Sajith Physics

Sajith Physics The main objective of this Web page is to support the student to gain the fundamental knowledge in P6

26/09/2026

⛔⛔හොඳම Results තියෙන physics පංතිය⛔⛔

2️⃣0️⃣2️⃣7️⃣〰️2️⃣0️⃣2️⃣8️⃣

Revision 〰️Paper 〰️ Group Class 〰️Individual Tuition

🔒 Individual, Group Class සහ online class සඳහා සීමිත අවස්ථා ගණනක් පවතින බැවින් ඔබේ කාලය දැන්ම වෙන් කරගන්න....

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👨‍🎓සජිත් මද්දුමගේ.
👨‍🎓B.Sc(Hon's) Software Engineering
🏅Second Class (Upper Division)
👨‍🎓University of Kelaniya

සියලු විමසීම් 071 24 100 10


⛔⛔හොඳම Results තියෙන physics පංතිය⛔⛔2️⃣0️⃣2️⃣7️⃣〰️2️⃣0️⃣2️⃣8️⃣Revision 〰️Paper 〰️ Group Class 〰️Individual Tuition 🔒 Ind...
26/09/2026

⛔⛔හොඳම Results තියෙන physics පංතිය⛔⛔

2️⃣0️⃣2️⃣7️⃣〰️2️⃣0️⃣2️⃣8️⃣

Revision 〰️Paper 〰️ Group Class 〰️Individual Tuition

🔒 Individual, Group Class සහ online class සඳහා සීමිත අවස්ථා ගණනක් පවතින බැවින් ඔබේ කාලය දැන්ම වෙන් කරගන්න....

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👨‍🎓සජිත් මද්දුමගේ.
👨‍🎓B.Sc(Hon's) Software Engineering
🏅Second Class (Upper Division)
👨‍🎓University of Kelaniya

සියලු විමසීම් 071 24 100 10

11/09/2026

⛔⛔හොඳම Results තියෙන physics පංතිය⛔⛔

2️⃣0️⃣2️⃣7️⃣〰️2️⃣0️⃣2️⃣8️⃣

Revision 〰️Paper 〰️ Group Class 〰️Individual Tuition

🔒 Individual, Group Class සහ online class සඳහා සීමිත අවස්ථා ගණනක් පවතින බැවින් ඔබේ කාලය දැන්ම වෙන් කරගන්න....

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👨‍🎓සජිත් මද්දුමගේ.
👨‍🎓B.Sc(Hon's) Software Engineering
🏅Second Class (Upper Division)
👨‍🎓University of Kelaniya

සියලු විමසීම් 071 24 100 10




🔴මේ ටික දෙපාරක් බලන් යමු ළමයි....🔴පහුගිය අවුරුදු එක්ක බලද්දී එන්න පුළුවන් කියලා හිතන ඒවා.. 🚫එනවම කියන්න බෑ🚫🔘🔘🔘🔘🔘🔘Practic...
16/08/2026

🔴මේ ටික දෙපාරක් බලන් යමු ළමයි....🔴

පහුගිය අවුරුදු එක්ක බලද්දී එන්න පුළුවන් කියලා හිතන ඒවා.. 🚫එනවම කියන්න බෑ🚫

🔘🔘🔘🔘🔘🔘
Practical
🔰
01
නිර්මාණාත්මක ප්‍රශ්නයක්
චල අන්වීක්ෂය / මක්‍රොමීටර ස්කුරුප්පුව
ඝූර්ණ (තෙදඩු තුලාව/ මීටර රූල)
U නල/ හෙයාර් උපකරණ
පදාර්ථයේ ගුණ (යං මාපාංකය / පෂ්ඨික ආතතිය)
🔰
2

වායු නියම
සන්නයනය නිර්මාණාත්මක ප්‍රශ්නයක් හෝ සංවහන
වාශ්ප හා තුශාරාංක
🔰
3

ධවනිමානය
නලවල කම්පන විදි
රැලති ටැංකිය
🔰
4

මීටර සේතුව
විභව මානය කෝශ සංසංදනය හෝ අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම

🔘🔘🔘🔘🔘🔘

Essay
🔰
05

බර්නූලි
කාර්‍යය ශක්තිය
භ්‍රමණ චලිතය
🔰
06

ඇස/ප්‍රකාශ උපකරණ
අවදි අවස්තාව හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය
🔰
07
දුස්‍රාවිතාවය
පෘෂ්ඨික ආතතිය
🔰
08

ස්තිථිය (ධාරිත්‍රක/ ආරෝපණ අතර බල)
චුම්බක (බලය / ආරෝපණ චලිතය )
🔰
09

A
කෝෂ/ විභව බෙදුම්/ ගැල්වනෝමීටර , වෝල්ට්මීටර පරාස විචලනය
චුම්බක ප්‍රේරණය

B

ට්‍රාන්ස්සිස්ටර් / තාරික ද්වාර
බොහෝවිට ඩයෝඩ / ට්‍රාන්ස්සිස්ටර් / කාරකාත්මක වර්ධක හා ද්වාර සියල්ල සම්බන්ධ ප්‍රශ්නයක්
🔰
10

A

වාශ්ප /ආර්ද්‍රතාව
තාපමිතිය හෝ සංවහනය

B

ප්‍රකාශ විද්‍යුත් ආචරණය
න්‍යෂ්ටික ප්‍රතික්‍රියා

සජිත් සංජීව මද්දුමගේ.
B.Sc(Hon's) Software Engineering
Second Class (Upper Division)
University of Kelaniya.

09/08/2026
29/06/2026
⛔⛔හොඳම Results තියෙන physics පංතිය⛔⛔2️⃣0️⃣2️⃣7️⃣〰️2️⃣0️⃣2️⃣8️⃣Revision 〰️Paper 〰️ Group Class 〰️Individual Tuition 🔥 ශ්‍...
25/06/2026

⛔⛔හොඳම Results තියෙන physics පංතිය⛔⛔

2️⃣0️⃣2️⃣7️⃣〰️2️⃣0️⃣2️⃣8️⃣

Revision 〰️Paper 〰️ Group Class 〰️Individual Tuition

🔥 ශ්‍රී ලංකාවේ උසස් පෙල ප්‍රතිඵල සටහනේ
ඉහළටම දරුවන් යොමු කරමින්
🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

දිවයිනේ 11 වන ස්ථානය, කොළඹ දිස්ත්‍රිකය 5 වන ස්ථානය,

රවින්දි ගවේශිකා
විශාඛා විද්‍යාලය කොළඹ
විභාග අංකය 2132508(ජීව විද්‍යා අංශය 2022)

Facebook :
https://m.facebook.com/story.php?story_fbid=804936944757035&id=100057222108836

🔺 🔺 🔺 🔺 🔺 🔺 🔺 🔺 🔺

ඇතුලත්ව,

ගම්පහ කොළඹ දිස්ත්‍රික තුළ

🎯 වෛද්‍ය,
🎯 ඉංජිනේරු,
🎯 ජෛවීය විද්‍යා
🎯 භෞතීය විද්‍යා

පාඨමාලා සඳහා විශාල දරුවන් පිරිසක්
යොමු කල භෞතීක විද්‍යා පංතිය...

🔥 ඉහළම ප්‍රතිඵල සඳහා දරුවන් ගෙන යන මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය...

🔥 සෑම දරුවෙකුටම වෙත පෞද්ගලිකවම අවධානය යොමු කිරීම...

🔥 සරලව, පැහැදිලිව නිවැරදි විෂය කරුණු මතකයට නංවාගත හැකි ආකර්ෂණීය ඉගැන්වීම...

🔥 ඕනෑම මට්ටමේ සිසුවකුට ඉහළම ප්‍රතිඵල ලබාගැනීමට සකස්කල විශේෂ ක්‍රමවේද...

🔥 කැළණිය විශ්වවිද්‍යාලය තුළ මෘදුකාංගය ඉංජිනේරු විද්‍යාව සදහා දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව අවසන් කර ගුරුවරයකු ලෙස වසර 13ක අත්දැකීම් සහිත

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔴 Special Group Class (නිවසට පැමිණ ඉගැන්වීම)

🔰පෙර සිද්ධාන්ත ආවරණය කළ සිසුන් සදහා අවශ්‍ය සිද්ධාන්ත කොටස් ආවරණය කරමින් මෙම පන්ති පැවැත්වේ ..

🔰දැනුම මට්ටම ඉහළ සිසුන් සදහා විශේෂ ගැටලු සමගින් ඉහළම ප්‍රතිඵල දක්වා ගෙනයාමේ වැඩ පිළිවෙලක් සහිතවේ...

🔰Island Rank, District Rank සදහා මෙම මග පෙන්වීම ඉතා වැදගත් වන අතර මේ දක්වා ඉහළම ප්‍රතිඵල සදහා මෙම පන්ති රටාව පැවැත්වේ ...

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ඕනෑම දැණුම මට්ටමක සිසුන් සඳහා ක්‍රමානුකූලව නිර්මාණය කල සැලසුම් ඔස්සේ උපරිම ප්‍රතිඵල දක්වා ගෙනයන විදිමත් නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සියලු පන්ති තුළ ක්‍රියාත්මක වේ.....

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔴 Individual, Group Class & online classes
( නිවෙසට පැමිණ ඉගැන්වීම)

🔵Theory /Revision
🔵Past Papers
🔵Model Papers
🔵School Term Test Papers
🔵අතපසු වූ විෂය කොටස් ආවරණය
🔵ඉදිරියට ඇති පාඩම් පෙර ආවරණය

🔥 සියලුම පන්ති වල සිසුන්ට වල දිනපතා

🔷විෂය නිර්දේශය ආවරණය වනපරිදි in clz tute ...

🔷සතිය තුළ සම්පූර්ණ කිරිමට අමතර Homework tute

🔷පසුගිය විභාග ප්‍රශ්න ක්‍රමානුකූලව සතිපතා ආවරණය

🔷නිසි වේලාවට නිසි වේගයෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කිරීම...

🔷ඒකක ආවරණය වන පරිදි නිර්මාණය කල විශේෂ ප්‍රශ්න පත්‍ර ...

🔷💯 මා විසින්ම පිළිතුරුපත් පරීක්ෂාකර ලකුණු ලබාදීම...

🔷හඳුනාගත් අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම...

🔷සියලු සිද්ධාන්ත කොටස් නැවත නැවත මතක් කිරීම...

🔷සම්පුර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම හා සම්පූර්ණ විවරණය ලබා දීම...

🔒 Individual, Group Class සහ online class සඳහා සීමිත අවස්ථා ගණනක් පවතින බැවින් ඔබේ කාලය දැන්ම වෙන් කරගන්න....

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👨‍🎓සජිත් මද්දුමගේ.
👨‍🎓B.Sc(Hon's) Software Engineering
🏅Second Class (Upper Division)
👨‍🎓University of Kelaniya

සියලු විමසීම් 071 24 100 10




🔴Practical 01.🔷️ද්‍රවස්ථිතිය ද්‍රවමානය, u නල හෝ නිර්මාණාත්මක ගානක්02.🔷️තාපමිතිය ,සන්නයනය, වාශ්ප 03.🔷️ධවනිමානය, නල අනුනාද...
16/11/2025

🔴Practical

01.
🔷️ද්‍රවස්ථිතිය ද්‍රවමානය, u නල හෝ නිර්මාණාත්මක ගානක්

02.
🔷️තාපමිතිය ,සන්නයනය, වාශ්ප

03.
🔷️ධවනිමානය, නල අනුනාද ගානක් හෝ නිර්මණාත්මක ගානක්

04.
🔷️මීටරසේතුව, විභව මානය හෝ ඒ සම්බන්ධයෙන් නිර්මාණාත්මක ගානක්..

🔴Essay

05.
🔶️කාර්යය ශක්තිය ,බ්‍රමණ ,බර්නූලි

06.
🔶️කච, ප්‍රාකාශ උපකරණ , දෘෂ්ටි දෝෂ

07.
🔶️ප්‍රත්‍යස්ථතාවය හෝ දුසාවිතාවය

08.
🔶️ස්ථිතිය, ගුරුත්වාකර්ෂණය

09.A
🔶️පරිපථ ගානක්

09.B
🔶️කාරකාත්මක වර්ධක, ට්‍රාන්ස්සිස්ටර් හෝ
ට්‍රොනික් සියලු කොටස් සම්බන්ධව ගානක්

10.A
🔶️සන්නයනය , සිසිලනය හෝ තාපමිතිය සම්බන්ධයෙන් ප්‍රසාරණය ගානක්

10.B
🔶️ප්‍රකාශ විද්‍යයුත් ආචරණය
කෘශ්ණ වස්තු හා ඩී බ්‍රෝග්ලී තරංග

මේ ටිකත් අද බලන් යමු ළමයි..
කලින් කරපු model papers අනිවාර්යයෙන් බලන්න.....

පහුගිය අවුරුදු 10 ව්‍යුහගත ප්‍රශ්න point ටික ආයෙ බලන්න...අපි ඒව වෙනම කරලා ඇති...

තමන්ට හොදටම පුළුවන් පාඩම්වල ප්‍රශ්න අයෙත් බලන්න......

සජිත් සංජීව
B.Sc(Hon's) Software Engineering.
Second Class (Upper Division).
University of Kelaniya.
071 24 100 10

Address

Gampaha
11000

Telephone

+94712410010

Website

Alerts

Be the first to know and let us send you an email when Sajith Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sajith Physics:

Shortcuts

Share

Category