14/04/2024
දින 03 ක් තුල සම්පුර්ණයෙන්ම 10 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කිරිමේ ගණිතය සම්මන්ත්‍රණ මාලාව සඳහා ඔබගේ අසුන වෙන් කරවා ගන්න...
🔶🔶මෙම ගණිතය සම්මන්ත්‍රණ මාලාව සඳහා ඕනෑම ප්‍රදේශයක සිසු දරුවෙකුහට නෙත්මිණ විදුපියසට පැමිණ හෝ online හරහා හෝ සහභාගි විය හැකි අතර group එකට සම්බන්ධ වීමට 0775057267 අංකයට whatsapp හරහා පණිවිඩයක් ලබා දෙන්න.🔶🔶
online සහභාගි වන සිසු දරුවන් සඳහා 25% ක ගාස්තු අඩු කිරිමක් සිදු කරනු ලැබේ.මෙම සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වන සියලු සිසු දරුවන්හට පෙරහුරු ගණිතය ප්‍රශ්න පත්‍ර 05 ක් online හරහා නොමිලේ සාකච්ඡා කරනු ලැබේ.
වැඩි විස්තර දැන ගැනීමට නෙත්මිණ විදුපියස අමතන්න..☎ 0775057267 / 0711016876