ANAMI Japanese Language School

ANAMI Japanese Language School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ANAMI Japanese Language School, Language school, Gampaha.

ANAMI JLS [アナミ日本語学校]
🇱🇰JAPAN STUDENT VISA 🇯🇵

✔️හරි පාරෙන් ජපන් යන්න එන්න හරිම තැනට

🔴 INTAKES
⭐ APRIL ⭐ JULY ⭐ OCTOBER ⭐ JANUARY

✅ COE/VISA ලැබෙන තුරු කිසිදු මුදලක් අය කරගනු නොලැබේ

වීසා පිළිබඳ තොරතුරු දැන ගැනීමට
WHATSAPP : +818039445160

20/09/2026
🇱🇰 ❤️ 🇯🇵 ජපානයට යන්න සුදුසුම මග අනමි ජපන් භාෂා පාසල🇯🇵 🤝 🇱🇰 ​2027 අප්‍රේල් Intake එක සඳහා Class 1 / Rank 1 Schools in TOK...
18/09/2026

🇱🇰 ❤️ 🇯🇵 ජපානයට යන්න සුදුසුම මග අනමි ජපන් භාෂා පාසල🇯🇵 🤝 🇱🇰
​2027 අප්‍රේල් Intake එක සඳහා Class 1 / Rank 1 Schools in TOKYO, CHIBA, FUKUOKA සදහා අයදුම් කිරීමට විශේෂ අවස්ථාවක්! 🌸

​💡 අපගේ විශේෂත්වය:
​Visa ලැබෙන තෙක් කිසිදු මුදලක් අය නොකෙරේ.
​N5 Pending අයටත් අයදුම් කළ හැක (N5 Pending OK).
​Class 1 / Rank 1 Schools (Tokyo, Chiba, Fukuoka Areas) සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇත.
​තවත් සිසුන් 10 දෙනෙකුට පමණක් අයදුම් කිරීමේ අවස්ථාව ඇත.

​📞 ප්‍රමාද නොවී අදම අපව සම්බන්ධ කරගන්න:
📱 WhatsApp / Call: +81 80 3944 5160
👤 Facebook: Sujeewa Wijayanayake

🎌L🎌

🇱🇰 ➡️ 🇯🇵 ජපානයට යන්න පහසුම මග - ICHIKAWA JLS (Chiba)!​2027 අප්‍රේල් Intake එක සඳහා N5 සමත් සිසුන්ට මෙන්ම N5 pending  සිස...
18/09/2026

🇱🇰 ➡️ 🇯🇵 ජපානයට යන්න පහසුම මග - ICHIKAWA JLS (Chiba)!
​2027 අප්‍රේල් Intake එක සඳහා N5 සමත් සිසුන්ට මෙන්ම N5 pending සිසුන් සදහාද විශේෂ අවස්ථාවක්! 🌸

​💡 අපගේ විශේෂත්වය:
​Student Visa / COE ලැබෙන තෙක් කිසිදු මුදලක් අය නොකෙරේ.

​📞 සම්මුඛ පරීක්ෂණ සඳහා අදම කතා කරන්න:
📱 WhatsApp / Call: +81 80 3944 5160
👤 Facebook: Sujeewa Wijayanayake

🎌L🎌

🇱🇰 ➡️ 🇯🇵 ජපානයට යන්න පහසුම මග - KURUME JLS (Fukuoka)!​2027 අප්‍රේල් Intake එක සඳහා N5 සමත් සිසුන්ට මෙන්ම N5 pending  සිස...
18/09/2026

🇱🇰 ➡️ 🇯🇵 ජපානයට යන්න පහසුම මග - KURUME JLS (Fukuoka)!
​2027 අප්‍රේල් Intake එක සඳහා N5 සමත් සිසුන්ට මෙන්ම N5 pending සිසුන් සදහාද විශේෂ අවස්ථාවක්! 🌸

​💡 අපගේ විශේෂත්වය:
​Student Visa / COE ලැබෙන තෙක් කිසිදු මුදලක් අය නොකෙරේ.

​📞 සම්මුඛ පරීක්ෂණ සඳහා අදම කතා කරන්න:
📱 WhatsApp / Call: +81 80 3944 5160
👤 Facebook: Sujeewa Wijayanayake

🎌L🎌

🇱🇰 ➡️ 🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනයට හොඳම මග - Waseda EDU JLS (Tokyo)!​2027 අප්‍රේල් මාසයේ ජපානයට යන්න බලාපොරොත්තු වන ඔබ සඳහා...
18/09/2026

🇱🇰 ➡️ 🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනයට හොඳම මග - Waseda EDU JLS (Tokyo)!

​2027 අප්‍රේල් මාසයේ ජපානයට යන්න බලාපොරොත්තු වන ඔබ සඳහාම වෙන්වූ විශේෂ දීමනාවක්!
N5 සමත් මෙන්ම N5 pending සිසුන් සදහාද දැන්ම අයදුම් කරන්න පුළුවන්.

​💡 අපගේ විශේෂත්වය:

​Student Visa / COE ලැබෙන තෙක් කිසිදු මුදලක් අය කරන්නේ නැත.

​📞 සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අපව සම්බන්ධ කරගන්න:
📱 WhatsApp : +81 80 3944 5160
👤 Facebook: Sujeewa Wijayanayake

🎌L🎌

✨ සුජීව සෙන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු Special Interview Practice Session 📸🇯🇵​2027 April Intake සඳහා ජපානයට යාමට බලාපොර...
17/09/2026

✨ සුජීව සෙන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු Special Interview Practice Session 📸🇯🇵

​2027 April Intake සඳහා ජපානයට යාමට බලාපොරොත්තු වන අපගේ සිසු සිසුවියන්ගේ ජපන් සිහිනය සාර්ථක කරවීම වෙනුවෙන් සුජීව විජයනායක මහතා (Sujeewa Sensei) විසින් සංවිධානය කරන ලද විශේෂ Interview Practice Session එක පසුගිය ඉරිදා (අගෝස්තු 30) උඩුගම්පොළ ANAMI Japanese Language School හිදී ඉතා සාර්ථකව පැවැත්වුණා.

​සුජීව සර්ගේ විශේෂ ආරාධනයකට අනුව මේ සඳහා ජපානයේ ප්‍රමුඛ පෙළේ Ritsumeikan Asia Pacific University (APU) හි අධ්‍යාපනය ලබන ජපන් ජාතික සිසුන් 08 දෙනෙකු (Japanese Native Students) සෘජුවම එකතු වුණා.

​🎓 සුජීව විජයනායක මහතාගේ මෙහෙයවීම යටතේ සිසුන්ට ලැබුණු විශේෂ පුහුණුව:

✅ ජපන් ජාතිකයින් සමඟ සෘජුවම කතාබස් කරමින් Real Interview Experience එක ලබාගැනීම.
✅ Visa Interview එකට නිවැරදිව හා විශ්වාසයෙන් පිළිතුරු දෙන ආකාරය ප්‍රායෝගිකව පුහුණු කිරීම.
✅ Interview බිය සම්පූර්ණයෙන්ම නැති කරගෙන ආත්මවිශ්වාසය තහවුරු කරගැනීම.

​අපගේ සිසුන්ට නිවැරදිම මගපෙන්වීම ලබාදෙමින් ඔවුන්ගේ ජපන් සිහිනය යථාර්ථයක් කිරීමට අප ANAMI ආයතනය සැමවිටම කැපවී සිටී! ❤️

​📞 වැඩිදුර විස්තර සඳහා සෘජුවම සම්බන්ධ වන්න:

Sujeewa Wijayanayake
📱 071 120 5555
💬 +81 80 3944 5160 (WhatsApp)

​

🎌L🎌

Address

Gampaha

Telephone

+818039445160

Website

Alerts

Be the first to know and let us send you an email when ANAMI Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share