31/08/2022
⭕සුභ දවසක් ( こんにちわ。 )
🔰Lesson No 2
*🔴 ජපානයේ භාවිත වන ආචාර විධි වලින් කිහිපයක් පහත සදහන් වේ.
1️⃣ කොන්නිචිවා , Konnichchiwa , こんにちわ 🙏( සුභ දවසක්. )
2️⃣ ඔහායෝගොසයිමස් , Ohayogosaimas , おはようございます。🌞🌥( සුභ උදෑසනක් )
3️⃣ කොන්බන්වා , Konbanwa , こんばんは。🌅
( සුභ සවසක්. )
4️⃣ සුමිමසෙන්, Sumimasen , すみません。😟
( සමාවෙන්න)
5️⃣ හජිමෙමශිතෙ , Hajimemash*te , はじめまして。😃 ( හමුවීම සතුටක්. )
6️⃣ අරිගතෝගොසයිමස් , Arigatogosaimas ,
ありがとうございます。😊 ( ස්තූති. )
7️⃣ සයොනරා , Sayonara , さようなら。👋😃
( ගිහින් එන්නම්. )
8️⃣ ඔනෙගයිශිමස් , Onegaishimas , おねがいします。😇 ( උදව් කරන්න. )
9️⃣ ඔයසුමිනසයි , Oyasuminasai , おやすみなさい。🌃 ( සුභ රාත්‍රියක්. )
🔟 ඔගෙන්කිදෙස්කා , Ogenkideska , おげんきですか。☺ ( සනීපෙන්ද. )