Ewol-Suad

Ewol-Suad A profit from this book set aside for the benefit of the disable community called “EWOL-SUAD” th

27/05/2024
මෙන්න ඔබට අගනා අවස්ථාවක්.......Eyebrows  වැවිලා ද ?????Salon නොයා ගෙදරදීම Eyebrow shape කරගන්න දැනගමු ද? 🤗🤗🤗🤗🤗🤗* Eyebrow...
12/09/2021

මෙන්න ඔබට අගනා අවස්ථාවක්.......

Eyebrows වැවිලා ද ?????
Salon නොයා ගෙදරදීම Eyebrow shape කරගන්න දැනගමු ද? 🤗🤗🤗🤗🤗🤗

* Eyebrows threading.
* Eyebrows tweezing.
* Waxing.
* Upper lip threading.
* Full face threading &
Waxing.

Rashmi Uluwita මහත්මිය විසින් zoom තාක්ෂණය ඔස්සේ මෙහෙයවනු ලබන එක් දින පාඨමාලාව සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න.

පාඨමාලා ගාස්තු රු.1000.00 ක් පමණි.

ඒ තුල ඇති ලා නිල් පැහැති { සහභාගී වන්න } බොත්තම ක්ලික්කර ඔබට වැඩසටහන සදහා zoom මගින් නියමිත දිනයන්හි නියමිත වේලාවට සහභාගිවිමට හැකිය.

ලියාපදිංචි වීමට දැන්ම පහත ලින්ක් ඒක මගින් ගොස් අදාල වැඩසටහනේ කොළ පැහැතිි *{WHATSAPP ME} බොත්්තම ක්ලික් කර ඔබේ නම සහ ලිපිනය Whatsapp කරන්න. නැතිනම් 0773158275 අංකයට Whatsapp කරන්න.

Easy Way of Learning නිදහස් අධ්‍යාපන අවකාශයහි නොමිලේේ සිදුකරණ අධ්‍යාපන වැඩසටහන් පවත්වාගෙන යාමේ. අරමුදල ශක්තිමත් කිරිම සදහා මෙම පාඨමාලා ගාස්තුවෙන් දායකවේ.

ස්තුතියි ...!

https://easywayoflearning.com/ewol/beauty-and-hairdressing-%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9a%e0%b7%82/https://easywayoflearning.com/ewol/beauty-and-hairdressing-%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9a%e0%b7%82/https://easywayoflearning.com/ewol/beauty-and-hairdressing-%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9a%e0%b7%82/

share with your friends ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න

Rashmi D. Uluwita City & Guilds Qualified, Teacher Training in Cosmetology Diploma in Hairdressing & Beauty Culture in Dreamron college Member […]

සම්පූර්ණයෙන්ම නොමිලේ 2020 - 12-15,  සිට 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ  දක්වා. සෑම දිනකම රාත්‍රී 08.00 සිට පැය දෙකක්. 10 - 11...
14/12/2020

සම්පූර්ණයෙන්ම නොමිලේ 2020 - 12-15, සිට 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා. සෑම දිනකම රාත්‍රී 08.00 සිට පැය දෙකක්. 10 - 11 ෙශ්ණි වල පාඩම් ඒ්කක සියල්ම සමග
මෙම පිටුව හරහා. ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ අනුමාන / විභාග ප්‍රශ්න විවරණ සමාලෝචන විශේෂ වැඩසටහන
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා. " A " සාමාර්ථයයක් සදහාම සැකසුණු අ ෙප් තක්ෂලාව පැමිණ විශිෂ්ට ශිල්පීය ක්‍රම සමඟ අනුගතවි දැන හඳුනා ගන්න. MG Sir සමග උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන ප්‍රවීණ දේශිකා චන්ද්රිකා මධුභාෂි සහ උසස් පෙළ ආර්ථික විද්‍්‍යා ප්‍රවීණ දේශක රාජිත සදකැලුම් විසින් EASY WAY OF LEARNING අප ෙග් අායතනය සමග ඒක්ව සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකරනු ලබන සමාජ සත්කාරයකි.
ඔබට අපගේ පිටුවේ සබැඳිය ලබා ගැනීමට,
(EWOL-SUAD + B & A __ ඔබේ නම) ෙලස TYPE ටයිප් කර ,
WHATSAPP 0713930751 හරහා අපට එවන්න.
සාම‍ාන්‍ය විමසීම් - 0703750478 / 0703750464 / 0703750538
ඔබත් ඔ ෙබ් ගිණුම / පිටුව / කණ්ඩායම තුලින් ෙමම වැඩසටහන් ෙපළ විකාශයකර ෙමවර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා උපකාර කරන්න.( ෙමම වැඩසටහන් උපුටා ගැනිමට පූර්ණ අවසරය ඔිනෑම අයකුට අැත.)
EASY WAY OF LEARNING BUSINESS & ACCOUNTING STUDIES FOR O/L
Link: TIME TABLE
https://fb.me/cwaTkgW0n
LINK 01 VOICE OF MG
https://fb.watch/2kIlcrWmGW/
LINK 02 VOICE OF KR
https://fb.watch/2kImBLbb_Z/
LINK 03 VOICE OF CM
https://fb.watch/2kInzSoGCO/
you can share the time table with your friends now

Address

No :/17, Gadumana, Henegama, W/P
Gampaha
11715

Telephone

+94713930751

Website

Alerts

Be the first to know and let us send you an email when Ewol-Suad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ewol-Suad:

Shortcuts

Share