ICT Point

ICT Point දිනලම ඉවර කරමු�නිසැක A සිහිනය පාට කරමු. � Let's finish winning. �Sure A Let's color the dream.�

ආදරණීය දුවේ පුතේ,ඔයාලා මේ වෙනකන් කරපු වැඩ කන්දරාව විශ්වාස කරන්න. 🤛🏻 ඔව් ඔයාලට පුලුවන්.💪🏻 අන්තිම මොහොත වෙන මේ මොහොතෙත් ඔය...
09/08/2026

ආදරණීය දුවේ පුතේ,

ඔයාලා මේ වෙනකන් කරපු වැඩ කන්දරාව විශ්වාස කරන්න. 🤛🏻
ඔව් ඔයාලට පුලුවන්.💪🏻 අන්තිම මොහොත වෙන මේ මොහොතෙත් ඔයා, ඔයා ගැන විශ්වාස කරන්න.🌝
ඔයාගෙ ආත්ම ශක්තිය ඔයාගෙ උපරිම කඩයිමට අනිවාර්යෙන්ම ශක්තියක් වෙනවා. ඔයා වැඩ කලා, ඔයා කරපු හැම දේම ඒ විදියටම ඔයාට විභාගෙදි අනිවාර්‍යෙන්ම මතක් වෙනවාමයි.
ආත්ම විශ්වාසයෙන් යන්න. 💪🥇🏆

හෙට දින විභාගයට පෙනී සිටින මගෙ ආදරණීය දරුවන්ට උණුසුම් සුබ පැතුම්❤️

දිනලම ඉවර කරමු.. 💪🏻
ජය නියතයි💐🥇🏆

මේක අපි දිනලම ඉවර කරන්න ඕනි Game එකක් 💪Congratulations ලමයි...🤝
01/08/2026

මේක අපි දිනලම ඉවර කරන්න ඕනි Game එකක් 💪
Congratulations ලමයි...🤝




Happening now ❤️‍🔥❤️‍🔥❤️‍🔥
28/06/2026

Happening now ❤️‍🔥❤️‍🔥❤️‍🔥

දවස අදයි 🛑*2026 A/L විභාගයට තව ටික දවසයි...*😟පාඩම් කරපුව අමතක වෙලාද?😳විභාගයට බය වැඩි වෙලාද? නැත්තන් බය දැනෙන්නෙත් නැද්ද?...
28/06/2026

දවස අදයි 🛑

*2026 A/L විභාගයට තව ටික දවසයි...*

😟පාඩම් කරපුව අමතක වෙලාද?
😳විභාගයට බය වැඩි වෙලාද? නැත්තන් බය දැනෙන්නෙත් නැද්ද?🤔
😴යන යන තැන නිදි නේද?
🥺ඒත් විභාගයට තව සති කීපයයි.✍

💎එහෙනම් මතක් කරලම එන්න ඕනි අපේ මේ වැඩසටහනට...🤝

🛑*අඛණ්ඩව තුන් වන වරටත් පවත්වන* මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ අවසාන සති කිහිපය ඵලදායි හා ශක්තිමත් කරවීම වෙනුවෙන් *ICT POINT විසින් ගෙන එන අධ්‍යාපනික මනෝවිද්‍යා දේශනය*,

අද රාත්‍රී 9.00 ට
Zoom ඔස්සේ....
🧑‍🎓

*මනෝවිද්‍යා කථිකාචාර්ය,මනෝඋපදේශක හා චිකිත්සක, තාරකා වීරසූරිය මෙනවිය විසින් මෙහෙයවන* වැඩසටහනට ඔබත් එකතු වන්න.💪

සහභාගීත්වය 💯 නොමිලේ.
යහලුවන් දැනුවත් කරන්න.ICT කලේ නැතත් එන්න😌

සහභාගී වීමට කැමැත්තක් ඇති සියලු දෙනා මෙම සමූහයට එකතු වන්න. 👇🏻

https://chat.whatsapp.com/CxTGhaeW38OEAlfObCDX8p?mode=gi_t

වැඩි විස්තර සදහා අමතන්න.
0764686379
0712710780

*ICT POINT*
සියලු දේශන හා පන්ති මෙහෙයවීම
*කාව්‍යා ඉන්දීවරී*

2026 A/L විභාගයට තව ටික දවසයි...😟පාඩම් කරපුව අමතක වෙලාද?😳විභාගයට බය වැඩි වෙලාද? නැත්තන් බය දැනෙන්නෙත් නැද්ද?🤔😴යන යන තැන ...
25/06/2026

2026 A/L විභාගයට තව ටික දවසයි...

😟පාඩම් කරපුව අමතක වෙලාද?
😳විභාගයට බය වැඩි වෙලාද? නැත්තන් බය දැනෙන්නෙත් නැද්ද?🤔
😴යන යන තැන නිදි නේද?
🥺ඒත් විභාගයට තව සති කීපයයි.✍

💎එහෙනම් මතක් කරලම එන්න ඕනි අපේ මේ වැඩසටහනට...🤝

🛑අඛණ්ඩව තුන් වන වරටත් පවත්වන මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ අවසාන සති කිහිපය ඵලදායි හා ශක්තිමත් කරවීම වෙනුවෙන් ICT POINT විසින් ගෙන එන අධ්‍යාපනික මනෝවිද්‍යා දේශනය,

📅ජූනි 28
⏰රාත්‍රී 9.00 ට
Zoom ඔස්සේ....
🧑‍🎓

මනෝවිද්‍යා කථිකාචාර්ය,මනෝඋපදේශක හා චිකිත්සක, තාරකා වීරසූරිය මෙනවිය විසින් මෙහෙයවන* වැඩසටහනට ඔබත් එකතු වන්න.💪

සහභාගීත්වය 💯 නොමිලේ.
යහලුවන් දැනුවත් කරන්න.ICT කලේ නැතත් එන්න😌

සහභාගී වීමට කැමැත්තක් ඇති සියලු දෙනා මෙම සමූහයට එකතු වන්න. 👇🏻

https://chat.whatsapp.com/CxTGhaeW38OEAlfObCDX8p?mode=gi_t

වැඩි විස්තර සදහා අමතන්න.
0764686379
0712710780

ICT POINT
සියලු දේශන හා පන්ති මෙහෙයවීම
කාව්‍යා ඉන්දීවරී

2028 A/L- ICT🧑‍🎓නියත විශ්ව විද්‍යාල වරම් හිමි කර දෙන දැවැන්ත Z අගයක් හිමි සුපිරිම විෂය👌                           -ICT -...
20/06/2026

2028 A/L- ICT

🧑‍🎓නියත විශ්ව විද්‍යාල වරම් හිමි කර දෙන දැවැන්ත Z අගයක් හිමි සුපිරිම විෂය👌
-ICT -
💪උසස් පෙළ විභාගය උසස් ලෙසින් සමත් වෙන්න ඔබත් තෝරා ගත යුතුම විෂය 👉
-ICT-
🚫ඔයා O/L ICT කලේ නැත්තන් අනිවාර්‍යයෙන්ම එන්නම ඕනි පන්තියයි මේ👍

🎯ඔලු ගෙඩි ප්‍රමාණය අඩු, ගුණාත්මකම ඉගෙනුම් රටාවෙන් සමන්විත ඔබේ පන්තියයි මේ...

🏅ඔයාටත් RANK එකක් ගන්න, RANK එකක් ගත්ත කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න එන්න.

✨වැඩියෙන් වැඩ කරන අපේ කලාව..

2028 නවක සිසුන් දැන් බදවා ගැනේ. 🔥
දිවයිනටම Online
Zoom තාක්ෂණය ඔස්සේ..

👉වැඩි විස්තර සදහා එකතු වන්න අපගේ whatsapp සමූහයට
👇👇👇👇👇
https://chat.whatsapp.com/KpPokVWdzeg6h8wunXyH7G?mode=gi_t

📌 වැඩි දුර තොරතුරු සදහා විමසන්න.
📞 0764686379
0712710780

👉🏻Face book පිටුව සදහා පිවිසෙන්න.
https://www.facebook.com/profile.php?id=61554445385231&mibextid=LQQJ4d

සියලු දේශන සහ පන්ති මෙහෙයවීම,
කාව්‍යා ඉන්දීවරී
BSc.(Sp)(UG) University of Kelaniya

විෂයේ මුල සිට අගටම හිස්තැනක් නැතිවම සීරුවෙන් අපි හිස්තැන් පිරෙව්වෙමු.💥🏆🥇🎯💪😌 O/L, A/L ICT අමාරු අය කො එන්න මේ පැත්තට...🏆 ...
20/06/2026

විෂයේ මුල සිට අගටම හිස්තැනක් නැතිවම සීරුවෙන් අපි හිස්තැන් පිරෙව්වෙමු.💥🏆🥇🎯💪😌
O/L, A/L ICT අමාරු අය කො එන්න මේ පැත්තට...🏆


18/06/2026
18/06/2026

2026 A/L, 2027A/L ,2028A/L උසස් පෙලට උසස්ව වැඩ කරන්න එන්න ලමයි පෝලිමේ...🔥🎯


ICT POINT

08/05/2026

අමාරු තැන්වල සීරුවෙන් අඩිය තියන්න එන්න ඉක්මනට අපේ පන්තියට 🏆
අපි හෙමින් හෙමින් වැඩ..
වැඩියෙන් වැඩ කරවන අපේ පන්තිය





Address

Minuwangoda
Gampaha
11555

Telephone

+94787950197

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Point posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT Point:

Shortcuts

Share

Category