12/09/2022
වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ වෘත්තිය පුහුණු හා සංවර්ධන ආයතනය එක්ව රටතුළ පවතින ආර්ථික අර්බුදය සඳහා විසදුම් සොයන ඔබ වෙනුවෙන් මෙම අන්තර්ජාල ව්‍යවසායකත්ව සහතිකපත්‍ර පුහුණු වැඩසටහන(Certificate Programme in Online Entrepreneurship) සංවිධානය කර ඇත .
වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට මෙම වැඩසටහන සඳහා එක්විය හැකි අතර එහිදී ,
♦️වෘත්තියක් ලෙස ඩිජිටල් අළෙවිකරණය
♦️ව්‍යාපාර සඳහා වෙබ් අඩවි නිර්මාණකරණය හා
♦️අර්ධකාලීන හෝ පූර්ණකාලීන ආදයම් මාර්ගයක් ලෙස Dropshipping අළෙවිකරණය යන පාඨමාලා ත්‍රිත්වයම මෙමගින් හැදෑරිය හැකිය.
🍀දිනය : 2022 සැප්තැම්බර් මස 18 සිට සෑම ඉරිදා දිනකම
🍀වේලාව : පෙ.ව 9 සිට ප.ව.1 දක්වා
🍀ස්ථානය : වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ගම්පහ
🍀මාධ්‍ය : සිංහල
Physical සහ online ලෙස අධ්‍යයන කටයුතු සිදුකෙරේ.
මෙම වැඩසටහනේ සති 10 සඳහාම රැ.10,000/- ක් අයකරන අතර එය *වාරික 2*
කින් ගෙවිය හැක.
ලියාපදිංචි වීම සදහා පහත දුරකථන අංකවලට අමතන්න.
071 151 1529 (whatsapp )
033 333 8486
සියලුම සරසවි සිසුන් වෙනුවෙන්..
█║▌│█│║▌││█║▌│║█║▌ ©Official Page
Contact For Advertisement - 0701302020 ( Whatsapp Available)