Kirillawala Central College

Kirillawala Central College

Share

●๑۩۩๑ ●----- K.C.C ----● ๑۩۩๑●
●▬¤۩۞۩ විද්‍යා දදා? Motto ; විද්‍යා දදාති විනයං

25/12/2022

WELL DONE BOYS ❤️ .............
මහර සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරන ලදී ....
Kirillawala Central College Mahara Sulohita Cricket Battle was won with distinction .....




#ආදී_කිරිල්ලවලයින්


කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය නව පිහිණුම් තටාකය සිසු අයිතියට 14/10/2018

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ නව පිහිණුම් තටාකය සිසු අයිතියට පවරාදීම ඊයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

ගුණ නැණබල සපිරි නිරෝගීමත් මානවවාදී සිසු පරපුරක් බිහිිකිරීමේ අරමුණ පෙරදැරිව මෙම නව පිහිණුම් තටාකය විද්‍යාලයට ලබා දී තිබේ.

කොළඹ නුවර පාර යාබවදව ඉදිකර තිඛෙන මෙම පිහිනුම් තටාකයේ පහත මාලයේ කඩකාමර කිහිපයක් ඉදිකර තිඛෙන අතර මෙම කඩකාමර කුලී පදනම මත ලබාදීමෙන් මෙහි නඩත්තු කටයුතු සිදුකිරිමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සුඛිතපුර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන ලද්දකි. ආයෝජනය කර ඇති මුදල් රුපියල් මිලියන 17 කි.

කිරිල්ලවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර පිහිණුම් තටාකය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා සිසු දරුවන් සමග සුහද කතා බහක ද නිරත විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හර්ෂණ රාජකරුණා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය,පියසිරි විෙජ්නායක, රංජිත් සෝමවංශ, ප්‍රිශාන්ත ජයකොඩි යන මහත්වරුන් ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

கிரில்லவல மத்திய மகா வித்தியாலயத்தில் நிர்மாணிக்கப்பட்டுள்ள புதிய நீச்சல் தடாகம் நேற்று ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களினால் மாணவர்களிடம் கையளிக்கப்பட்டது..

அறிவும் புத்திசாதூர்யமும் நிறைந்த ஆரோக்கியமான, மனிதாபிமானமிக்க மாணவ சமூகத்தை உருவாக்கும் நோக்குடன் இந்த புதிய நீச்சல் தடாகம் வித்தியாலயத்திற்கு வழங்கி வைக்கப்பட்டுள்ளது.

கொழும்பு - கண்டி பாதைக்கு அண்மையில் நிர்மாணிக்கப்பட்டுள்ள இந்த நீச்சல் தடாகத்தின் கீழ் மாடியில் சில வர்த்தக நிலையங்கள் நிர்மாணிக்கப்பட்டுள்ளதுடன், அவற்றை வாடகைக்கு வழங்கி பெற்றுக்கொள்ளும் நிதியைக்கொண்டு நீச்சல் தடாகத்தின் பராமரிப்பு நடவடிக்கைகளை மேற்கொள்ள திட்டமிடப்பட்டுள்ளது.

இச்செயற்திட்டம் மாநகரம் மற்றும் மேல்மாகாண அபிவிருத்தி அமைச்சின் சுகிதபுர நகர அபிவிருத்தி செயற்திட்டத்தின் கீழ் நகர அபிவிருத்தி அதிகார சபையினால் நடைமுறைப்படுத்தப்பட்டுள்ளது. இதற்காக 17 மில்லியன் ரூபா முதலீடு செய்யப்பட்டுள்ளது.

கிரில்லவல மகா வித்தியாலயத்திற்கு விஜயம் செய்த ஜனாதிபதி அவர்களை, மாணவர்கள் மிகுந்த அன்புடன் வரவேற்றனர்.

நினைவுப்பலகையை திறந்து வைத்து நீச்சல் தடாகத்தை மாணவர்களிடம் கையளித்த ஜனாதிபதி அவர்கள், அம்மாணவர்களுடன் சுமூக கலந்துரையாடலில் ஈடுபட்டார்.

அமைச்சர் பாட்டலி சம்பிக்க ரணவக்க, பிரதியமைச்சர்கள் லசந்த அழகியவன்ன, ஹர்ஷன ராஜகருணா, மேல் மாகாண முதலமைச்சர் இசுரு தேவப்பிரிய, பியசிறி விஜேநாயக்க, ரஞ்சித் சோமவங்ச, பிரசாந்த ஜயகொடி உள்ளிட்ட கம்பஹா மாவட்ட மாகாண சபை மற்றும் பாராளுமன்ற உறுப்பினர்கள் பலரும் இந்நிகழ்வில் பங்குபற்றினர்.

Meanwhile, the President vested the newly constructed swimming pool at the Kirillawala Central College, with the students. This project was implemented by the Urban Development Authority under the Ministry of Megapolis and Western Development. The invested amount is Rs.17 million.

When the President arrived at the school, the students of the school warmly welcomed the President. President Sirisena also engaged in a cordial discussion with the students.

The ground floor of this swimming pool has also been built along the Colombo Kandy Road and it is planned to maintain these shops on rent basis.
Meanwhile, the newly built technology laboratory at the S.K.K. Suriyaarachchi Secondary School in Kadawata was also opened by the President.

Minister Patali Champika Ranawaka, Deputy Minister Lasantha Alagiyawanna, Harshana Rajakaruna, the Chief Minister of Western Province Isura Devapriya, Piyasiri Wijenayake, Ranjith Somawansha, Prishantha Jayakodi and many others participated on this occasion.

Photos from Kirillawala Central College's post 14/10/2018

The swimming pool of Kirillawala Central College has been opened by His excellency President Maithreepala Sirisena on 13 October of 2018..

05/10/2017

Proud of you Tharul..

05/10/2017

ආඩම්බරයි පුතේ..සුභ පැතුම් තරුල් සහස්

05/07/2013

I LOVE my kcc

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kadawatha
Gampaha