනිසුන් ලෙස ජීවත් වීමට මෙම පින්බර දිනය ශක්තියක් වේවා. සියලු සිත් තුළ වෛරය, ක්‍රෝධය සහ ලෝභය දුරුවී, මෛත්‍රිය, සමාදානය සහ සතුට රජ කරන යහපත් සමාජයක් බිහි වේවා. මෙම උතුම් පොසොන් පොහොය දිනය ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන, පින්බර, ආශිර්වාදවත් සහ සැනසිලිදායක දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!!



කොළඹ නාලන්දා විද්‍යාලයීය කලා සංගමය විසින් සංවිධානය කළ *"නිල් ඉඳුවර" '26'* කලා උළෙලට සමගාමීව පැවැති සාහිත්‍ය කලා තරගාවලිය...
14/06/2026

කොළඹ නාලන්දා විද්‍යාලයීය කලා සංගමය විසින් සංවිධානය කළ *"නිල් ඉඳුවර" '26'* කලා උළෙලට සමගාමීව පැවැති සාහිත්‍ය කලා තරගාවලියේ
> සමස්ත ශූරතාවය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට
*දිනා දුන් ඔබ සැමට ශුභාශිංසන !*

*_පද්‍ය රචනා_*
- ප්‍රථම ස්ථානය - ඒ.ඒ.ඩී උමේද් චේසන්
- ප්‍රථම ස්ථානය - ආර්.පී.කේ මුලිර ඉසස්
- දෙවන ස්ථානය - එච්.එම්.පන්සිළු පැහැසර
- දෙවන ස්ථානය - බී.ඒ.ඒ ශසක පුන්සිසි

*_ගද්‍ය රචනා_*
- ප්‍රථම ස්ථානය - සෙදෙස් නිසලික
- ප්‍රථම ස්ථානය - මතීෂ දිලේන්
- දෙවන ස්ථානය - එස්.එම්.තේජාන් දේවින්ද

*_කෙටි කතා_*
- ප්‍රථම ස්ථානය - කේ.කේ. දෙව්දිස බිනුප

*_ගී රස වින්දන_*
- ප්‍රථම ස්ථානය - ආර්.එම්. ශහීන් නවීන

*_කෙටි නාට්‍ය පිටපත්_*
- ප්‍රථම ස්ථානය -ශානුක අහලකෝන්

🇱🇦💙❤️



The Board of Officials 2025-2026 of the Arts Association of Bandaranayake College officially signs off!Every ending is a...
01/05/2026

The Board of Officials 2025-2026 of the Arts Association of Bandaranayake College officially signs off!

Every ending is a new beginning. As the Board of Officials for the year 2025-2026, we sign off with great satisfaction and thankfulness. It has been our honor to lead, innovate, and inspire within the Arts Association of Bandaranaike College. Leaving behind memories, carrying forward experiences.

🇱🇦💙❤️



&LASC

26/04/2026

අප්‍රේල් මස 27 වන දින ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ නාඩිය වැඩසටහනට ඉදිරිපත් වන විද්‍යාලයීය කලා සංගමයේ සභාපති සත්‍නිඳු දිනේත්‍ර සොහොයුරා හොඳම ප්‍රශ්න කරන්නා බවට පත් කිරීමට ඔබගේ මනාපය පළ කරන්න..! 🇱🇦

❤💙

26/04/2026

President of Arts Association of Bandaranayake College, Sathnidu Dinethra Jayawardhana is set to showcase his skills on ‘Naadiya’ on 27th April, live at 10:00 p.m. on Swarnawahini.
‎
‎To support him and nominate him as the Best Questioner:
‎‎➡️ Type NDS [space] and the number provided during the program.
‎➡️ Send it via SMS to 0763568914 as many times as possible.

Note: The Number will be given at the Start of the programme. Whatsapp votes are not valid.
‎
‎Let's come together and show our support!

❤️💙❤️


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින්, *අප්‍රේල් 27 වන දින*, ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ *නාඩිය වැඩසටහනට* ඉදිරිපත් ...
25/04/2026

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින්, *අප්‍රේල් 27 වන දින*, ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ *නාඩිය වැඩසටහනට* ඉදිරිපත් වන විද්‍යාලයීය කලා සංගමයේ සභාපති *සත්නිඳු දිනේත්‍ර ජයවර්ධන* සොහොයුරා ප්‍රශස්තතම ප්‍රශ්න අසන්නා බවට පත් කිරීමට,

*NDS (හිස්තැනක්) වැඩසටහනේ දී ලබා දෙන අංකය* සටහන් කර, 076 356 8914 ට
ඔබේ මනාපය පළ කරන්න.

- WhatsApp මගින් පළ කරන මනාප වලංගු නොවේ.




සිත් තොසින් ඉතිරෙන;තුටු සිනා පැතිරෙන;නෙක කලාවෙන් දිවිය සැරසෙන,සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!1948 වන ශක රාජ වර්ෂය වෙනුවෙ...
14/04/2026

සිත් තොසින් ඉතිරෙන;
තුටු සිනා පැතිරෙන;
නෙක කලාවෙන් දිවිය සැරසෙන,
සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

1948 වන ශක රාජ වර්ෂය වෙනුවෙන් ශුභාශිංසන!

🇱🇦💙❤️



&LASC

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Arts Society of Bandaranayake College Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Arts Society of Bandaranayake College Gampaha:

Shortcuts

Share

Category