Learn Japanese with Imalsha Ranathunga

Learn Japanese with Imalsha Ranathunga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn Japanese with Imalsha Ranathunga, Educational consultant, Gampaha.

24/09/2026

සද්ද නැතුව වැඩ 🥲🤍🇯🇵

𝐌𝐚𝐤𝐞𝐮𝐩 𝐅𝐢𝐥𝐭𝐞𝐫𝐬 වලට හිතන්නවත් බැරි තරම් ලස්සනක් අධ්‍යාපනයට දෙන්න පුළුවන්!❤️💯
10/09/2026

𝐌𝐚𝐤𝐞𝐮𝐩 𝐅𝐢𝐥𝐭𝐞𝐫𝐬 වලට හිතන්නවත් බැරි තරම් ලස්සනක් අධ්‍යාපනයට දෙන්න පුළුවන්!❤️💯

ජීවිතේ වෙනස් කරන පින්බිම ! ❤️
08/09/2026

ජීවිතේ වෙනස් කරන පින්බිම ! ❤️

05/09/2026

ආසාවෙන් කන්ජි ලියන අපේ ළමයි !😁🇯🇵

පසුගිය ජූලි JLPT N5 , N4 විභාග වලින් සාර්ථකව ජයගත් අපේ දරුවන්ගේ ප්‍රතිඵල වලින් කිහිපයක් ! හීන තියෙන්නෙ ජීවත්වෙලා ඉද්දි හ...
04/09/2026

පසුගිය ජූලි JLPT N5 , N4 විභාග වලින් සාර්ථකව ජයගත් අපේ දරුවන්ගේ ප්‍රතිඵල වලින් කිහිපයක් !

හීන තියෙන්නෙ ජීවත්
වෙලා ඉද්දි හැබෑ කරගන්න !

හීන දකින දේශයට ඉක්මනින්ම පියමං කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා පුතේ ! 🇯🇵❤️

04/09/2026

ලංකාව වටේම දරුවන් එකතු වුණු 27 Online Revision + Papers පන්තිය ! ❤️🇯🇵

අපිට අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන් මෙතනින් විතරයි ! 🤍🌹මේක ගත්ත කෙනෙක් විතරයි දන්නෙ මේක ගන්න කාපු කට්ට ! ❤️‍🩹
28/08/2026

අපිට අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන් මෙතනින් විතරයි ! 🤍🌹

මේක ගත්ත කෙනෙක් විතරයි දන්නෙ මේක ගන්න කාපු කට්ට ! ❤️‍🩹


හොදම ප්‍රතිඵලයකට යන්න විධිමත් අඛණ්ඩ වැඩපිළිවෙල 🇯🇵🩷2027 AL ජපන් මුල සිටම ඇරඹෙන Revision + Papers පන්තිය 🇯🇵❌බදාදා ප.ව 6.30...
25/08/2026

හොදම ප්‍රතිඵලයකට යන්න විධිමත් අඛණ්ඩ වැඩපිළිවෙල
🇯🇵🩷

2027 AL ජපන් මුල සිටම ඇරඹෙන Revision + Papers පන්තිය 🇯🇵
❌බදාදා ප.ව 6.30 ට

2028 මුලසිටම යන Theory class
❌සිකුරාදා ප.ව 4 ට

0707833203 ට WhatsApp වැඩිවිස්තර සදහා 📲

28 ජපන් ගම්පහම එන ජපන් පන්තිය 🇯🇵🩷හෙට නොමිලේ . 🇯🇵ගම්පහ - Colour bench    # japaneseonlineclasses
17/08/2026

28 ජපන් ගම්පහම එන ජපන් පන්තිය 🇯🇵🩷

හෙට නොමිලේ . 🇯🇵
ගම්පහ - Colour bench
# japaneseonlineclasses

13/08/2026

මතක තියාගන්න පුතේ…

දෙමාපියන් කියන්නේ ජීවිතේ අපිට ලැබෙන වටිනාම තෑග්ගක්.
ඔවුන්ව බලාගන්න ලැබීම බරක් නෙවෙයි… ඒක අපිට ලැබෙන වාසනාවක්. 🙏❤️

අපි ඔවුන්ගේ අතින් අල්ලාගෙන මේ ජීවිතේ ඇවිදින්න ඉගෙන ගත්ත වගේම, ඔවුන්ගේ අවසාන කාලයේදී ඔවුන්ගේ අතින් අල්ලාගෙන ඔවුන් ළඟ ඉන්න අපිටත් හැකි වුණොත්… ඒ තරම් වටිනා පිනක් තවත් නැහැ.

ඔවුන්ට ආදරය කරන්න…
ඔවුන්ව සතුටින් තියන්න…
ඔවුන් ජීවත්ව සිටින තුරු ඔවුන්ගේ වටිනාකම හඳුනාගන්න. ❤️

මොකද පුතේ…
දෙමාපියන් නැති වුණාට පස්සේ ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තිබුණත්, ඔවුන් ළඟ ඉඳගෙන “අම්මේ… තාත්තේ… මම ඔයාට ආදරෙයි” කියන්න ලැබෙන අවස්ථාව නැවත කවදාවත් ලැබෙන්නේ නැහැ. 🥺❤️

❤️ 🙏❤️

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Learn Japanese with Imalsha Ranathunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share