Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල

Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල රජය විසින් “නැණසල” ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා අරඹන ලදී.

අපගේ දැක්ම
“විශ්ව දැනුම ගමට”

අපගේ මෙහෙවර
“තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දැනුම හා කුසලතා වර්ධනය තුළින් තාක්ෂණයෙන් සවිබල ගැන් වූ සමාජයක් ගොඩ නැංවීම සහ නව තාක්ෂණයේ ප්‍රතිලාභ හා සේවාවන් ප්‍රජාවට ලබා දීම.”

“නැණසල” යනු රජය විසින් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා “විශ්ව දැනුම ගමට” යන තේමාව යටතේ ඇරඹූ තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන වේ. 2005 ජනවාරි මස 01 දින ඓතිහාසික කතරගම කිරිවෙහෙර විහාරස්ථානයෙන් ආරම්භ කර මේ වනවිට ශ්‍රී ලංකාව පුරා මධ්‍යස්ථාන 1000ක විශාලම ජාලය නිර්මාණය කර අවසන්ය.

ඉහත ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළින්ම වැජඹෙන මධ්‍යස්ථානයක් වන "ඉදිගොල්ල නැණසල" මධ්‍යස්ථානය 2008 වර්ෂයේ සිට අකන්ඩව වර්ෂ 12කට වැඩි කාලයක් ප්‍රජාවට සේවා සපයනු ලබයි. පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය පිළිබදව පශ්චාත් උපාධි සහ උපාධි සහිත අාචාර්ය මණ්ඩලයක් විසින් සියළුම පාඨමාලා මෙහෙයවනු ලබයි.

අපගේ අරමුණු

- ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉහළ නැංවීම.

- වෘත්තීයමය පාඨමාලා පැවැත්වීම හා තාක්ෂණ පුහුණුව ලබා දීම.

- රටේ සංවර්ධනයට අවශ්‍ය වෘත්තිකයින් බිහි කිරීම.

- නගරයෙන් බැහැරට තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීම.

- නවීන තාක්ෂණය හරහා ජාත්‍යන්තරයට හා නව ලෝකයට පිවිසීමට ඉඩ ප්‍රස්ථාවන් විවර කරදීම.

- ජාතික හා ජාත්‍යන්තර තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම.

(SDICT/DICT) Diploma Courses Batch Final Examination was conducted at the Indigolla Nenasala ICT Campus.A/L සහ O/L අවසන්...
10/09/2026

(SDICT/DICT) Diploma Courses Batch Final Examination was conducted at the Indigolla Nenasala ICT Campus.
A/L සහ O/L අවසන් සිසුන් සහ ඕනෑම වයස් සීමාවක සිසුන් සදහා හැදැරිය හැකි NDICT පාඨමාලා 2026 නව කණ්ඩායම් සදහා ලියාපදිංචිය September මස සිදුකෙරේ.
පාඨමාලා සඳහා සහභාගි වන සිසුන්ගේ පහසුව සඳහා ගෙවිය යුතු මුදල සහනදායී ලෙස, වාරික වශයෙන් ගෙවා නිම කිරීමට අවස්ථාව ලබා දී ඇත.
“රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවු ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව”
ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
Tel No : 077 44 605 66
WhatsApp : 070 211 211 6
------------------------------------------------
ඉඳිගොල්ල නැණසල අප මධ්‍යස්ථානයෙ පාඨමාලා පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත ලින්ක් මගින් පිවිසෙන්න.
📌 Web Site
🌐 www.enenasala.lk
📌 YouTube Channel
🔗 https://www.youtube.com/
📌 page
🔗 https://www.facebook.com/share/17W2PZwyWZ
📌 WhatsApp Channel
🔗 https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
📌 Instagram Page
🔗 https://www.instagram.com/nenasalaindigolla...
📌 TikTok Page
🔗 https://www.tiktok.com/?is_fro

INDIGOLLA NENASALA ICT CAMPUS SEPTEMBER INTAKE - 2026 නැණසල ආයතනයේ හැදෑරිය හැකි පාඨමාලා ආරම්භයවිශ්වවිද්‍යාල අයදුම්කළ සිස...
02/09/2026

INDIGOLLA NENASALA ICT CAMPUS SEPTEMBER INTAKE - 2026
නැණසල ආයතනයේ හැදෑරිය හැකි පාඨමාලා ආරම්භය

විශ්වවිද්‍යාල අයදුම්කළ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාඨමාලවන් සහ උසස් පෙළ අවසන් කළ සිසුන්, විශ්වවිද්‍යාල හෝ විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්, අ.පො.ස, සාමාන්‍ය පෙළ අවසන් සිසුන්, උසස් අධ්‍යාපනය හෝ රැකියා අපේක්ෂාවෙන් සිටින සිසුන්, රැකියා නියුක්තිකයින් සඳහා ඉතා වැදගත් වන NDICT නැණසල පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව සහ අනෙකුත් සහතිකපත්‍ර ඇතුළු ඉංග්‍රීසී පාඨමාළාවන් හැදෑරීමට අවස්ථාව උදා වී ඇත.
🔰 Diploma පාඨමාලාව හදාරන සිසුන්ට ප්‍රධාන Diploma සහතිකයට අමතරව අනාගත ලෝකයට අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍ර යටතේ සහතික පත්‍ර 7ක් සහ රැකියාවන් සඳහා අත්‍යවශ්‍ය විශේෂ ERP System භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක්ද ලබා ද🔰
පාඨමාලා සඳහා සහභාගි වන සිසුන්ගේ පහසුව සඳහා ගෙවිය යුතු මුදල සහනදායී ලෙස, වාරික වශයෙන් ගෙවා නිම කිරීමට අවස්ථාව ලබා දී ඇත.
------------------------------------------------
Advanced Nenasala Diploma in ICT - NDICT
🛑 Course Duration - 08 Months
-----------------------------------------------
General Diploma in ICT - DICT
🛑 Course Duration - 06 Months
-----------------------------------------------
Computer Application Assistant - CAA
🛑 Course Duration - 04 Months
-----------------------------------------------
General Diploma in English - NDE
🛑 Course Duration - 06 Months
-----------------------------------------------
Certificate in English - NCE
🛑 Course Duration - 04 Months
-----------------------------------------------
පාඨමාලා සඳහා ලියාපදිංචි වන ආකාරය:
🟥 පළමුව පහත තාවකාලික අයදුම්පත්‍රය පුරවා පැමිණීම තහවුරු කරන්න.
🔶 ලියාපදිංචි ෆෝරමය
https://forms.gle/fdGRfhETCyJ7odjC7
🟥 ඉන්පසුව ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානයට පැමිණ ලියාපදිංචි ගාස්තුව වන Rs.5000/= ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය.
🟥 පැමිණීමට අපහසු සිසුන්ට අප හා සම්බන්ධ වී වැඩි විස්තර දැනගෙන අපගේ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීම කළ හැකිය.
“ _රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවු ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව_ ”
☎ අදම අපට කතා කරන්න....
ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
WhatsApp : 070 211 211 6
Tel : 077 44 605 66
Email : [email protected]
----------------------------------------------------
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
🌐Web : www.enenasala.lk/
📌YouTube Channel : https://www.youtube.com/
📌️Face Book Page : https://www.facebook.com/share/1G9jc7U4P4/
📌WhatsApp Channel : https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
📌Instagram Page : https://www.instagram.com/nenasalaindigolla...
📌TikTok Page : https://www.tiktok.com/?is_fro

ඉඳිගොල්ල නැණසල ආයතනයේ SDICT & DICT ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු සිසු දරුවන්ගේ අවසන් ඉදිරිපත් කිරීමේ දිනයේ සොඳුරු මතකයන්… 📸💻දැ...
01/09/2026

ඉඳිගොල්ල නැණසල ආයතනයේ SDICT & DICT ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු සිසු දරුවන්ගේ අවසන් ඉදිරිපත් කිරීමේ දිනයේ සොඳුරු මතකයන්… 📸💻

දැනුම, නිර්මාණශීලීත්වය, කැපවීම සහ විශ්වාසය එක්ක ගෙවුණු අධ්‍යයන ගමනේ තවත් වැදගත් පියවරක් සාර්ථකව නිම කළ අපේ දරුවන්ගේ Presentation Day එකේ සුවිශේෂී අවස්ථා කිහිපයක් මෙසේ සටහන් කරමු.

මෙය අවසානයක් නොවෙයි…
ඔබගේ ඉදිරි සාර්ථකත්වය සඳහා තබන තවත් ශක්තිමත් පියවරක්! 🚀

ඔබ සැමගේ අනාගතයට අපෙන් උණුසුම් සුභ පැතුම්...! ❤️

📸 Presentation Day Memories | SDICT & DICT 2025/2026

Nenasala Indigolla ICT Campus SDICT/DICT Batch Final Presentation Dayඉඳිගොල්ල නැණසල ආයතනයේ SDICT/DICT ඩිප්ලෝමා පාඨමාලාව ...
01/09/2026

Nenasala Indigolla ICT Campus SDICT/DICT Batch Final Presentation Day
ඉඳිගොල්ල නැණසල ආයතනයේ SDICT/DICT ඩිප්ලෝමා පාඨමාලාව හැදැරු සිසු දරුවන්ගේ අවසාන ඉදිරිපත් කිරීම දවසේ මතකයන්, සිසු දරුවන් තම දක්ශතා ඉතාමත් හොදින් ඉදිරිපත් කරන ලදී...

#𝗰𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀𝗸𝗶𝗹𝗹𝘀

2025 Annual Trip - Indigolla Nenasala ICT Campus 👨‍🎓🚌✨අප ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික චාරිකාව, විෂයානුබද්ධ නොව...
29/08/2026

2025 Annual Trip - Indigolla Nenasala ICT Campus 👨‍🎓🚌✨
අප ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික චාරිකාව, විෂයානුබද්ධ නොවන බාහිර ක්‍රියාකාරකම් මගින් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය - ශිෂ්‍යවන් වෙනුවෙන් ඒකාකාරී මනසින් මිදීමට මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබූ අතර, පහත දැක්වෙන්නේ වාර්ෂික චාරිකාවේ විශේෂ අවසස්ථාවන්ගෙන් බිදකි...
ඔබ සැමට ස්තූතියි !... 🌄📸🔥
“රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවු ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව”

ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
Tel No : 077 44 605 66
WhatsApp : 070 211 211 6
------------------------------------------------
වැඩි විස්තර සඳහා පිවිසෙන්න...

📌 Web Site
🌐 www.enenasala.lk
📌 YouTube Channel
🔗 https://www.youtube.com/
📌 page
🔗 https://www.facebook.com/share/17W2PZwyWZ
📌 WhatsApp Channel
🔗 https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
📌 Instagram Page
🔗 https://www.instagram.com/nenasalaindigolla?igsh=MXdlbmFtd3pkYXkxNg
📌 TikTok Page
🔗 https://www.tiktok.com/?is_fro

💻SMART KIDS (PCICT) දෙවන කණ්ඩායම් ආරම්භය - 2026 NENASALA INDIGOLLA ICT Campusනැණසල ඉඳිගොල්ල මධ්‍යස්ථානයේ ශිෂ්‍යත්වය අවසන...
28/08/2026

💻SMART KIDS (PCICT) දෙවන කණ්ඩායම් ආරම්භය - 2026
NENASALA INDIGOLLA ICT Campus
නැණසල ඉඳිගොල්ල මධ්‍යස්ථානයේ ශිෂ්‍යත්වය අවසන් පාසල් සිසුන් සඳහා නව පරිගණක පාඨමාලා ආරම්භය (2026 - SEPTEMBER INTAKE)
ශිෂ්‍යත්වය අවසන් කළ සිසුන්, පාසල් සිසුන්, මූලික පරිගණක දැනුම නොමැති සිසුන් සඳහා ක්‍රියාත්මක මෙම පාඨමාලාව 2026/09/10 වන බ්‍රහස්පතින්දා සිට කණ්ඩායම් වශ⁣යෙන් ආරම්භ වේ. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඉහත දිනට පෙර ලියාපදිංචි වී ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
පාඨමාලාවන් සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් මුලින් ලියාපදිංචි වන සිසුන්ට ප්‍රමුඛස්ථානය හිමිවේ.
-----------------------------------------------
පාඨමාලාවේ අරමුණු
-----------------------------------------------
✅ ICT විෂයට අත්‍යවශ්‍ය මූලික පරිගණක දැනුම හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම.
✅ ශිෂ්‍යත්වෙන් පසු පාසල් සිසුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුමත්, Practical සමඟ කුසලතාත් වර්ධනය කිරීම.
✅ ඉදිරිපත් කිරීම් (Presentations) හා නිර්මාණය කිරීමේ කුසලතා වර්ධනය.
✅ පාසල් සිසුන්ට අවශ්‍ය නායකත්ව කුසලතා, පෞරුෂ වර්ධනය, කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාවන් වර්ධනය, ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය, ආකල්ප වර්ධනය වැනි මෘදු කුසලතා ඉහළ නැංවීම.
-----------------------------------------------
පාඨමාලා සඳහා ලියාපදිංචි වන ආකාරය
-----------------------------------------------
🟥 පළමුව පහත තාවකාලික අයදුම්පත්‍රය පුරවා පැමිණීම තහවුරු කරන්න.
🔶 ලියාපදිංචි ෆෝරමය
https://forms.gle/BEwKQ2rQLtsKsMJF7
🟥 ඉන්පසුව 2026/09/09 දිනට පෙර ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානයට පැමිණ ලියාපදිංචි ගාස්තුව වන Rs.3500/- ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය.
🟥 පැමිණීමට අපහසු සිසුන්ට අප හා සම්බන්ධ වී වැඩි විස්තර දැනගෙන අපගේ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීම කළ හැකිය.
🟥 පාඨමාලාව පැවැත්වෙන දිනයන්
💠 දෙවන කණ්ඩායම:
බ්‍රහස්පතින්දා 2:30 PM - 4:30 PM
💠 සතිඅන්ත කණ්ඩායම් සඳහා තොරතුරු දුරකතන ඇමතුමක් ලබා දී හෝ WhatsApp මඟින් සම්බන්ධ වී ලබාගන්න.
🟥 වැඩි විස්තර සඳහා පහත Link එක මගින් අපගේ WhatsApp Channel එක follow කර සම්බන්ධ විය හැකිය.
https://whatsapp.com/channel/0029VaAiorWHVvTTEhxQbH2i
----------------------------------------------------
අප ආයතනයේ විශේෂත්වය
-----------------------------------------------------
🟣 රජයට අනුබද්ධව ක්‍රියාත්මක වන ආයතනයක් වීම.
🟣 2007 වර්ෂයේ සිට මේ දක්වා වසර 18 ක අඛණ්ඩ සේවාව.
🟣 සිසුන් දහස් ගණනකට පරිගණක පුහුණුව ලබා දී තිබීම.
🟣 ඉතාමත් සහනදායි ගාස්තු අයකිරීම.
🟣 වායු සමනය කළ දේශන ශාලා හා පරිගණක විද්‍යාගාර.
🟣 වර්ෂයක් පාසා යාවත්කාලීන වන විෂය නිර්දේශය.
🟣 පාඨමාලාවන් අවසානයේ පිළිගත් PCICT Smart Kids සහතිකයක් ලබා දේ්.
🟣 දේශන පළපුරුදු උපාධිධාරී දේශකයින් විසින් ඉගැන්වීම.
🟣 අප ඉඳිගොල්ල නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය ආගමික සිද්ධස්ථානයක් මුල් කරගෙන ක්‍රියාත්මක වන බැවින් දරුවන්ගේ දැනුම හා විනය පමණක් නොව යහපත් ආකල්ප හා කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ද සැපයීම.
“රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවු ජාතික තොරතුරු තාක්ෂණ තක්සලාව”
☎️ අදම අපට කතා කරන්න....
ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානය
077 44 605 66
WhatsApp : 070 211 211 6
----------------------------------------------------
🌐 වැඩි විස්තර සඳහා පිවිසෙන්න
FB : Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල
Web : www.enenasala.lk/
----------------------------------------------------
මෙම පණිවිඩය වැදගත් වන ඔබගේ මිතුරන්ද දැනුවත් කිරීම ඉතා අගයකොට සලකමි. ඔබ සැමට ස්තුතියි...!

💻SMART KIDS (PCICT) - 2026NENASALA INDIGOLLA ICT Campusනැණසල ඉඳිගොල්ල මධ්‍යස්ථානයේ ශිෂ්‍යත්වය අවසන් පාසල් සිසුන් සඳහා නව...
15/08/2026

💻SMART KIDS (PCICT) - 2026
NENASALA INDIGOLLA ICT Campus
නැණසල ඉඳිගොල්ල මධ්‍යස්ථානයේ ශිෂ්‍යත්වය අවසන් පාසල් සිසුන් සඳහා නව පරිගණක පාඨමාලා ආරම්භය (2026 - AUGUST INTAKE)

ශිෂ්‍යත්වය අවසන් කළ සිසුන්, පාසල් සිසුන්, මූලික පරිගණක දැනුම නොමැති සිසුන් සඳහා ක්‍රියාත්මක මෙම පාඨමාලාව 2026/08/19 වන බදාදා සිට කණ්ඩායම් වශ⁣යෙන් ආරම්භ වේ. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඉහත දිනට පෙර ලියාපදිංචි වී ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

පාඨමාලාවන් සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් මුලින් ලියාපදිංචි වන සිසුන්ට ප්‍රමුඛස්ථානය හිමිවේ.

-----------------------------------------------
පාඨමාලාවේ අරමුණු
-----------------------------------------------

✅ ICT විෂයට අත්‍යවශ්‍ය මූලික පරිගණක දැනුම හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම.

✅ ශිෂ්‍යත්වෙන් පසු පාසල් සිසුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුමත්, Practical සමඟ කුසලතාත් වර්ධනය කිරීම.

✅ ඉදිරිපත් කිරීම් (Presentations) හා නිර්මාණය කිරීමේ කුසලතා වර්ධනය.

✅ පාසල් සිසුන්ට අවශ්‍ය නායකත්ව කුසලතා, පෞරුෂ වර්ධනය, කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාවන් වර්ධනය, ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය, ආකල්ප වර්ධනය වැනි මෘදු කුසලතා ඉහළ නැංවීම.

-----------------------------------------------
පාඨමාලා සඳහා ලියාපදිංචි වන ආකාරය
-----------------------------------------------

🟥 පළමුව පහත තාවකාලික අයදුම්පත්‍රය පුරවා පැමිණීම තහවුරු කරන්න.

🔶 ලියාපදිංචි ෆෝරමය
https://forms.gle/BEwKQ2rQLtsKsMJF7

🟥 ඉන්පසුව 2026/08/18 දිනට පෙර ඉඳිගොල්ල නැණසල මධ්‍යස්ථානයට පැමිණ ලියාපදිංචි ගාස්තුව වන Rs.3500/- ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය.

🟥 පැමිණීමට අපහසු සිසුන්ට අප හා සම්බන්ධ වී වැඩි විස්තර දැනගෙන අපගේ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීම කළ හැකිය.

🟥 පාඨමාලාව පැවැත්වෙන දිනයන්

💠 පළමු කණ්ඩායම:
බදාදා 2:30 PM - 4:30 PM

11/08/2026

🎓A/L විභාගයට මුහුණ දෙන සියළුම දරුවන්ට උණුසුම් සුභාශිංසන! – 2026 🎓Indigolla Nenasala ICT Campus ලෙස, ඔබගේ ජීවිතයේ ඉතාමත් ...
10/08/2026

🎓A/L විභාගයට මුහුණ දෙන සියළුම දරුවන්ට උණුසුම් සුභාශිංසන! – 2026 🎓

Indigolla Nenasala ICT Campus ලෙස, ඔබගේ ජීවිතයේ ඉතාමත් වැදගත් අධ්‍යාපනික කඩඉමක් වන G.C.E. Advanced Level (A/L) විභාගයට මුහුණ දෙන මෙම මොහොතේ අපි ඔබ සමඟ ශක්තිමත්ව සිටිමු. 💙

මෙම විභාගය දැනුම පමණක් පරීක්ෂා කරන විභාගයක් නොවේ.
එය ඔබගේ විශ්වාසය, කැපවීම, ඉවසීම සහ අධිෂ්ඨානය පරීක්ෂා කරන වැදගත් අවස්ථාවකි.

ඔබ මෙතෙක් මහන්සි වී ඇත.
ඔබ කාලය කැප කර ඇත.
ඔබ අභියෝග ජයගෙන ඇත.
දැන් ඔබගේ සූදානම විශ්වාස කරමින් ඔබගේ උපරිමය ලබාදීමට කාලයයි. 💪📚

✔️ සන්සුන්ව සහ විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න.
✔️ කාලය නිවැරදිව කළමනාකරණය කරන්න.
✔️ ප්‍රශ්න හොඳින් කියවා අවබෝධ කරගන්න.
✔️ ඔබ දන්නා දේ උපරිමයෙන් ඉදිරිපත් කරන්න.
✔️ ඔබගේ මෙතෙක් කළ කැපවීම විශ්වාස කරන්න.

ප්‍රතිඵලය කෙසේ වූවත්, A/L විභාගය ඔබගේ අනාගතය කරා යන ගමනේ එක් වැදගත් පියවරක් පමණි. 🌟
මෙම විභාගය ඔබගේ සාර්ථක අනාගතයට ශක්තිමත් පදනමක් වේවා!

✨ ඔබ ඔබව විශ්වාස කරන්න.
✨ ඔබගේ හොඳම උත්සාහය ලබාදෙන්න.
✨ ඔබගේ සිහින වෙනුවෙන් කැපවෙන්න.
✨ ඔබගේ අනාගතය ඔබම ගොඩනගන්න.

🏆 ඔබ සැමට විශිෂ්ට ජයග්‍රහණ, ඉහළ ප්‍රතිඵල සහ සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

—
Indigolla Nenasala ICT Campus
අනාගත ඩිජිටල් නායකයන් සවිබල ගන්වමින්
🌐 www.enenasala.lk | 📞 070 211 2116

INDIGOLLA NENASALA ICT CAMPUS – ONLINE COURSES | 2026🏡 නිවසේ සිටම ඉගෙන ගන්න ඔබත් 2026 ජූලි මස 20 වන දිනට පෙර ලියාපදිංචි ...
10/07/2026

INDIGOLLA NENASALA ICT CAMPUS – ONLINE COURSES | 2026
🏡 නිවසේ සිටම ඉගෙන ගන්න ඔබත් 2026 ජූලි මස 20 වන දිනට පෙර ලියාපදිංචි වී ඔබේ අසුන වෙන් කරවා ගන්න...

Online පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට පහත දැක්වෙන Google Form එක පුරවා ලියාපදිංචිවන්න.

🔶 Registration Form
https://forms.gle/cRa3RZvtMYy4TupQ7

විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්, A/L සහ O/L අවසන් සිසුන්, උසස් අධ්‍යාපනය හෝ රැකියා අපේක්ෂාවෙන් සිටින සිසුන් මෙන්ම රැකියා නියුක්තිකයින් සඳහා මෙම පාඨමාලා ඉතා සුදුසු වේ.

📚 හැදෑරිය හැකි පාඨමාලා

General Diploma in ICT – DICT
🛑 Course Duration – 06 Months

Computer Application Assistant – CAA
🛑 Course Duration – 04 Months

General Diploma in English – NDE
🛑 Course Duration – 06 Months

Certificate in English – NCE
🛑 Course Duration – 04 Months

💳 පාඨමාලා ගාස්තු පහසු වාරික ක්‍රමයට ගෙවීමේ පහසුකම් ඇත.

🟥 ලියාපදිංචි වීමට
පහත Online Registration Form එක පුරවා ඔබගේ ස්ථානය තහවුරු කරන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

📱 WhatsApp : 070 211 211 6
☎ Tel : 077 44 605 66
📧 Email : [email protected]

🌐 Web : www.enenasala.lk

Address

Nenasala ICT Center-Indigolla
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 13:30 - 18:00

Telephone

+94702112116

Alerts

Be the first to know and let us send you an email when Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nenasala Indigolla - නැණසල ඉඳිගොල්ල:

Shortcuts

Share