Japan Lanka Technology & Cultural Centre

Japan Lanka Technology & Cultural Centre Japanese classes & Students visa to japan

24/03/2026
  2025 APRIL INTAKE
29/07/2024



2025 APRIL INTAKE

🇯🇵ජපන් භාෂාව 🇯🇵🛑N5 මුල සිට සරලව🛑පළමු දින නොමිලේ..🔹JLPT/TOP J/NAT විභාග ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.🔹මීට අමතරව, ජපන් භාෂාව ...
06/07/2024

🇯🇵ජපන් භාෂාව 🇯🇵

🛑N5 මුල සිට සරලව

🛑පළමු දින නොමිලේ..

🔹JLPT/TOP J/NAT විභාග ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

🔹මීට අමතරව, ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙනගැනීමට කැමති ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

🔸පාඨමාලා කාලය- මාස 03 සහ 04

🟢 නවක සිසුන් දැන් බඳවා ගැනේ.

🛑අවසාන මාසයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

🟣පාඨමාලාවට අදාළ සියලුම නිබන්ධන ලබාදේ.

🛑පාඨමාලාව සඳහා සහභාගී වීමට සහ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා,
077 722 6726/ 033 2232 667 වෙත පණිවුඩයක් යොමු කරන්න.

STUDENT VISA/ SSW ජපන් රැකියා සහ TRAINING VISA සදහා අවශ්‍යය JLPT/NAT/TOPJ/ JFT)ජපන් භාෂා ප්‍රවීණතා විභාග ඉලක්ක කර නව වසර...
26/12/2023

STUDENT VISA/ SSW ජපන් රැකියා සහ TRAINING VISA සදහා අවශ්‍යය JLPT/NAT/TOPJ/ JFT)ජපන් භාෂා ප්‍රවීණතා විභාග ඉලක්ක කර නව වසරේ ආරම්භ වන අති සාර්ථක ජපන් භාශා පංතිය 🧑🏻‍🎓👨🏻‍🎓

පංති ආරම්භය : 2024 ජනවාරි 02 වන දින
පෙ.ව 8.30 සිට 1.00 දක්වා
කාලය: මාස 3
සතියට දින 4 ( අගහරුවාදා සිට සිකුරාදා දක්වා)

Grammar, Kanji සහ listening යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලබන අතර Spoken සදහා වඩා නිවරදිව උච්චාරණය හුරු කරවීම ජපන් ජාතික ප්‍රවීන උපදේශකයන් මගින් ඉගනීමට අවස්ථාව සලසා ඇත..
විභාග ඉලක්ක ගත අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

Hotline: 0777226726
WhatsApp: +94 777 226 726
Tel: 033 22 32 667
www.jsltcc.lk

I have reached 7K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
26/12/2023

I have reached 7K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

සුදුසුකම් ලත් උපාධිදාරී ගුරු මන්ඩලයක් මගින් ජපන් භාෂාව හදාරා ජපානයේ උසස් අද්‍යාපනය හෝ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට ඔබත් ...
06/07/2023

සුදුසුකම් ලත් උපාධිදාරී ගුරු මන්ඩලයක් මගින් ජපන් භාෂාව හදාරා ජපානයේ උසස් අද්‍යාපනය හෝ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට ඔබත් අදම එක්වන්න...

ජපන් ශ්‍රි ලංකා තාක්ෂන සහ සංස්කෘතික මද්‍යස්ථානය මගින් පහසුකම් ලබා ජපානයේ උසස් අද්‍යාපනය සදහා යන ආදරනීය ඔබට උනුසුම් සුභ ප...
06/07/2023

ජපන් ශ්‍රි ලංකා තාක්ෂන සහ සංස්කෘතික මද්‍යස්ථානය මගින් පහසුකම් ලබා ජපානයේ උසස් අද්‍යාපනය සදහා යන ආදරනීය ඔබට උනුසුම් සුභ පැතුම්...

⭕N5 , N4 නව පාඨමාලා ආරම්භය      (ජුලි මස සිට)⭕🎌Student Visa සහ working visa සදහා අත්‍යාවශ්‍ය ජපන් භාෂාව  කෙටි කලකින් හැද...
23/06/2023

⭕N5 , N4 නව පාඨමාලා ආරම්භය
(ජුලි මස සිට)

⭕🎌Student Visa සහ working visa සදහා අත්‍යාවශ්‍ය ජපන් භාෂාව කෙටි කලකින් හැදෑරීමට අපේක්ෂිත ඔබ වෙනුවෙන්ම වන අතිසාර්ථක කෙටි කාලීන ජපන් භාෂා පාඨමාලාව ... 🎌✈️

⭕N5
කාලය : මාස 3යි. / අගහරුවාදා සිට සිකුරාදා , දිනයන් හි පෙ.ව 8:30 සිට ප.ව 1.00 දක්වා.

⭕N4
කාලය : මාස 4යි. / සදුදා සහ බ්‍රහස්පතින්දා , දිනයන් හි

⭕ JLPT / NAT / TOP J - ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම.

⭕විමසීම්:- 0777226726/0332232667

⭕WhatsApp: 0777226726

🇯🇵🇱🇰2023 ඔක්තෝම්බර් අධ්‍යන වාරය සදහා ජපානයේ (Nagoya) ජපන් භාශා පාසලක් සදහා අප ආයතනයෙන් අයදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ගේ ස...
27/05/2023

🇯🇵🇱🇰
2023 ඔක්තෝම්බර් අධ්‍යන වාරය සදහා ජපානයේ (Nagoya) ජපන් භාශා පාසලක් සදහා අප ආයතනයෙන් අයදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ගේ සම්මුඛ පරීක්ෂණ පසුගිය දා සාර්ථකව පවත්වනු ලැබීය...🇱🇰👩‍🎓✈️ 🇯🇵

Japan Lanka Technology & Cultural Centre
Miriswatta, Mudungoda, Gampaha.

වැඩිදුර විස්තර සදහා අමතන්න...

☎️ 033-2232667
☎️ 077-7226726
🌍 www.jsltcc.lk

STUDENT VISA 🇯🇵2024 අප්‍රේල්  වාරය සදහා සිසුන් බදවාගැනීම දැන් ඇරඹුනා..📚🇯🇵✈️22 වසරක නොබැඳි විශ්වාසය සුරකිමින් ජපානයේ උසස්...
27/05/2023

STUDENT VISA 🇯🇵
2024 අප්‍රේල් වාරය සදහා සිසුන් බදවාගැනීම දැන් ඇරඹුනා..📚🇯🇵✈️
22 වසරක නොබැඳි විශ්වාසය සුරකිමින් ජපානයේ උසස් අධ්‍යාපනය සිහිනයක් නොවන්නට විශ්වාසයෙන් ජපන් යන්න එන්න අපහා එක්වන්න 🔰🇱🇰✈️🇯🇵👩‍🎓
Japan Lanka Technology & Cultural Centre ,
Miriswatta, Mudungoda, Gampaha.
වැඩිදුර විස්තර සදහා දැන්ම අමතන්න
☎ 0777226726
☎️ 0332232667
🌍 www.jsltcc.lk

14/04/2023


Address

Pradeshiya Saba Building, Miriswatta, Mudungoda
Gampaha

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 14:00

Telephone

+94332232667

Alerts

Be the first to know and let us send you an email when Japan Lanka Technology & Cultural Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japan Lanka Technology & Cultural Centre:

Shortcuts

Share

Category