27/09/2026
සාමාන්‍ය Office Package එකට වඩා වැඩි දෙයක් ඉගෙනගන්න.
✅ Word සහ AI භාවිතයෙන් ලේඛන සැකසීමේ හැකියාව.
✅ Excel මගින් දත්ත කළමනාකරණය සහ විශ්ලේෂණය.
✅ PowerPoint භාවිතයෙන් වෘත්තීය මට්ටමේ ඉදිරිපත් කිරීම් නිර්මාණය.
✅ මූලික පරිගණක දෘඩාංග (Hardware) පිළිබඳ ප්‍රායෝගික අවබෝධය.
✅ වේගවත් සහ නිවැරදි Keyboard/Mouse භාවිතය තුළින් කාර්යක්ෂමතාවය.
පරිගණක භාවිතය පිළිබඳ කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නොවන අතර, මුල සිට සරලව සියලු කරුණු ආවරණය කෙරේ.
🗓️ ආරම්භය: ඔක්තෝබර් 1 (බදාදා)
📍 ස්ථානය: Intech Campus, ගම්පහ
💯 විශේෂ දීමනා: සීමිත ආසන 15 සඳහා පමණි!
📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔
📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka