Parakrama National School - Gampaha

Parakrama National School - Gampaha ~ Parakrama National School is a public school located in Gampaha district in Sri Lanka ~

~ Bandarawatta Parakrama Maha Vidyalaya is a public school located in Gampaha district in Sri Lanka ~

පරාක්‍රම ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 මාර්තු මස 11 වන දින ප.ව 1:30 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් !
10/03/2026

පරාක්‍රම ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 මාර්තු මස 11 වන දින ප.ව 1:30 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් !


To all our students sitting for the GCE O/L Examination 2026 📚📝You have worked hard, you have prepared well, and now it ...
16/02/2026

To all our students sitting for the GCE O/L Examination 2026 📚📝
You have worked hard, you have prepared well, and now it is your time to shine. Trust your knowledge and stay calm. The path to your bright future starts here!

We are so proud of you. Good luck from all your teachers and the entire school family! 🎓✨

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දැයේ සියළුම දුවා දරුවන්ට සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු!

Happy Independence Day, Sri Lanka! 🇱🇰💛Wishing all Sri Lankans a proud and peaceful 78th Independence Day.May our nation ...
03/02/2026

Happy Independence Day, Sri Lanka! 🇱🇰💛

Wishing all Sri Lankans a proud and peaceful 78th Independence Day.
May our nation continue to grow with unity, harmony, and hope for a brighter future.

🇱🇰✨
සියලු ශ්‍රී ලාංකිකයින්ට
78 වන නිදහස් දිනය නිදහසේ, සාමයෙන් සහ එකමුතුවෙන් සමරන්නට ලැබේවා..

සුභ නිදහස් දිනයක් වේවා! 🇱🇰💛

Congratulations to Our Girls Football Team! 🌟We are incredibly proud to congratulate our Girls Football Team for achievi...
03/02/2026

Congratulations to Our Girls Football Team! 🌟

We are incredibly proud to congratulate our Girls Football Team for achieving 4th Place in the All-Island Football Competition 🏆⚽

Your hard work, teamwork, dedication, and fighting spirit have brought great pride and honor. Competing at an all-island level is a remarkable achievement, and finishing 4th is truly commendable.

A huge thank you to our school principal for the continued support, to our coaches for the dedication, guidance, and belief in the team, and to the parents for the encouragement and support every step of the way.

You all represented the school with pride. Hold your heads high this is something very special. Well done to everyone involved! 👏💪⚽️ 💙

බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසල් ආදිශිෂ්‍ය සංගමයේ ද්වි වාර්ශික නිළවරණය සහ මහා සභා රැස්වීම අද (01) උදෑසන ගරු සභාපති වන නව ...
01/02/2026

බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසල් ආදිශිෂ්‍ය සංගමයේ ද්වි වාර්ශික නිළවරණය සහ මහා සභා රැස්වීම අද (01) උදෑසන ගරු සභාපති වන නව විදුහල්පති චන්දන මුදුන්කොටුව මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ බොහෝ පිරිසක් මීට සහභාගී වූ අතර නව විදුහල්පති තුමන්ව හඳුන්වා දීමත්, ඉදිරි වර්ෂයන් සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමත් මෙන්ම විදුහලේ උන්නතිය උදෙසා අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කිරීමත් එහිදී සිදුවිය.

එමෙන්ම, නව නිලධාරී මණ්ඩලයට වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට මෙන්ම විදුහලේ දියුණුවට කැපවෙන පිරිසක් තව තවත් බිහි කිරීමට හැකි වේවායි අපි සුභාශීංශන මෙසේ පිරිනමමු!

𝑊𝑖𝑠ℎ𝑖𝑛𝑔 𝑎𝑙𝑙 𝑡ℎ𝑒 𝑙𝑖𝑡𝑡𝑙𝑒 𝑠𝑡𝑎𝑟𝑠 𝑎 𝑏𝑟𝑖𝑔ℎ𝑡 𝑎𝑛𝑑 𝑗𝑜𝑦𝑓𝑢𝑙 𝐶ℎ𝑖𝑙𝑑𝑟𝑒𝑛’𝑠 𝐷𝑎𝑦 𝟸𝟶𝟸𝟻! 🌟✨ 𝐾𝑒𝑒𝑝 𝑠ℎ𝑖𝑛𝑖𝑛𝑔 𝑤𝑖𝑡ℎ 𝑦𝑜𝑢𝑟 𝑙𝑎𝑢𝑔ℎ𝑡𝑒𝑟 𝑎𝑛𝑑 𝑑𝑟𝑒𝑎𝑚𝑠. 💙  ...
01/10/2025

𝑊𝑖𝑠ℎ𝑖𝑛𝑔 𝑎𝑙𝑙 𝑡ℎ𝑒 𝑙𝑖𝑡𝑡𝑙𝑒 𝑠𝑡𝑎𝑟𝑠 𝑎 𝑏𝑟𝑖𝑔ℎ𝑡 𝑎𝑛𝑑 𝑗𝑜𝑦𝑓𝑢𝑙 𝐶ℎ𝑖𝑙𝑑𝑟𝑒𝑛’𝑠 𝐷𝑎𝑦 𝟸𝟶𝟸𝟻!
🌟✨ 𝐾𝑒𝑒𝑝 𝑠ℎ𝑖𝑛𝑖𝑛𝑔 𝑤𝑖𝑡ℎ 𝑦𝑜𝑢𝑟 𝑙𝑎𝑢𝑔ℎ𝑡𝑒𝑟 𝑎𝑛𝑑 𝑑𝑟𝑒𝑎𝑚𝑠. 💙 #𝐻𝑎𝑝𝑝𝑦𝐶ℎ𝑖𝑙𝑑𝑟𝑒𝑛𝑠𝐷𝑎𝑦

❤️
17/09/2025

❤️

වර්ෂ 2005 තෙක් කාල සීමාව තුල ගම්පහ පරාක්‍රම විදුහල් ගුරු පහුර ශක්තිමත් කළ... උප විදුහල්පති තුමියකව සිට සිසු දරු දැරියන්ව...
12/07/2024

වර්ෂ 2005 තෙක් කාල සීමාව තුල ගම්පහ පරාක්‍රම විදුහල් ගුරු පහුර ශක්තිමත් කළ...
උප විදුහල්පති තුමියකව සිට සිසු දරු දැරියන්ව යහමගට ගන්නට වෑයම් දැරූ...
විද්‍යාලීය නර්තන අංශය දිනෙන් දින ශක්තිමත් කරමින් නර්තනයටත් වාදනයටත් එකසේ දස්කම් දැක්වූ ඇය...

හැමෝම දන්න විදියට ලතා ටීචර්

මෙසේ නික්ම ගිය වගයි 🏳️

ආදරණීය ගුරු මෑණියනි.. ඔබට අමාමහ නිවන් සුවයම අත්වේවා ! 🙏

මේ සුහද හමුව සංවිධානය කරල තියෙන්නෙ 2009 O/L ආදි පැරකුම් සොයුර සොයුරියන්. හිත හිත ඉන්න දෙයක් නෑ. හමුවෙන්න දිනයක් වෙලාවක් ...
21/05/2024

මේ සුහද හමුව සංවිධානය කරල තියෙන්නෙ 2009 O/L ආදි පැරකුම් සොයුර සොයුරියන්.
හිත හිත ඉන්න දෙයක් නෑ. හමුවෙන්න දිනයක් වෙලාවක් තියෙනව. එදාට 2009 O/L කණ්ඩායමේ හැමෝම එන්න කියල සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිනවා. 💙

🔹දිනය - 2024 මැයි 26 (ඉරිදා)
🔹වේලාව - පෙ.ව. 9.00 සිට
🔹ස්ථානය - ගම්පහ අස්ගිරිය සුන්දරගම හෝටල් පරිශ්‍රය.

2024 සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින දූ දරුවන්ගේ සියළු බලාපොරොත්තු සාර්ථක වේවා! සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමට ඔබ සෑම දෙනාටම හැ...
04/05/2024

2024 සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින දූ දරුවන්ගේ සියළු බලාපොරොත්තු සාර්ථක වේවා!
සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමට ඔබ සෑම දෙනාටම හැකිවේවා !



❤️❤️
24/03/2024

❤️❤️

ඉස්සර වාගේ තාමත් මතකයි....හෝඩිපොතේ පාඩම්...... 🏋🏻🎼📚✏📐

1 5 0 ව ස ර ක අ භි මා න ය . . .

Address

Bandarawatta
Gampaha

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94332222755

Website

Alerts

Be the first to know and let us send you an email when Parakrama National School - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category