01/01/2024
අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වන, ගැටළු දුරුවී අපේ දරුවන්ට යහපතම උදාවන සුභ 2024 වසරක් වේවා🙏
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bizwin Academy of Higher Education-Gampaha, Tutor/Teacher, No 121/2, Madugahamula Junction, Moragoda, Gampaha.
01/01/2024
අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වන, ගැටළු දුරුවී අපේ දරුවන්ට යහපතම උදාවන සුභ 2024 වසරක් වේවා🙏
25/12/2023
අපේ දරුවන් හැමෝටම සුබ නත්තලක් වේවා❤❤
19/12/2023
👆👆දැනුවත් වීමට
13/12/2023
2024 මැයි සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින දරුවන්ටත්, 2024 අප්‍රේල් තුන්වන වාර විභාගයට ඉහලම ලකුණු ගන්න කැමති 10 වසර දරුවන්ටත් මෙන්න අවස්ථාවක්🙋🙋
#හොඳමකොමර්ස්පන්තිය එක්ක එකතුවෙලා මාස 4කින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරගෙන A එකක් පහසුවෙන්ම ගන්න🧏
දැන්ම කතා කරල ලියාපදිංචි වෙන්න 0714028646☎️☎️
DSD Higher Education Institute - Udupila
Bizwin Academy of Higher Education-Gampaha
SEC
ගම්පහම ආවරණය කෙරෙන එකම කොමර්ස් පන්තිය
පසුගිය සාමාන්‍ය පෙල විභාගයෙන් 85%කටත් වඩා A සාමාර්ථ බිහිකල Business Studies Pasindu Liyanage එක්ක විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගන්න🔥🔥
#හොඳමකොමර්ස්පන්තිය
04/12/2023
දයාබර දුවේ, පුතේ
පන්ති කාමරයෙන් එහා ලෝකයේ දැනුමින් සන්නද්ධ වීමේ ප්‍රබලතම අවිය ඉංග්‍රීසි භාෂාවයි. ඔබට අමාරු ඉංග්‍රීසි, රසවත්ව හා සරලව සංජය සර්ගෙන් ඉගෙන ගන්න. වසර ගණනාවක තහවුරු කල ප්‍රතිඵල සහිතයි🔥🔥
අද පටන් සඳුදා දිනයේ සිට
සවස 3.00 සිට පිලිවෙලින් 9, 8 සහ 7 වසර පන්ති ආරම්භවේ.
සෑම දිනකම පැය භාගයක විශේෂ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කෙරේ.
දුවේ, පුතේ
හරියන තැනෙන් 6වසර පටන් ගන්න
ඔබට ජය🙋🙋
03/12/2023
අපේ දරුවන්ට වටිනා ලිපියක්👌
හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා වරක් මෙසේ පවසන ලදි.
"මම පොඩි කාලේ මගේ අම්මා අපි වෙනුවෙන් කෑම පිසුවා. එක් දිනයක ඇය බොහෝ වෙහෙස මහන්සි වී දිවාකල වැඩ කිරීමෙන් පසු රාත්‍රී ආහාරය පිළියෙළ කළා. අම්මා 'සබ්සි' නම් ව්‍යාංජනය සහ අධික ලෙස පුළුස්සා දැමූ රොටියක් මගේ තාත්තා ඉදිරිපිට තැබුවා.
පිළිස්සුණු රොටිය කිසිවෙකු දුටුවා දැයි මම බලා සිටියෙමි. නමුත් තාත්තා ඔහුගේ රොටිය කිසිදු නුරුස්නා බවින් තොරව කමින් මගෙන් ඇහුවා මගේ පාසලේ දවස ගතවුනේ කොහොමද කියලා. එදින රාත්‍රියේ මා ඔහුට පැවසූ දේ මට මතක නැත, නමුත් මට මතකයි අම්මා පුළුස්සා දැමූ රොටී වෙනුවෙන් තාත්තාගෙන් සමාව ඉල්ලුවා.
ඔහු අම්මාට පැවසූ දේ මට කිසිදා අමතක නොවනු ඇත: "පැටියෝ, මම පිළිස්සුණු රොටී වලට කැමතියි."
එදින රාත්‍රියේ නින්දට පෙර මම තාත්තාව සිප ගැනීමට ගියෙමි, සුභ රාත්‍රියක් පැතූ මම ඔහුගෙන් ඇසුවේ ඔහු රොටී පුළුස්සා කෑමට කැමතිදැයි කියායි. ඔහු මාව දෑතින් වැළඳ මෙසේ පැවසීය:
"ඔබේ අම්මා අද දින ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, ඇයට ඇත්තටම මහන්සියි. පිළිස්සුණු රොටී කිසි විටෙකත් කිසිවෙකුට රිදවන්නේ නැත, නමුත් රළු වදන් එසේ කරනවා! "
"ඔබ දන්නවද පුතා,ජීවිතයේ සර්ව සම්පූර්ණ දේවල් සහ සර්ව සම්පූර්ණ මිනිසුන් නැත "
මම හොඳම කෙනා නොවන අතර ජීවිතය පරිපූර්ණ නොවන බව පිළිගැනීමට මම ඉගෙන ගෙන ඇති අතර ඔබට සමීපතම හා ආදරණීය පුද්ගලයින්ද එසේ නොවේ.
"මම වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත් දෙය නම්: එකිනෙකාගේ වැරදි පිළිගැනීම සහ සබඳතාවයන් අඟය කිරීමට තෝරා ගැනීම අඟනේය යන්නයි"
සටහන~මොනිකා ලියන්ජලී.
03/12/2023
විකල්ප නැති කොමර්ස් පන්තිය
A විතරමයි
කොමර්ස් වලට A එකකට සිහින දකිනවාද?
හීන තියෙන්නේ හැබෑ කරගන්න😍
වසර 12ක අත්දැකීම් එක්ක පසිඳු සර්ගේ කොමර්ස් පන්තියට එකතු වෙන්න🙋 0701737159
හැදෙන පොඩ්ඩන්ට වටින පන්තිය🙋🙋
ප්‍රවීණ විශ්‍රාමික ආචාරිනී නන්දා ටීචර් ගේ 1-2 වසර සඳහා ලස්සන වැඩක්!
අඟහරුවාදා සවස බිස්වින් එකට එන්න.
පොඩ්ඩන්ට විතරයි🤩