30/03/2023
හොදම පන්තිය අපේ පන්තිය කියනවට වඩා,මෙවරත් O/L විභාගයට සහභාගී වූ සියළුම සිසුන් සමත්කල එමෙන්ම ඉහලම සාමාර්ථ හිමිකරදුන් පන්තිය අපේ පන්තිය කියලා අපි නොබියව කියනවා.
The best thing at the best time
අපි වෙනස්වෙන්නේ කොහොමද?
👉 කණ්ඩායමක උපරිම සිසුන් ප්‍රමාණය 12ක්
පමණයි.
👉දැරිය හැකි මිලගනන් යටතේ පංති පැවැත්වේ.
👉 ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යන් දෙකෙන්ම පාඩම් ආවරණය කිරීම.
👉 මනා පුහුණුලත් ආචාර්‍යමණ්ඩලයක් විසින් පන්ති මෙහෙයවීම.
👉 එක් එක් දරුවා කෙරෙහි දැඩි අවදානය යොමු කිරීම මගින් දරුවාගේ ගැටළු හදුනාගෙන විෂය පිලිබද රුචිකත්වය සහ සාර්ථකත්වය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම
👉 සෑම වාරයක් අවසානයේ සහ මාසයක් අවසානයේ විභාග පැවැත්වීම මගින් දරුවන්ගේ මට්ටම් හදුනාගෙන ඒ අනුව අවශ්‍ය පසුබිම සැකසීම.
👉 නොතේරුණු සහ මගහැරුණු පාඩම් නැවට ආවර්ජණය කිරීම.
👉 ඉතාමත් ආරක්ෂාකාරී සුවපහසු පරිසරයක් තුල අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඉඩ සලසා තිබීම.
සහභාගී වන සෑම සිසුවෙකුටම, අනිවාර්ය විශිෂ්ඨ සාමාර්ථයකට මගකියන
Oxford Hub English Academy
Pugoda
අදම අමතන්න, 0769967786 (whatsapp)
සීමිත අවස්ථාවන් පමණක් ඇත
" Learn to Learn "
English for Everyone
Age 2 1/2 years upto A/l's
Spoken for After A/l's & Adults