19 අපි

19 අපි The official page of Bandaranayake College 2019 A/L Batch....

17/08/2026
මහා ගුරු පෞර්ෂයඔබට නිවන් සුව ගුරු පියාණෙනි
29/03/2026

මහා ගුරු පෞර්ෂය
ඔබට නිවන් සුව ගුරු පියාණෙනි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය ලුතිතන් කොයාන් චමිත සහෘදය, ඔබට උතුම් නිවනින් සැනසීම ලැබේවා...!!! ආදිශිෂ...
28/01/2026

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය ලුතිතන් කොයාන් චමිත සහෘදය,
ඔබට උතුම් නිවනින් සැනසීම ලැබේවා...!!!

ආදිශිෂ්‍ය ලුතිතන් කොයාන් චමිත සොයුරා හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අද දින තම දිවිසැරිය නිමකෙරූ බව සාතිශය සංවේගයෙන් යුතුව මෙසේ දැනුම් දෙමු.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින්, ඇමරිකානු සීල් විශේෂ පාඨමාලාව සාර්ථකව නිමකළ, පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වූ කොයාන්, රටටත් පාසලටත් සුවිසල් කීර්තියක් එක්කල සුජාත බණ්ඩාරනායකවරයකු ලෙස ඔබ අප සිත් හි නොමැකෙන මතකයක් ඉතිරිකර ඇත.

සොයුර, මේ භවකතරේදී යළිදු කිසිදු මෙවන් අකල් මරණයක් නොවේවා..!!
සොයුර ඔබට සුබ ගමන්....

ආදිශිෂ්‍ය සංගමය
බණ්ඩාරනායක විද්‍යාලයය.
ගම්පහ.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when 19 අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category