Combat Budo - Gampaha

Combat Budo - Gampaha Thurunu Shakthi National Martial art & Yoga Pool, Gampaha Branch

නිරෝගිමත් ශරීරයක් සහ මනසක් හිමිකර ගැනීම සදහා නිවසේ සිටම යෝග අභ්‍යාස පුහුණුව සදහා කාන්තා ඔබ සදහාම වෙන්වූ පුහුණු පාඨමාලාවක...
04/10/2026

නිරෝගිමත් ශරීරයක් සහ මනසක් හිමිකර ගැනීම සදහා නිවසේ සිටම යෝග අභ්‍යාස පුහුණුව සදහා කාන්තා ඔබ සදහාම වෙන්වූ පුහුණු පාඨමාලාවක්.🧘‍♀️
2026 ඔක්තෝම්බර් මස මුල සිට ඉරිදා ප.ව. 7.00 සිට 8.30 දක්වා 🙏
ආධුනික ඔබ සදහා පුහුණුව මුල සිට සරලව.
තොරතුරු හා ලියාපදිංචිවීම සදහා 0713013155 අමතන්න.

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික...
27/09/2026

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් කලාව ඉගෙනීමට 2026 ඔක්තෝම්බර් මස මුල සිට ගම්පහදී ආරම්භ වන නව කණ්ඩායම් සමග එක්වන්න.
හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
රැකියාව හෝ අධ්‍යාපනය ලබන අතරම පුහුණුව සදහා එක්වී කායිකව හා මානසිකව ශක්තිමත් වන්න.
වෙනත් ශාකා - හෝමාගම, මහරගම, නුගේගොඩ, පිළියන්දල, කළුතර, හොරණ, මතුගම, රත්මලාන, වරකාපොල, ගාල්ල
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️ Combat Budo - රණහෙරල ⬅️ click කරන්න.

24/09/2026

🇱🇰 ❤️

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික...
24/09/2026

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් කලාව ඉගෙනීමට 2026 ඔක්තෝම්බර් මස මුල සිට ආරම්භ වන නව කණ්ඩායම් සමග එක්වන්න.
හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
රැකියාව හෝ අධ්‍යාපනය ලබන අතරම පුහුණුව සදහා එක්වී කායිකව හා මානසිකව ශක්තිමත් වන්න.
හෝමාගම, නුගේගොඩ, මහරගම, ගම්පහ, රත්මලාන, පිළියන්දල, කළුතර, හොරණ, මතුගම, වරකාපොල, ගාල්ල
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️Combat Budo - රණහෙරල⬅️ click කරන්න

23/09/2026

゚ #අපේ #ලංකාව #රණහෙරළ

22/09/2026

රණ ශුරයන්ගේ මාවත #රණහෙරල

Combat Budo - රණහෙරල ❤️‍🔥❤️‍🔥❤️‍🔥💪      ❤️‍🔥💪
21/09/2026

Combat Budo - රණහෙරල ❤️‍🔥❤️‍🔥❤️‍🔥💪 ❤️‍🔥💪

20/09/2026

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Combat Budo - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share