SSW Visa Nursing Care

SSW Visa Nursing Care ජපානයේ SSW වීසා
සාත්තු සේවා අංශය (හෙද සත්කාර සේවය ) සදහා වන රැකියා වැඩසටහනට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම

🎌SSW Visa Nursing Care (හෙද සත්කාර සේවය ) සදහා ජපානයට යෑමට බලාපොරොත්තු වන සිසුන් සදහා 🎌A/L විභාගයට මුහුණ දුන් සිසුන්ටද ස...
07/02/2024

🎌SSW Visa Nursing Care (හෙද සත්කාර සේවය ) සදහා ජපානයට යෑමට බලාපොරොත්තු වන සිසුන් සදහා

🎌A/L විභාගයට මුහුණ දුන් සිසුන්ටද සම්බන්ධ විය හැක.

🎌SSW Visa Nursing Care (හෙද සත්කාර සේවය ) සදහා අවශ්‍ය

1. Nursing Skills Evaluation Test
2. Nursing Japanese Language Evaluation Test විභාගයන් දෙකම ආවරණය කරනු ලැබේ.

🎌විභාගයට අදාල අනුමාන papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ

🎌ඉංගිරිසි සහ ජපන් මාධ්‍යයන් දෙකෙන්ම ආවරණය කරනු ලැබේ.



🎌මෙම පාථමාලාව හැදෑරීමට Caregiver පිලිබඳ කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ. (සියලුම කොටස් පාථමාලාව මගින් ආවරනය වේ)

🎌වැඩි විස්තර සදහා මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.071 702 4471

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when SSW Visa Nursing Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share