SFT KING

SFT KING Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SFT KING, Education Website, Gampaha.

11/01/2024

දිනන්න එන්න

24/11/2023
08/10/2023
❤️
11/09/2023

❤️

🥇🥇 සති 7 කළත් ඇති 😎😎

24/08/2023

දිවා රෑ නොබලා මං මේ කරන හැමදෙයක්ම ඔයාලා වෙනුවෙන්. ඉතින් පුතේ ඔයාලා මේ හැමදේකිනම උපරිම ප්‍රයෝජන අරගෙන හොඳ ප්‍රථිපලයක් අරගෙන ඔයාලගෙ ආදරණීය දෙමවුපියන්ගේ අහිංසක හීන වලට අර්ථයක් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

Malaka Priyadarshana

23/08/2023

📌 SFT වලට S සහ C සාමාර්ථ ගන්න හිටපු අයගෙ A සහ B සාමාර්ථ වලට ගියපු එකම රහස

⭕ මේ මාස තුන හරියට මහන්සි වෙලා සති හත හරියට කළොත් ඔයාගෙ Rank එක කිසිම කෙනෙකුට ගන්න බැහැ.

⭕ 2023 exam ලියන ඕනම Technology විෂය කරන physical පංති වලට සහභාගී වීමට නොහැකි ඕනම දරුවෙක්ට Online සහභාගී විමෙන් "සති හති" වැඩ සටහනට සම්භන්ධ විමේ අවස්ථාව තියෙනව

⭕ 0702400799 අංකයට ඇමතුමක් ලබා දී විස්තර දැනගන්න.

05/08/2023

📌හැමෝම බලා සිටි අවසන් තුරුම්පුව

⭕ මේ මාස තුනත් හොඳටම ඇති

🔰 ලැහැස්ති වෙලා ඉන්න

16/07/2023

📌තුරුම්පු අඳින්න වෙලාවයි මේ 😎

💢අඩු දැනුම අවදානම්, විභාගයට පෙර සුදානම දැන්ම ඉඳලා පටන් ගන්න

⭕ තාම විභාග මට්ටමේ paper එකකට උත්තර ලියාගන්න බැරිනම්, sorry ම තමයි.

🔰 පරණ පාඩම් දැන් මතක නැද්ද, අහගන්න කෙනෙක් නැද්ද?
🔰Past papers කරල නැද්ද, කරන්න දන්නේ නැද්ද?
🔰Exam Target paper තාම කරන්න අරගෙන නැද්ද?

⭕ හිත හිත ඉන්න වෙලාවක් නැහැ, මේ මස 3 ඔබේ target වලට යන මාස තුන කරගන්න..

💢අතපසු වූ හෝ මතක නැති පරණ පාඩම් සියල්ලම නොමිලේ
💢සියළුම පාඩම් වල recording නොමිලේ
💢පසුගිය වර්ෂ වල Papers සහ Disscussions
💢Exam target papers සහ model papers
💢සෑම පාඩමකටම අදාළ ප්‍රශ්න සහ Short notes
💢මුල සිට ලබා දුන සියළුම Papers ලබාගන්න පුළුවන්

⭕ එන්න, වැඩ කරල වැඩ පෙන්නපු sft පංතියකට

⭕ Online සහභාගී වීමට 076 962 8931 අංකයට Telegram පණිවිඩයක් එවන්න

🔰ඔබේ ආදරණීය sft ගුරුවරයා

SFT KING 👑

මාලක ප්‍රියදර්ශන

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when SFT KING posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share