DC Future Guidance

DC Future Guidance

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DC Future Guidance, College & University, 85/2 Ambaraluwa North, Weliveriya, Gampaha.

13/04/2025

🙏 ඔබට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා.❗🌞

✨Wish you a Peaceful, Happy and Prosperous Sinhala & Tamil New Year.❗

𝗗𝗖 𝗙𝘂𝘁𝘂𝗿𝗲 𝗚𝘂𝗶𝗱𝗮𝗻𝗰𝗲
14.04.2025

🤳 - 075 0 777 900

📧 - [email protected]

🌍 - www.fgii.lk

🔍 - Facebook: DC Future Guidance

26/03/2025

𝙊𝙇 ඉවර වෙලා ඉස්සරහට මොකක්ද කරන්නේ කියලා කල්පනා කරන ගමන්ද ඉන්නේ...❓
ඉතින් මේ අවස්ථාව 𝙊𝙇 අවසන් කල ඔබට...
ගෙදරට වෙලා ඉන්නවට වඩා,
ජීවිතයේ ඉහලම තැනකට යන්න හොද අත්තිවාරමක්!!!

💁‍♀️ ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න...
රැකියාවත් එක්ක රැකියාවට අවශ්‍ය දැනුමත් අපි ඔයාලට දෙනවා...

සුදුසුකම්:
- අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම.
- මනා සන්නිවේදන හැකියාවකින් යුක්ත වීම.

📧 අයදුම් කිරීම සඳහා:
ඔබේ අයදුම්පත
[email protected] වෙත ඊ මේල් කරන්න.

අමතන්න.
📱𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

Facebook: https://www.facebook.com/dcfutureguidance

Tik Tok: https://www.tiktok.com/?_t=8pH2PhZZXV9...

Email: [email protected]

Website: www.fgii.lk

26/02/2025

අනාගත රැකියා ලොවට පියමනින ඔබේ ඉලක්ක ජයගන්න..
Reject නොවන විදිහට ඔයාගේ Career එක Develop කරගන්න...
හොඳම අවස්ථාව...💪

🔊 Smart විදිහට Interview එකට Face කරන්න...
𝘾𝙖𝙧𝙚𝙚𝙧 𝘽𝙤𝙤𝙨𝙩𝙚𝙧 Program එකෙන්,
අපි ඔයාලට කියලා දෙනවා..

🚫 ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ...

ඔබත් අදම 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗕𝗼𝗼𝘀𝘁𝗲𝗿 සිව්දින මාසික වැඩමුළුව සමඟ සම්බන්ධ වන්න.✍️

📌 Register now - https://fgii.lk/registration-form/

අදම අමතන්න...
📱𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

Facebook: https://www.facebook.com/dcfutureguidance

Tik Tok: https://www.tiktok.com/?_t=8pH2PhZZXV9...

Email: [email protected]

Website: www.fgii.lk

04/02/2025

අභිමානවත් නිදහස් දිනයක් වේවා.❗❗ 🇱🇰🇱🇰🇱🇰

🇱🇰 We wish all our Sri Lankan brothers a Happy Independence Day 🇱🇰
04.02.2025

__________________________________________________________

28/01/2025

💁‍♂️ පුහුණුවත් සමඟ Design Promotional Officer කෙනෙකුවන්න.
අප හා එක්වන්න...

👉 ඔබත් අ.පො.ස උසස් පෙළ සමත් 📝
👉 වයස අවුරුදු 20ත් - 25ත් අතර 🗣️
👉 PS, Ai ආදී Graphic Software පිළිබඳ දැනුමක් සහිත අයෙක් නම්,
මේ අවස්ථාව ඔබටයි...

📌 පුහුණුව සමග අවම වැටුප 15,000/= සිට.
📌 පුහුණුවෙන් පසු වැටුප 100,000/= කට වඩා අසීමිතව ඉපයීමේ හැකියාව.
📌 නායකත්ව පුහුණු දේශන වැඩසටහන්.
📌 කාර්ය සාධනය මත කෙටිකාලීන උසස්වීම්.
📌 පුහුණුවෙන් පසු සේවා සහතිකයක්.

ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමුකරන්න.

🄰🄿🄿🄻🅈 🄽🄾🅆
📧 Email: [email protected]
📱 𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

28/01/2025

🫵 ඔබත් අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියා සොයන්නෙක්ද❓
මනා සන්නිවේදන හැකියාවක් සහිත පුද්ගල සබදතා වලින් හෙබි
ඔබටයි මේ අවස්ථාව...

👉 ඔබත් අ.පො.ස උසස් පෙළ සමත් 📝
👉 වයස අවුරුදු 20ත් - 25ත් අතර 🗣️
👉 ඉහළ වැටුප් ලබන්න කැමති අයෙක් නම්, 💰
මේ අවස්ථාව ඔබටයි! 🌟

📌 පුහුණුව සමග අවම වැටුප 15,000/= සිට.
📌 පුහුණුවෙන් පසු වැටුප 100,000/= කට වඩා අසීමිතව ඉපයීමේ හැකියාව.
📌 නායකත්ව පුහුණු දේශන වැඩසටහන්.
📌 කාර්ය සාධනය මත කෙටිකාලීන උසස්වීම්.
📌 පුහුණුවෙන් පසු සේවා සහතිකයක්.

ඔබ සතුව ඇති අලෙවිකරණ හැකියාව අසීමිත නම් ඔබේ ආදායම ඊට වඩා වැඩි වනු ඇත...
ඔබේ වෘත්තීයමය ජීවිතය ජයගන්න.
ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමුකරන්න.

🄰🄿🄿🄻🅈 🄽🄾🅆
📧 Email: [email protected]
📱 𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

28/01/2025

ඔබත් කළමනාකරණ අංශයේ රැකියාවක් කිරීමට කැමති කෙනෙක්ද❓
නැත්නම් රැකියාවක් අපේක්ෂාවෙන් හෝ පාඨමාලාව අවසන් කිරීමට සේවා ස්ථානයක පුහුණු පළපුරුදු සහතිකයක් බලාපොරොත්තුවෙන් සිටිනවාද❓
එසේ නම් මේ ඔබට ගැළපෙන අවස්ථාවයි...

අප ආයතනයේ කළමනාකරණ අංශයේ රැකියා සදහා නවකයින් බඳවා ගනු ලැබේ.

📌 පුහුණුව සමග අවම වැටුප 15,000/= සිට.
📌 පුහුණුවෙන් පසු වැටුප 100,000/= කට වඩා අසීමිතව ඉපයීමේ හැකියාව.
📌 නායකත්ව පුහුණු දේශන වැඩසටහන්.
📌 කාර්ය සාධනය මත කෙටිකාලීන උසස්වීම්.
📌 පුහුණුවෙන් පසු සේවා සහතිකයක්.

ඔබත් වයස අවුරුදු 20ත් - 25ත් අතර අ.පො.ස. උසස් පෙළ පෙනී සිටි අයෙක් නම්,
ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමුකරන්න.

🄰🄿🄿🄻🅈 🄽🄾🅆
📧 Email: [email protected]
📱 𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

22/01/2025

A /L වලින් පස්සේ මොකද කරන්න හිතන් ඉන්නේ...👀👀

ඔයා A/L අවසන් වෙලා රැකියාවක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ අවස්ථාව ඔයාටමයි. 🤓

A /L වලින් පස්සේරැකියාවකට අවශ්‍ය මූලික අඩිතාලම දමන්න.
ඉහළ පිළිගැනීමක් සහිත වැඩමුළුවකට එක්වී ඔබේ අනාගතය බලගන්වන්න...

අදම ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න...

🔊 ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.

⚠️ හීන හැබෑ කරන් ජීවිතය දිනන තාරුණ්‍යයට හොඳම තැන...

ඔබත් අදම සම්බන්ධ වන්න.✍️

📌 Register now - https://fgii.lk/registration-form/

අදම අමතන්න...
📱𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

Facebook: https://www.facebook.com/dcfutureguidance

Tik Tok: https://www.tiktok.com/?_t=8pH2PhZZXV9...

Email: [email protected]

Website: www.fgii.lk


/L courses

15/01/2025

ඔයා ගාව සහතික දාපු ලොකූ ෆයිල් එකක් තියෙනවා ඇති, 📚
උපාධි එකක් නෙවෙයි දෙකතුනක් තියෙනවා ඇති...🎓
මේ මොන දේ තිබ්බත් Interview එකකදි,
ඔයාගෙන් අහන, බලාපොරොත්තුවෙන ප්‍රධානම දේ වෙන්නෙ Experience එක නේද ❓

💁‍♂️ ඔයා වෘත්තීය, අධ්‍යාපනික වශයෙන් ඉහළම තැනක හිටියත්
ඔයාට Experience නැත්තම්,
ඔයා හරියට වතුරට අඩියක් නොතියා පීනන්න ඉගෙන ගත්ත මනුස්සයෙක් වගේ වෙනවා.
👉 ඒ කියන්නෙ Theory එක නෙවෙයි අත්දැකීම් තමයි වැදගත්,


🎯 මෙන්න මේ අත්දැකීම් හදාගෙන ඔයා යන Interview එකේදි ඔයා කොහොමද සාර්ථක වෙන්නෙ කියන එක අපි ඔයාලට කියලා දෙනවා.

පොත පතින් ඉගනෙ ගන්න බැරි ගොඩක් දේවල් මේ Programme එකෙන් ඔයාලට ඉගෙන ගන්න ඔයාට පුලුවන්.

ඔබේ වෘත්තීය ගමනට සාර්ථක අත්වැලක් වෙන්න FGII අපි සූදානම්.🤝

🔊 ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.

⚠️ හීන හැබෑ කරන් ජීවිතය දිනන තාරුණ්‍යයට හොඳම තැන...
ඔබත් අදම සම්බන්ධ වන්න.✍️

📌 Register now - https://fgii.lk/registration-form/

අදම අමතන්න...
📱𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

Facebook: https://www.facebook.com/dcfutureguidance

Tik Tok: https://www.tiktok.com/?_t=8pH2PhZZXV9...

Email: [email protected]

Website: www.fgii.lk


/L courses

08/01/2025

වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද❓

නැත්නම් රැකියාවේ උසස්වීමක් අවශ්‍යද❓

Job එකේ ඉහළට යන්න වගේම,
Interview වල කැපී පෙනෙමින් සාර්ථකව මුහුණ දෙන්න,
පෞරුෂත්වය වර්ධනය කරගන්න.
රැකියා වෙළඳපොළට අභියෝග කළ හැකි පුද්ගලයෙක් විදිහට....💪
👩🏻‍💼 ඔයාගේ Career එක Develop කරගන්න.

𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗕𝗼𝗼𝘀𝘁𝗲𝗿 සිව්දින මාසික වැඩමුළුවට අදම Join වෙන්න.

ඔබේ වෘත්තීය ගමනට සාර්ථක අත්වැලක් වෙන්න අපි සූදානම්.🤝

🔊 ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.

⚠️ හීන හැබෑ කරන් ජීවිතය දිනන තාරුණ්‍යයට හොඳම තැන...

ඔබත් අදම සම්බන්ධ වන්න.✍️

📌 Register now - https://fgii.lk/registration-form/

අදම අමතන්න...
📱𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

Facebook: https://www.facebook.com/dcfutureguidance

Tik Tok: https://www.tiktok.com/?_t=8pH2PhZZXV9...

Email: [email protected]

Website: www.fgii.lk


/L courses

02/01/2025

Interview එකට මොකද වුණේ❓

සුදුසුකම් තිබුණත් යන යන Interview එක Fail ද, Interview එකකට Face කරන්න භය ද❓
🤔 එහෙනම් මේ පෝස්ට් එක ඔයාට...

💁‍♂️ ඕනෑම ආයතනයකට සේවකයෙක් බඳවගන්නකොට එයාලා බලාපොරොත්තුවෙන සුදුසුකම් ටිකක් තියෙනවා. ගොඩක් වෙලාවට Interview එකකින් කරන්නෙ ඒ අදාළ සුදුසුකම් සහිත වඩාත් ගැළපෙනම කෙනාව තෝරගන්න එක.

👉 Interview එකකදී ඔයාගේ CV එක වගේම ඔයා ඇඳගෙන යන ඇඳුමත් වැදගත්.
ඒ වගේම ආයතනයට ඇතුළු වීමේ ඉඳන් ඔයාව නිරීක්ෂණය වෙන නිසා ඔයාගේ හැසිරීම ගැනත් අනිවාර්යයෙන්ම සැළැකිලිමත් වෙන්න ඕන.👩🏻‍💼

⚠️ ප්‍රධානම දේ වෙන්නෙ ඔයා Interview එකට මුහුණ දෙන විදිය. එතනදි අහන ප්‍රශ්න වලට ඔයා කටපාඩම් කරගෙන ගිය විදියට උත්තර දෙන්න ගියොත් ඉන්න අයට තේරෙන්න පුළුවන්.

ඒ හැම දේකටම ඔයාට අපි දෙන හොඳම උත්තරේ...
𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗕𝗼𝗼𝘀𝘁𝗲𝗿 සිව්දින මාසික වැඩමුළුව

⛔ ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ...

🚫 දෙවන කණ්ඩායම බඳවාගැනීම දැන් ඇරඹුණා...

ඔබත් අදම 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗕𝗼𝗼𝘀𝘁𝗲𝗿 සිව්දින මාසික වැඩමුළුව සමඟ සම්බන්ධ වන්න.✍️

📌 Register now - https://fgii.lk/registration-form/

අදම අමතන්න...
📱𝟎𝟕𝟓 𝟎 𝟕𝟕𝟕 𝟗𝟎𝟎

Facebook: https://www.facebook.com/dcfutureguidance

Tik Tok: https://www.tiktok.com/?_t=8pH2PhZZXV9...

Email: [email protected]

Website: www.fgii.lk


/L courses

31/12/2024

" A new year, new opportunities & brighter tomorrow ahead!”❤️

Wishing You a Very Happy New Year. !!!
01.01.2025

courses

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


85/2 Ambaraluwa North, Weliveriya
Gampaha

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30