09/06/2026
ලෝක පරිසර දිනය - 2026 🌳🍀🍀
🌺🌴🌱🍀☘️🍀☘️🌼🌎🌎🦋
" දේශගුණික විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු " යන තේමාව යටතේ සමරන 2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් බප/ කැල/ කහටාන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් විසින් පහත තේමාවන් යටතේ චිත්‍ර අදිනු ලැබුවා. ඉතා අපූර්වත්වයෙන් යුතු චිත්‍ර රැසක් තුළින් අපේ දරුවන්, පරිසරය පිළිබදව අපූරු රටා මවා තිබුණු ආකාරය ඉතා විශිෂ්ටයි.
🌴 1 ශ්‍රේණිය - මල් පිපී ඇති ගස් සහ සමනලුන්
🌴 2 ශ්‍රේණිය - කුරුලු උයනක්
🌴 3 ශ්‍රේණිය - ජලයේ පීනන තාරාවන් සහ මාළු
🌴 4 ශ්‍රේණිය - ජලාශයක සුන්දරත්වය
🌴5 ශ්‍රේණිය - ගස් සෙවණක සෙල්ලම් කරන දරුවන්
🌴 6 ශ්‍රේණිය - අලුතින් ගස් සිටවමු.
🌴 7 ශ්‍රේණිය - පරිසර දූෂණය
🌴8 ශ්‍රේණිය - ශ්‍රී ලංකාවේ දිය ඇළි
🌴 9 ශ්‍රේණිය - ශ්‍රී ලංකාවේ වනාන්තර
🌴 10 ශ්‍රේණිය - ශ්‍රී ලංකාවේ කදු
🌴 11 ශ්‍රේණිය - ස්වභාවික ආපදා
🌱 අද අප සුරකින පරිසරය, හෙට දවසේ සුරක්ෂිත අනාගතයයි.
අප සැම එක්ව හරිත ලොවක් ගොඩනැගීමට කැපවෙමු. 🌍💚
🌳🍀🌎