Ravana Brothers

Ravana Brothers රාවන සොයුරෝ මුහුණුපොත්පිටුව

අප ගැන…..

“රාවන සොයුරෝ ” නම් වන අප සංගමය ලංකාවේ සත්‍ය ඉතිහාසය සෙවීම මුඛ්‍ය අරමුණු කොටගත් ඉතිහාස සංස්කෘතික සංගමයකි.
අප සංගමය අතීතයේ පැවති හෝ වර්තමානයෙහි පවතින හෝ අනාගතයෙහි බිහිවන කවර හෝ දේශපාලනික පක්ෂයකට, දේශපාලනික මතවාදයකට, ව්‍යාපාරයකට, ආගමික සංවිධානයකට හෝ දේශීය හෝ විදේශීය රාජ්‍ය නොවන සංවිධානයකට හෝ සම්බන්ධකම් කිසිසේත් ඇතිකරගෙන හෝ අනාගතයෙහි හෝ ඇතිකරගන්නේ නැතිවූද මුළුමනින්ම ස්වාධීන සංවිධානයක් බව අවධාරණය කරමු.

විවිධ කාලවලදී වත්මන් තරුණ පරපුර සහ අනාගත පරපුර ඉතිහාස දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණින් කලානිර්මාණ සිදු කරනවා හැර අන්‍ය කවර හෝ අරමුණකදී ප‍්‍රසිද්ධ මාධ්‍ය වෙත නොඑළඹෙන බවද දන්වා සිටින්නෙමු.

අප සංගමයේ නිත්‍ය සාමාජිකයන් එකිනෙකා හඳුනන පිරිසක් වන අතර ඔවුන් අන්‍ය කවර හෝ ඉතිහාස සංවිධානයකට සම්බන්ධ නැති පිරිසක්ද වේ.

අපගේ සංගමය අතීතයේද වත්මනෙහිද අනාගතයෙහිද බාහිර කිසිදු පාර්ශ්වයකින් මුදල් ලබාගෙන හෝ ලබාගනිමින් හෝ ලබාගැනීමේ අදහසක් හෝ නැති පිරිසක් බවද ඉතාමත් වුවමනාවෙන් පවසමු.
සත්‍ය ඉතිහාසය සොයා යෑමේ පරම අරමුණ තුල සිටින අප හට අන්‍ය කවර හෝ සංවිධානයක් පුද්ගලයෙක් හෝ ජන වර්ගයක් කරනු ලබන ප‍්‍රශංසාද චෝදනාද කිසි විටෙකත් බාධාවක් කර නොගන්නා අතර ඒ මත රඳා නොපවතින්නෙමු.

අප සැමවිටම ස්වාධීනව සිටිනවා මෙන්ම අපගේ පණිවුඩ කියවා ස්වාධීනව සියල්ල විමසා බලා සත්‍ය අවබෝධ කරගන්නා මෙන් ඔබ සැමගෙන් සහෘදයාත්මකව ඉල්ලා සිටිමු.

සිත නිවන ඉතිහාස ගී | Hidden History Songs of Sri Lanka
18/05/2026

සිත නිවන ඉතිහාස ගී | Hidden History Songs of Sri Lanka

0:00:00- Pahina gamana0:04:24- Gandhamadana0:10:05- Alakamanda0:14:35- Vittala Rani0:19:56- Theere wase0:25:19- Mal pipila0:30:23- Iskadadoliya0:34:56- Adoli...

ඔප්පු ගනින් බණ්ඩාරේ.....සිංහළයගෙ කඳුලු පිරී කදම්බ ගලතීවන්නියෙ දුක් සුසුම් හදේ මැරිමැරි උපදී
11/05/2026

ඔප්පු ගනින් බණ්ඩාරේ.....
සිංහළයගෙ කඳුලු පිරී කදම්බ ගලතී
වන්නියෙ දුක් සුසුම් හදේ මැරිමැරි උපදී

For centuries, the history of the ancient Sinhalese people who lived in the regions of Mannar, Vavuniya, Mullaitivu, Puttalam, Anuradhapura, Trincomalee, and...

Address

Ravana Brothers
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Ravana Brothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ravana Brothers:

Shortcuts

Share

Category