Pradeep S Dissanayake

Pradeep S Dissanayake Pradeep S Dissanayake is an Engineer / Science & Technology teacher for Advance Level. Pradeep is an

15/10/2015
80% තියාගෙන Revision යන්න ,එන්න අපේ අලුත් පංති වලට
12/10/2015

80% තියාගෙන Revision යන්න ,එන්න අපේ අලුත් පංති වලට

මුල සිට අරඹන්න. එන්න නිශාචරයිනි එක්වන්න..........අපි  ලංකාවේ අංක 1.....................
02/10/2015

මුල සිට අරඹන්න. එන්න නිශාචරයිනි එක්වන්න..........
අපි ලංකාවේ අංක 1.....................

යදම් බිඳ පෙරට................අපි දැන් ඇතුගල්පුරත් අංක 1.................නගර තුනක නොසැලෙන විශ්වාසය සමගින් අන්නන්ත කැපවීම....
30/09/2015

යදම් බිඳ පෙරට................
අපි දැන් ඇතුගල්පුරත් අංක 1.................
නගර තුනක නොසැලෙන විශ්වාසය සමගින් අන්නන්ත කැපවීම...............

අපි දැන් නගර 3ක අංක 1..........80% තියාගන්න අපේ Night Revision සෑම බදාදාම රාත්‍රී 6.30 ට අනුරාධපුර සිප්නිසෑම සෙනසුරාදාම ...
30/09/2015

අපි දැන් නගර 3ක අංක 1..........
80% තියාගන්න අපේ Night Revision
සෑම බදාදාම රාත්‍රී 6.30 ට අනුරාධපුර සිප්නි
සෑම සෙනසුරාදාම සවස 4.30 කුරුණෑගල සිතුමිණ
සෑම ඉරිදාම රාත්‍රී 6.00 ට ගම්පහ මොන්ටානා

අපි උඩුගම්බලා පිහිනන්නෙමු

බලන්න මේ වගේ ගානක් ඔයාලා වර්ගඵලය පරිමාව යටතේ හැදුවද කියලා?එන්න අපේ පංතියට සුපිරි ගනන් හදන්න.........
21/09/2015

බලන්න මේ වගේ ගානක් ඔයාලා වර්ගඵලය පරිමාව යටතේ හැදුවද කියලා?එන්න අපේ පංතියට සුපිරි ගනන් හදන්න.........

SFT MCQබෝලයක් ජලයේ ගිලී ඇති අයුරු රූපයේ දැක්වේ.ජලයේ ගිලී ඇති කොටසේ වර්ගඵලය හා පරිමාව සොයන්න.හදපු අය දාමුකෝ Answers
19/09/2015

SFT MCQ
බෝලයක් ජලයේ ගිලී ඇති අයුරු රූපයේ දැක්වේ.ජලයේ ගිලී ඇති කොටසේ වර්ගඵලය හා පරිමාව සොයන්න.හදපු අය දාමුකෝ Answers

පොඩ්ඩන්ට ගැටළු.....පහත රූපයේ R සොයන්න
17/09/2015

පොඩ්ඩන්ට ගැටළු.....
පහත රූපයේ R සොයන්න

ගණිත විද්‍යා ප්‍රථම වර හැදෑරූ දුවේ /පුතේ...........ඔබටත් තාක්ෂණවේදය දෙවන/තෙවන වර කරන්න පුළුවන්.අපි ඔබේ විෂය නිර්දේශය මාස...
11/09/2015

ගණිත විද්‍යා ප්‍රථම වර හැදෑරූ දුවේ /පුතේ...........
ඔබටත් තාක්ෂණවේදය දෙවන/තෙවන වර කරන්න පුළුවන්.
අපි ඔබේ විෂය නිර්දේශය මාස 6න් නිම කර සරසවි යැවීමේ වගකීම 100% භාරගන්නවා...

අපි මාස 6න් 12,13  මුළු SFT . විෂය නිර්දේශයම නිමකරනවා.2015 විභාගෙ ගැන විශ්වාසය අඩු හා පිස්සු කෙලපු අයට අපේ පුණරීක්ෂණ පංත...
10/09/2015

අපි මාස 6න් 12,13 මුළු SFT . විෂය නිර්දේශයම නිමකරනවා.2015 විභාගෙ ගැන විශ්වාසය අඩු හා පිස්සු කෙලපු අයට අපේ පුණරීක්ෂණ පංතිවලට සැප්තැම්බර් මාසයම නොමිලේ එන්න පුළුවන්.80% තියා ගන්න ඕනෙ අයට රාත්‍රී පංතිවලට එන්නත් පුළුවන්. අපි ලංකාවට රාත්‍රී තාක්ෂණවේදය පංති කළාව හඳුන්වා දුන්නෙමු............

A/L 2015 තාක්ෂණවේදය සඳහා විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ 50 ම නිවැරදි දැරියක් අපේ ගම්පහ පංතියෙන්..............
06/09/2015

A/L 2015 තාක්ෂණවේදය සඳහා විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ 50 ම නිවැරදි දැරියක් අපේ ගම්පහ පංතියෙන්..............

අපි ලංකාවේ අංක 1සැප් 14 උදේ 8.00 නුගේගොඩ රොටරිසැප් 15 උදේ 8.00 කුරුණෑගල සිතුමිණසැප් 16 උදේ 8.00 අනුරාධපුර සිප්නිසැප් 17 ...
05/09/2015

අපි ලංකාවේ අංක 1
සැප් 14 උදේ 8.00 නුගේගොඩ රොටරි
සැප් 15 උදේ 8.00 කුරුණෑගල සිතුමිණ
සැප් 16 උදේ 8.00 අනුරාධපුර සිප්නි
සැප් 17 උදේ 8.00 මහනුවර සුධර්මාරාමය
සැප් 18 උදේ 8.00 ගම්පහ මොන්ටානා ප්‍රධාන ශාලාව

Address

Gampaha

Telephone

071 6588634

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep S Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pradeep S Dissanayake:

Shortcuts

Share

Category