Ranliya Institute - PVT LTD

Ranliya Institute - PVT LTD Introdusing Scientific Method of Ranliya Dress making Without Blocks For thr First time in Sri Lanka

ගෙදරදීම මුලසිට මැහුම් ඉගෙන ගන්න. වැඩි විස්තර සදහා 0777779616
30/09/2022

ගෙදරදීම මුලසිට මැහුම් ඉගෙන ගන්න. වැඩි විස්තර සදහා 0777779616

27/09/2022

නව මැහුම් පන්ති සඳහා
සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වෙන්න - http://ranliya.lk/registration
වැඩි විස්තර සදහා - 077 739 4848

සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වෙන්න - http://ranliya.lk/registrationවැඩි විස්තර සදහා - 077 ...
23/09/2022

සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වෙන්න - http://ranliya.lk/registration
වැඩි විස්තර සදහා - 077 739 4848

සිසුන්ගේ බලවත් ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ මුල් වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය හඳුන්වා දුන් ගීතා ද සිල්වා මහත්මියගේ පතරො...
03/07/2022

සිසුන්ගේ බලවත් ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ මුල් වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය හඳුන්වා දුන් ගීතා ද සිල්වා මහත්මියගේ පතරොම් රහිත ඇඳුම් මැසීමේ Online පාඨමාලාව 2022 ජූලි මස 29 සිකුරාදා දින ආරම්භ වේ.
මුල් දින දේශනය නොමිලේ පැවැත්වේ.

ගීතා ද සිල්වා මහත්මිය විසින් මෙහෙයවන තිරරෙදි පාඨමාලාව 2022 ජුලි මස 21 දින ආරම්භ වේ. මුල්දින දේශනය නොමිලේ පැවැත්වේ. ඉහළ ආ...
29/06/2022

ගීතා ද සිල්වා මහත්මිය විසින් මෙහෙයවන තිරරෙදි පාඨමාලාව 2022 ජුලි මස 21 දින ආරම්භ වේ. මුල්දින දේශනය නොමිලේ පැවැත්වේ. ඉහළ ආදායමක් උපයා ගත හැකි පාඨමාලාවකි.

ශ්‍රී ලංකාවේ මුල් වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය හඳුන්වා දුන් ගීතා ද සිල්වා මහත්මියගේ පතරොම් රහිත ඇඳුම් මැසීමේ Onli...
12/06/2022

ශ්‍රී ලංකාවේ මුල් වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය හඳුන්වා දුන් ගීතා ද සිල්වා මහත්මියගේ පතරොම් රහිත ඇඳුම් මැසීමේ Online පාඨමාලාව 2022 ජුනි මස 22 බදාදා දින ආරම්භ වේ.

මුල් දින දේශනය නොමිලේ පැවැත්වේ.

ජුනි 06 සඳුදා රන්ලිය ආයතනයේ පැවැත්වෙන පන්තිය පටන් ගත්තා. එදින දේශනය පමණක් නොමිලේ පැවැත්වුණා. සමහර සිසුන් බස් වර්ජනය නිසා...
07/06/2022

ජුනි 06 සඳුදා රන්ලිය ආයතනයේ පැවැත්වෙන පන්තිය පටන් ගත්තා. එදින දේශනය පමණක් නොමිලේ පැවැත්වුණා. සමහර සිසුන් බස් වර්ජනය නිසා පැමිණීමට නොහැකි බව දැනුම් දුන්නා. එබැවින් ලබන සතියේ පමණක් එනම් ජුනි 13 සඳුදා පන්තිය පැවැත්වෙන බැවින් එදින පමණක් අවශ්‍ය අයට සහභාගි විය හැක.

පතරොම් රහිත ඇඳුම් මැසීමේ පාඨමාලාව ජුනි 06 සඳුදා දින රන්ලිය ප්‍රධාන ආයතනයේදී ආරම්භ වන අතර සහභාගි වීමට කැමති සිසුන් එදිනට ...
30/05/2022

පතරොම් රහිත ඇඳුම් මැසීමේ පාඨමාලාව ජුනි 06 සඳුදා දින රන්ලිය ප්‍රධාන ආයතනයේදී ආරම්භ වන අතර සහභාගි වීමට කැමති සිසුන් එදිනට පැමිණ අයදුම්පත් භාර දෙන්න. මුල් දින දේශනය නොමිලේ බැවින් සියළුම විස්තර ඔබට එදින දැනගත හැක.

2022 මැයි මස 18 බදාදා දින නව මැහුම් පන්ති ආරම්භ වේ.                                ( Without Blocks)ශ්‍රී ලංකාවේ මුල් වර...
29/04/2022

2022 මැයි මස 18 බදාදා දින නව මැහුම් පන්ති ආරම්භ වේ.
( Without Blocks)
ශ්‍රී ලංකාවේ මුල් වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය හඳුන්වා දුන් ගීතා ද සිල්වා මහත්මියගේ පතරොම් රහිත ඇඳුම් මැසීමේ පාඨමාලාව.

රන්ලිය ආයතනයේ නව බේකරි පාඨමාලාව ආරම්භ කිරීම පමා වූයේ කොවිඩ් වෛරසය හේතුවෙනි. නමුත් අප්‍රේල් මස සිට පැවැත්වීමට ආචාර්ය ගීතා...
02/04/2022

රන්ලිය ආයතනයේ නව බේකරි පාඨමාලාව ආරම්භ කිරීම පමා වූයේ කොවිඩ් වෛරසය හේතුවෙනි. නමුත් අප්‍රේල් මස සිට පැවැත්වීමට ආචාර්ය ගීතා ද සිල්වා මහත්මිය තීරණය කරන ලදී.

Address

26/2E, Galloluwa, Nadungamuwa
Gampaha
GQ11650

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

033-2257705

Website

Alerts

Be the first to know and let us send you an email when Ranliya Institute - PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ranliya Institute - PVT LTD:

Shortcuts

Share

Category