Hashan Bandara

Hashan Bandara 6 - 11 Mathematics Teacher

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

16/03/2026

*💥 ගණිතය, පොඩ්ඩෝ පොඩ්ඩියෝ එක්ක ක්‍රියාකාරකම් පන්තිය තුළ සිදු කිරීම* 💥

🫵 6 - 8 වසර සදහා- ජා ඇල Sip College

🫵 8 - 11 වසර සදහා - උදම්මිට Sip College

🫵 9 - 11 වසර සදහා - මිනුවන්ගොඩ Sip College

🫵 11 වසර සදහා - ගම්පහා නැණිළ

🫵 6 - 11 වසර සදහා - ලංකාවටම Online

🎯 අලුතෙන් පන්ති සදහා සම්බන්ධ වීමට නම ශ්‍රේණිය සහා ආයතනයේ නම සමග 075 2087042 වට්සැප් අංකයට එවන්න 🎯

09/02/2026

ඉතින් අවසරයි සමුගන්න ආදරණීය උදම්මිට 11 වසර සාමාන්‍ය පෙළ ලියන දරුවන්ගෙන් 💗

නොහිතපු විදිහකට 11 වසරෙ පන්තිය එක ළමයෙකුගෙන් (නෙතු ගෙන්) පටන් ගත්තේ... ඉතින් අවසාන වෙනකොට හෝල් එකේ පිරෙන්නම ළමයි ආවා. සෙමිනා වලට ආවා... ඉතින් උදම්මිට අමතක නොවෙන වසරක් තිස්සේ මාත් එක්ක ඉගෙනගත්ත හැමදරුවෙක්ටම අනාගතය සාර්ථක වෙන්න ඕනේ 💗

ඔයාලා නිසා උදම්මිට විශාල ළමයි ප්‍රමාණයක් එක්ක සම්මන්ත්‍රණ රාශියක් අවුරුද්දක් පුරාම පවත්වන්න හැකි උනා 💗 ඉතින් ආව හැමෝටමත් තුති 💗

මගෙන් කොච්චර බැනුම් අහන්න ඇද්ද, කොච්චර ගුටි කන්න ඇද්ද ඒත් ඊලග දවසෙත් මුකුත් නොවුන ගානට ඔයාලා ආවා... අන්න ඒ ආදරේ හොදටම මට ඇති.

"හැමෝම ආසාවෙන් එන ගණන් පන්තිය" මට හදන්න පුළුවන් උනේ ඔයාලා නිසා. ඉතින් සමුගන්න අවසරයි මේ පෙබරවාරි විභාගයට මුහුණ දෙන හැමෝගෙන්ම... අදත් හෙටත් මතුවටත් ඔයාලට අවශ්‍ය වෙන ඕනෙම මොහොතකත් මන් ඉන්නවා හැමදාම ඔයාලා එක්ක.

| විටෙක සහෝදරයෙක් විදිහට විටෙක ගුරුවරයෙක් විදිහට ඔයාලා එක්ක ඉදපු මම ඔයාලගේ හෂාන් සර් 💗

" යනවනම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොවෙන්න, හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න "

ඔයාලා හැමෝම හොදට පාස් වෙනවා මට ඒක විශ්වාසයි... 💗🪔

🔰 *සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹේ* 🔰දැන්ම නම සහා පාසල *075 208 7042* වට්සැප් අංකයට එවා නිබන්ධනයක් සහා ආසනයක් වෙන් කරවා ගන්...
12/01/2026

🔰 *සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹේ* 🔰

දැන්ම නම සහා පාසල *075 208 7042* වට්සැප් අංකයට එවා නිබන්ධනයක් සහා ආසනයක් වෙන් කරවා ගන්න

මිනුවන්ගොඩම ගොඩ යන දවසට ඔයත් එන්න 🖤

*10/11 සියළුම සිසුන්ට මෙම සම්මන්ත්‍රණයට සහභාගී විය හැකි අතර මෙම වටිනා නිබන්ධනය ලබා ගත හැක*

| හෂාන් බණ්ඩාර 🖤

සුභ නව වසරක් වේවා !!! ❤️
01/01/2026

සුභ නව වසරක් වේවා !!! ❤️

14/12/2025

හැමෝම ආසාවෙන් එන ගණිතය පන්තිය 💗🤓

2026ට නවක සිසුන් බදවා ගැනේ

075 2087042 📞

12/12/2025

මෙහෙම ගණිතය උගන්නනවා දැකලා තියනවද 🥺💗

මේකට කියන්නේ ගණිතය දැනෙන්න උගන්නනවා කියලා... 🌚

පන්ති සදහා සම්බන්ධ වීමට - 075 542 6995 (අංකයට වට්සැප් ඔස්සේ නම ශ්‍රේණිය එවන්න)

SIP - උදම්මිට | SIP - මිනුවන්ගොඩ | SIP - ජා ඇල | නැණිළ - ගම්පහා | ONLINE - ලංකාවටම

08/12/2025

සීතල දෙසැම්බරේ උදම්මිට ගණිතය පන්ති කාල සටහන 🎄😍

හෂාන් බණ්ඩාර | ❤️

📍 උදම්මිට - Sip College

07/12/2025

- කල්පයකට සමකල නොහැකි ගණිතය පන්තිය -

හෂාන් බණ්ඩාර 📌️

Address

Ja Ela
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when Hashan Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category