19/05/2026
උණු උණු පරාටා දෙකක් කඩලා, ඒක උඩට කිරි රහට හැදුණු පරිප්පුවකුයි, කටට සැරට තියෙන චිකන් හොද්දකුයි දාගෙන කනකොට කොහොමද රහ... 😍
බඩ පිරෙන්න, හිත පිරෙන්න කන්න අදම එන්න අපේ මහින්ද රසබොජුන්හලට.
මහින්ද රසබොජුන්හල - කටට රසට ගමේ කෑම 🤎
📍 No. 70, නව නුවර පාර, ගල්ඔළුව, වැලිවේරිය
📞 077 637 6304 | 071 111 2990