19/10/2020
🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴
හිතවන් දෙමාපියනි,
අප පාසලට විශිෂ්ඨ සේවයක් සිදුකල විජේතුංග විදුහල්පති මෑණියන්ගේ විශ්‍රාම ගැනීමේ උත්සවය සහ නව විදුහල්පතිතුමා පිළිගැනීමේ උත්සවය, පවතින අයහපත් ගෝලීය වසංගත තත්වය හමුවේ සැලසුම් කල ආකාරයට පැවැත්වීමට නොහැකි වුවද සුමේධ විද්‍යාලයේ නව විදුහල්පතිතුමා වශයෙන් සමන්ත පෙරේරා මහතා නිල වශයෙන් රාජකාරි භාරගෙන ඇති බව දෙමාපියන් සියලුම දෙනාට දැනුම් දෙමු.
පවතින අයහපත් සෞඛ්‍යමය වතාවරණය පහව ගිය වහාම, මෙම උත්සවයන් සැලසුම් කල ආනාරයටම උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට ද අප බලාපොරොත්තු වෙමු.
තවද අපගේ නව විදුහල්පතිතුමා ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයන් ඔස්සේ කළමණාකාරිත්වය සහ ගුරුමණ්ඩලය සමඟ සම්බන්ධ වෙමින් පාසලේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බව දන්වමු. එපමණක් නොව, මේ දිනවල 11 ශ්‍රේණියේ දරුවන්ට ZOOM මාධ්‍යය ඔස්සේ සිදුකරන ඉගැන්වීම් කටයුතු ද එතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බව ද සතුටින් දන්වමු.
විශ්‍රාම ගිය විදුහල්පතිනියට නිදුක් නිරෝශී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරන අතර නව විදුහල්පතිතුමාට ද සුමේධ විදුහල තව තවත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ද ප්‍රාර්ථනා කරමු.
ස්තුතියි,
වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ
සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ
06/05/2020
සම්බුදු තෙමගුල බැතිසිතින් සමරමු....
29/02/2020
College Day & Founder's Day Celebration (Primary School)
Photographed by Camera Club - Sumedha College
✔Like ✔Comment ✔Tag ✔Share
http://scg.ydc.lk/past-event-photo-gallery.php
All images on this page are copyrighted material and all rights are reserved © Sumedha College Camera Club & Sumedha College 2020
29/02/2020
College Day & Founder's Day Celebration (Senior School)
Photographed by Camera Club - Sumedha College
✔Like ✔Comment ✔Tag ✔Share
http://scg.ydc.lk/past-event-photo-gallery.php
All images on this page are copyrighted material and all rights are reserved © Sumedha College Camera Club & Sumedha College 2020
29/02/2020
Interhouse Sportsmeet 2020 (Grade 02)
Photographed by Camera Club - Sumedha College
✔Like ✔Comment ✔Tag ✔Share
http://scg.ydc.lk/past-event-photo-gallery.php
All images on this page are copyrighted material and all rights are reserved © Sumedha College Camera Club & Sumedha College 2020
29/02/2020
Interhouse Sportsmeet 2020 (Grade 06 to 13)