Rathnavali Balika Vidyalaya - Gampaha

Rathnavali Balika Vidyalaya - Gampaha

Share

A Leading Buddhist Girls' School in Sri Lanka

19/05/2026

We are immensely proud of our talented students for bringing honour to our school with their outstanding victory at the Commonwealth Chess Championship!

Your hard work and dedication have made our school proud. Wishing you even more success ahead!

🔰

#2026-27

Photos from Rathnavali Balika Vidyalaya - Gampaha's post 16/05/2026

With hearts full of pride and admiration, we celebrate these remarkable achievements Your dedication, discipline, and strength have led you to this moment of honor. You stand today not only as leaders, but as inspirations to all of us who follow. May this be just the beginning of a journey filled with greater success and glory. Congratulations on making Rathnavali shine brighter

🔰

#2026-27

10/05/2026

අපරිමිත සෙනෙහසක් පපුතුරේ හොවාගෙන දරුවන් රකින ලොවෙහි සියලුම අම්මාවරුනි, සුබ මව්වරුන්ගේ දිනයක් වේවා !


🔰
#2026-27

30/04/2026

ඔබ සැමට බැතිබර පුන් පොහෝ දිනයක් වේවා !


🔰
#2026-27

19/04/2026

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, සාම්ප්‍රදායික ජන ක්‍රීඩා හා සංස්කෘතික අංග සමගින් හෙළ කුළ සිරිතට මුල් තැන දෙමින් රන්වැලි දියණියන් අවුරුදු අසිරිය සමරනු වගයි.


🔰
#2026-27

14/04/2026

එරබදු සුවඳ විහිදෙන දසත
සොඳුරුම වසත් සමයේ
නිමක් නැති කොවුල් ගීයෙන්
බක් මහේ සිරි ගැයෙන
තේජවන්ත හිරු මීන රාශියෙන්
මේෂ රාශි ගතවන
මේ සූරිය මංගල්‍යයේ..

ඔබ සැමට,
මුවඟ හසකැන් නොනිමෙන
විපත් කරදර දුරුවන
බතින් බුලතින් සපිරෙන
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !


🔰

13/04/2026
Photos from Rathnavali Balika Vidyalaya - Gampaha's post 11/04/2026

සරසවි වරම් ලද රන්වැලි දියණිවරුනි ඔබ සැමට සමස්ත රන්වැලි ප්‍රජාවේ සුභාශිංසන !

සමත් ශිෂ්‍යාවන් ප්‍රතිශතය වසරින් වසර ඉහළට ම ගෙන ඒමට ලබා දුන් මනා මග පෙන්වීම සහ කැපවීම වෙනුවෙන් ගරු විදුහල්පතිතුමිය ඇතුළු පාසල් කළමනාකරණ කමිටුවටත්, උසස් පෙළ 2025 ශිෂ්‍යාවන් වෙත සිප් සතර ලබා දුන් සියලු ම ගුරුභවතුන්ටත් රන්වැලි මවුන්ගේ උත්තමාචාරය මෙසේ පුද කරමු.


🔰
#2026-27

10/04/2026

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් 10 දෙනා අතරට පැමිණි, දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බවට පත් වූ රන්වැලි දියණිවරුනි,
තව තවත් අනාගතයෙහි ජයග්‍රහණ ලැබ රන්වැලි මවුන්ගේ නාමය බබළවන්නට, ලොවෙහි දිදුලන්නට හැකිවේවායි පතමින් සමස්ථ රන්වැලි ප්‍රජාව මෙසේ සුභාශිංසන එක් කර සිටින්නෙමු !


🔰

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo Road
Gampaha
11000