Heshan Tutorials

Heshan Tutorials Youtube channel link - https://www.youtube.com//featured

Youtube content create කරන්න අයට වගේම,create කරන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි,බලන්න මෙන්න youtube link එක - https:...
13/01/2024

Youtube content create කරන්න අයට වගේම,create කරන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි,

බලන්න මෙන්න youtube link එක - https://youtu.be/vZ-15jFba1M?si=p_Mi5yKrnjBJoWMk

අවුරුදු 18 ට වැඩි සියලු ශ්‍රී ලාංකික පුද්ගලයින් අනිවාර්‍යෙන් ම සෑදිය යුතු වන TIN එහෙම නැත්තම් Taxpayer Identification Nu...
11/01/2024

අවුරුදු 18 ට වැඩි සියලු ශ්‍රී ලාංකික පුද්ගලයින් අනිවාර්‍යෙන් ම සෑදිය යුතු වන TIN එහෙම නැත්තම් Taxpayer Identification Number එකක් ලේසියෙන් ම හදා ගමූ.......

මෙතනින් බලන්න https://youtu.be/xFb7KzFL1BU

https://youtu.be/UxQVi5Dd2Zw?si=3RcUC45FisGv7rPm.    මේ ලින්ක් එකෙන් බලන්න Boys 😍
23/11/2023

https://youtu.be/UxQVi5Dd2Zw?si=3RcUC45FisGv7rPm. මේ ලින්ක් එකෙන් බලන්න Boys 😍

ඉතිං අද විඩියෝ එකෙන් මම කතාකරන්නේ Adobe premiere pro interface එක ඇතුලේ තියන Effect control panel එක ගැන. ඉතිං බලන්න විඩියෝ එක .එවගේම විඩියෝ එකේ අ.....

හැකියාව තියන අය මිස් කරගන්න එපා ....😍🫣
08/11/2023

හැකියාව තියන අය මිස් කරගන්න එපා ....😍🫣

ශ්‍රී ලංකාවේ නිර්මාණය කල පළමු 3D Animation සහ වැඩිම ආදායමක් ලද ගජමෑන් චිත්‍රපටය නිර්මාණය කල Studio 101 ආයතනයේ මීළඟ ව්‍යාපෘතිය සඳහා..!!

We are hiring professional for the next biggest project of Studio 101, which made Sri Lanka’s first 3D animation and highest grossed movie ‘Gajaman’.

▫️3D Modeling Artist (Zbrush/Maya)
▫️Rigging Artist (Maya)
▫️Animator (Maya)
▫️FX Simulation Artist (Houdini/Ziva/Golem Crowd)
▫️ Meta Human/Unreal
▫️Matte Painters and Concept Artist
The above profesionals are required

Complete the google form below with your CV.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කල පළමු 3D Animation සහ වැඩිම ආදායමක් ලද ගජමෑන් චිත්‍රපටය නිර්මාණය කල Studio 101 ආයතනයේ මීළඟ ව්‍යාපෘතිය සඳහා
▫️3D Modeling Artist (Zbrush/Maya)
▫️Rigging Artist (Maya)
▫️Animator (Maya)
▫️FX Simulation Artist
(Houdini/ Ziva/ Golem Crowd)
▫️Meta Human/Unreal
▫️Matte Painters and Concept Artist
…අය අවශ්‍යයි.

ඔබේ CV එක සහ අනෙකුත් දේවල් සඳහා පහත ඇති ගූගල් ෆෝරමය සම්පූර්ණ කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScErDBsgMauQZDQ5btu2lORNrcHaV531ie7mZRSYs4UorUgiA/viewform?usp=sf_link

Next one  ,Ready වෙන්න ලමායි.🫵
06/11/2023

Next one ,Ready වෙන්න ලමායි.🫵

Address

Gampaha
11870

Telephone

+94726082446

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan Tutorials posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Heshan Tutorials:

Shortcuts

Share