Sumedha College Gampaha Old Student

Sumedha College Gampaha Old Student To collect all students who study In sumedha college, who loves sumedha & use fb VIP pre school / sumedha college grade 1-13 (Bio & Maths A/L sections)

01/02/2026

ලෝකයේ අති දුෂ්කරම හමුදා පුහුණු වලින් එකක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවේ සීල් (US Navy Seal) පුහුණුව 🇺🇸

සාර්ථකව අවසන් කල, ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙස රටටත් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් මහත් අභිමානයක් ගෙන දුන්, ලුතිනන් මහවිතානගේ දොන් කොයාන් චමිත විරුවාණෙනි,🇱🇰

ඔබට සුභ ගමන් සොයුර…💔💔

ඔබගේ නාමය සදාකාලයටම ගෞරවයේ සලකුණක් ලෙස අපගේ හදවත්වල රැදී තිබේවි ❤️🙏

දේශයක් කම්පිත කර අනපේක්ෂිත මොහොතක අවසන් ගමන් ගිය ඒ ලුතිනන් කොයාන් චමිත මැතිඳුන් වෙනුවෙන් කෙරෙන මතක වස්ත්‍ර පූජාව සහ ධර්ම...
01/02/2026

දේශයක් කම්පිත කර අනපේක්ෂිත මොහොතක අවසන් ගමන් ගිය ඒ ලුතිනන් කොයාන් චමිත මැතිඳුන් වෙනුවෙන් කෙරෙන මතක වස්ත්‍ර පූජාව සහ ධර්ම දේශනාමය පින්කම (මතක බණ) එළැඹෙන පෙබරවාරි මස (2) වන සඳුදා රාත්‍රී 7 සිට සිදුකෙරෙන අතර පසුදා (3) වන අඟහරුවාදා උදෑසන මහා සංඝරත්නය නිවසට වැඩමවා උදෑසන සාංඝික හීල් දානමය පින් කමකින් අවසන් කිරීමට කටයුතු යොදා ඇත. පින් කැමති ඔබ සැමට ආරාධනා කෙරේ. 😌🙏🏻

Location:-

Find lokale virksomheder, se kort og få rutevejledninger i Google Maps.

28/01/2026

ලුතිනන් කොයාන් චමිතගේ අවමංගල්‍ය දේහය නිවසට මීට සුලු මොහොතකට පෙර රැගෙන ආවා.
අද(29) උදෑසන සිට මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව තැබේ.
Location:-https://shorturl.at/8slju

28/01/2026

ලෝකයම දිනූ ඒ අභීත රණවිරුවාට මොකද වුණේ? ලුතිනන් කොයන් චමිතගේ හදිසි සමුගැනීම පිටුපස ඇති කතාව..

 #ලුතිනන්_කොයාන්_චමිත මැතිඳුන්ගේ අවමංගල්‍ය දේහය තැන්පත් කිරීම සඳහා ගම්පහ, ඔරුතොට පාරේ පිහිටි ඔහු විසූ නිවසේ කටයුතු සම්පා...
28/01/2026

#ලුතිනන්_කොයාන්_චමිත මැතිඳුන්ගේ අවමංගල්‍ය දේහය තැන්පත් කිරීම සඳහා ගම්පහ, ඔරුතොට පාරේ පිහිටි ඔහු විසූ නිවසේ කටයුතු සම්පාදනය වෙමින් පවතී. අවසාන පශ්චාත් මරණ පරීක්ෂණයේ කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින්, අවමංගල්‍ය දේහය තවමත් නිවසට රැගෙන විත් නොමැති අතර හෙට (29) බ්‍රහස්පතින්දා දින රැගෙන එනු ඇතැයි අපේක්ශා කෙරේ. අවමංගල්‍ය පැවැත්වෙන ස්තානය ඔබ සියලු දෙනාගේ දැනගැනීම පිණිස මෙහි ඇති ඇමිණුමේ දක්වා ඇත. වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ස්තූතියි!

අවමංගල දේහය ප්‍රදර්ශනය කෙරෙන ස්තානය📍: https://maps.app.goo.gl/34GVd7CVSHW1EdmPA

The funeral arrangements for the mortal remains of Lieutenant Koyan Chamitha are currently being prepared at his residence located on the Orutota Road in Gampaha.

As the final post-mortem examination procedures have not yet been completed, the body has not been brought home. It is expected to be brought to the residence tomorrow (29th), Thursday.

The location where the funeral rites will be held is indicated in the attached link for your information:
📍 https://maps.app.goo.gl/34GVd7CVSHW1EdmPA

Further details will be provided in due course.

Thank you!
Sumedha College Gampaha Old Student

Find lokale virksomheder, se kort og få rutevejledninger i Google Maps.

🥺
28/01/2026

🥺

කොයාන් චමිත: නේවි සීල් පුහුණුව සම්පූර්ණ කළ පළමු ලාංකික නිලධාරියා ජීවිතක්ෂයට

වැඩිදුර කියවන්න 👇
https://bbc.in/4k8jGPY

28/01/2026

🏳️

ගම්පහ සුමේධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ, එමෙන්ම ශ්‍රි ලංකා නාවික හමුදාවේ ලුතිනන් වරයෙකු වූ, ඇමරිකානු සීල් විශේෂ පුහුණු ...
28/01/2026

ගම්පහ සුමේධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ, එමෙන්ම ශ්‍රි ලංකා නාවික හමුදාවේ ලුතිනන් වරයෙකු වූ, ඇමරිකානු සීල් විශේෂ පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් පදක්කම ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූ, කොයන් චමිත සොයුරා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ජිවිතයෙන් සමුගෙන ඇති බවට සංවේගයෙන් යුතුව දැනුම් දෙමු...

නැවතත් සසර ගමන පුරා මෙවන් අකල් මරණයක් කිසිඳු භවයෙක නොවේවා! සසර මග කෙටි වී උතුම් නිර්වාණයම අවබෝධ වෙත්වා!

It is with great sadness that we inform you that brother Koyan Chamitha, a past student of Gampaha Sumedha College and a Lieutenant in the Sri Lanka Navy, who completed the US Seal Special Training Program and became the first Sri Lankan to receive the prestigious Seal Medal, has passed away due to a sudden heart attack.

May his soul find eternal rest!

Koyan Chamitha
Sumedha College - Gampaha
SUNICO - Sumedha Noble International College

Hi All,Sumedha college old student 1st batch Ruwantha’s mother’s funeral will be on Saturday at 3:30 p.m.❤️‍🩹Thank you🙏🏻
23/05/2025

Hi All,

Sumedha college old student 1st batch Ruwantha’s mother’s funeral will be on Saturday at 3:30 p.m.❤️‍🩹

Thank you🙏🏻

19/11/2023

Address

Vishaka Road
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Sumedha College Gampaha Old Student posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sumedha College Gampaha Old Student:

Shortcuts

Share

Category