Heshan Hewage Combined MATHS

Heshan Hewage Combined MATHS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heshan Hewage Combined MATHS, Tutor/Teacher, Indeepa, Gampaha.

2027 SPEED REVISION
19/09/2026

2027 SPEED REVISION

17/09/2026
12/09/2026

🛑2027 Revision / Theory🛑

👉 නව පංති ආරම්භය🔥

👉 සදුදා උදේ - 8 ට🔥
ගම්පහ ඉන්දීප ( පරණ hall එක )

✅ සියලුම සිද්දාන්ත මුල සිට සම්පූර්ණයෙන් ආවරණය

✅ සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සියලුම පාඩම් වලට අදාලව model ප්‍රශ්න සාකච්ඡාව.

✅ සියලුම පාඩම් වලට අදාලව past papers ගැටලු සාකච්ඡාව.

✅ මුල පාඩම් වල ගැටලු ඇති සහ මග හැරුණු 2027 Theory ලමුන්ට වුවද සම්බන්ධ විය හැක.

✅ පංති පිළිබඳ සියලුම තොරතුරු පහත telegram channel හරහා සිදුකෙරේ.👇

https://t.me/R2027H

විමසීම් - 0768115740

හේශාන් හේවගේ | combined maths
A අකුරට යන A පාර

05/06/2026

25/02/2026

🟥 COMBINED MATHS -හේෂාන් හේවගේ 🔴
🔖 Theory - 2028 🔖

🛑 SPECIAL GROUP CLASS 🛑

▶️පංති ආරම්භය🔥

මාර්තු - 4 - බදාදා

සවස 1.00 - 4.00

ඉන්දීප - ගම්පහ

▶️පංතියේ වැඩපිලිවෙල -

1. මුල සිට සියලුම පාඩම් සරලව සහ පැහැදිලිව(කෙටි ක්‍රම සමගින්) ✅

2. සෑම පාඩමකටම අදාලව සරල සිට සංකීර්ණ දක්වා ගැටලු සාකච්ඡාව(පාඩමෙන් පාඩමට HOME WORK) ✅

3. සෑම පාඩමකටම අදාලවම
වසර 20 ක past pps පංතිය
තිලදීම සාකච්ඡාව

4. විශේෂ papers වැඩපිලිවෙල✅

4.1 - weekly Test paper 🔥
(පාඩමෙන් පාඩමට පංතිය තුලදීම වෙලාව දී ලියවා සාකච්ඡා කෙරේ.)

4.2 - weekly Model paper 🔥
(කරන පාඩම් නැවත නැවත මතක් කර ගැනීම සහ සංකීර්ණ ගැටලුවලට මුල සිටම හුරු කිරීම සදහා සිදු කෙරේ.)

4.3 - EFP series 🔥
(A/L විදියට ලියවා,ලකුනු ලබාදී මෙය Full Discuss කෙරේ.)

‼️*පලමු දින නොමිලේ*‼️

🔽වැඩි විස්තර දැන ගැනීමට සහ පංතිය සදහා සම්බන්ධ වීමට 👇:

✅TELEGRAM : https://t.me/heshanhewage

✅WHATSAPP : https://whatsapp.com/channel/0029VbBY9472f3ENE0PrqU0j

✅Whatapp / Call : 0768115740

# A අකුරට යන A පාර


Address

Indeepa
Gampaha

Telephone

+94768115740

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan Hewage Combined MATHS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Heshan Hewage Combined MATHS:

Shortcuts

Share

Category