04/06/2023
🛑 මෙවරත් 2022(2023) මැයි O/L විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පැමිණි අනුමාන ප්‍රශ්න සහ පාඩම් කොටස් ඉගැන්වූ ලංකාවේ පළමු Theorevision + Paper Class එක 🛑
🛑 2023 දෙසැම්බර් O/L විභාගය ඉලක්ක කර ආරම්භ කරන නව පන්තියේ පළමු දින නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගි වීමට,
🛑 O/L විද්‍යාව අනුමාන ප්‍රශ්න අදාල විෂය කරුණු සමග සාකච්ඡා කර, ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරන Theorevision + Paper Class එකට සම්බන්ධවීමට ඔබගේ නම, වසර 0789000071 දුරකතන අංකයට WhatsApp මගින් පණිවිඩයක් යොමුකරන්න.
🛑 2022(2023) මැයි O/L විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇසූ, පන්තියේදී ෂෙහාන් සර් ඉගැන්වූ විෂය කරුණු කිහිපයක් මෙම ලින්ක් එකෙන් නැරඹිය හැක -
https://youtu.be/KVFnzqmvZ2I
🛑 මෙම පන්තියේදී දරුවන් සෑම කෙනෙක් කෙරෙහිම වෙන වෙනම විශේෂ අවධානය යොමු කරනු ලැබේ.
🛑 පන්තියට පැමිණිමට නොහැකිවන සිසුන් සදහා Recording ලබා දේ.
🛑 විද්‍යාව විෂයට අදාළ කෙටි ක්‍රම, Short Notes, Mind Maps ලබා දේ.
🛑 අනෙකුත් විෂයන් 08 සදහා අදාල කෙටි ක්‍රම, Mind Maps, Short Notes සාදාගන්නා ආකාරය සහ ප්‍රශ්න හදුනා ගන්නා ආකාරය පුහුණු කෙරේ.
🛑 ඔබට O/L විභාගයට A9 ක් ලබා ගැනීම සදහා අවශ්‍ය වන Special Timetable එක පෞද්ගලිකව ලබාදේ.
🛑 ඔබට O/L විභාගයට A9 ක් ලබා ගැනීමට ඔබව Coaching කිරීම නිරන්තරව සිදු කරනු ලැබේ.
🛑 සෑම විෂය කරුණක් අවසානයේදීම එම කොටසට අදාල පසුගිය විභාග ප්‍රශ්න සහ සර් විසින් නිර්මාණය කරන ලද අනුමාන ප්‍රශ්න වලට පිළිතුරු දීමට පුහුණු කර එම ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කෙරේ.
🛑 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ නියමිත කාලයට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පුහුණු කෙරේ.
🛑 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී කාලය ඉතිරි කරගන්නා ක්‍රම සහ කෙටි ක්‍රම පුහුණු කෙරේ.
🛑 වාර විභාග සහ O/L විභාගයට දරුවා හුරු කරනු ලැබේ.
🛑 ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡා කෙරේ.
මෙහෙයවීම,
ප්‍රවීණ විද්‍යා දේශක,
Shehan Perera
BEng (Hons) in SE - UK (UG)
Co-Director of Vidumaga Education Center
Founder and CEO of Study Biology, Chemistry and Physics
Co-Founder of Imagawa - Sithu SM Japanese Language Center