Anton Pradeep - Chemistry

Anton Pradeep - Chemistry Advanced Level Chemistry Teacher

30/03/2025
🙏  සුබ නව වසරක්වේවා💥  පළමු දින නොමිළේ ! ඇතුළත් වීමේ ගාස්තු නොමැත!💐 ආදරණීය දරුවනි, දෙමාපියනි,🛑 රසායන විද්‍යාව ප්‍රශ්න පත්...
09/01/2025

🙏 සුබ නව වසරක්වේවා
💥 පළමු දින නොමිළේ ! ඇතුළත් වීමේ ගාස්තු නොමැත!

💐 ආදරණීය දරුවනි, දෙමාපියනි,
🛑 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය සැලකූ විට 25% ක් ම Organic chemistry

⚡ Organic කියන්නේ 7, 8, 9, 10, ඒකක හතර
⚡ මේක උගන්නන්න විවිධ ගුරුවරු විවිධ ක්‍රම භාවිතා කරන්නවා
⚡ මම උගන්වන්නේ මට ම අවේණික ක්‍රමයකට
⚡ ඒ ක්‍රමය කොච්චර සාර්ථක ද කියනවා නම්,
⚡ රසායන විද්‍යාවේ මුල් කොටස් මගහැරුණු ළමයිනුත්,
Organic ගොඩ දාගෙන Chemistry වලට Set වෙනවා

🙏 නව වසරේ එන්න ඔබ පංතියට…
(ඇතුළත් වීමේ ගාස්තු අය නොකෙරේ)
💥 පළමු දින නොමිලේ ම සහභාගි වෙන්න!

පළමු දින නොමිලේ! ඇතුළත් වීමේ ගාස්තු නොමැත!

🙏  සුබ නව වසරක්වේවා💥  පළමු දින නොමිළේ ! ඇතුළත් වීමේ ගාස්තු නොමැත!💐 ආදරණීය දරුවනි, දෙමාපියනි,🛑 රසායන විද්‍යාවේ පදනම රසායන...
09/01/2025

🙏 සුබ නව වසරක්වේවා
💥 පළමු දින නොමිළේ ! ඇතුළත් වීමේ ගාස්තු නොමැත!

💐 ආදරණීය දරුවනි, දෙමාපියනි,

🛑 රසායන විද්‍යාවේ පදනම රසායනික ගණනයයි

🛑රසායනික ගණනය පාඩමෙන් තමයි
ඔයාගේ Chemistry “A” එක තීරණය වෙන්නේ

Organic, Inorganic, Physical ඔක්කොටම
mol අභ්‍යාස අදාළ වෙනවා
mol පාඩම හරියටම, නිවැරදිව ඉගෙනගන්න
එන්න,
දැනුම තියෙන,
දැනුම දෙන,
හොඳම තැනට.......

👉 ගුරුවරයා ගැන,
✅ වසර 20කට වැඩි වෘතීය අත්දැකීම් සහිත වසර 1කට වැඩි කාලයක් ගම්පහ රත්නාවලී විදුහලේ රසායන විද්‍යා ආචාර්යවරයෙකු ලෙද සේවය කර ඇත.
✅ අද වන විට වේයන්ගොඩ ජාතික පාසලේ රසායන විද්‍යා ආචාර්ය වරයෙකු ලෙස සේවය කරයි.
✅ උසස් රසායන විද්‍යා පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයකුව වසර 15ක් කටයුතු කර ඇත.
✅ 2023 වසරේ සිට ප්‍රධාන පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයකු ව කටයුතු කරයි.
✅ පලාත්, කලාප ප්‍රශ්ණ පත්‍ර සැකසීම, දේශණ පැවැත්වීමට සම්පත් හා දායකත්වය ලබා දේ.
✅ සෑම වසරකම ජාතික දිස්ත්‍රික් මුල් ස්ථාන වල දරුවන් …
[17:52, 07/01/2025] Digi Marketing.lk: 🙏 සුබ නව වසරක්වේවා

28/04/2024

පැටවු ගහන ඕස්ට්‍රේලියා Power Hitters ලා

ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක්. දැනට ක්‍රිකට් පිටියේ අඩුවෙන් ඇහෙන නමක්. හැබැයි ඉස්සරහට ක්‍රිකට් පිටියේ ලොකුම ඇණයක් වෙලා වැඩිපුරම ඇහෙන නමක් වෙයි වගේ.

දැනට IPL එකේ මැක්ගර්ක් ගහපු ඉනිම් ටික බැලුවොත්,

Vs Lucknow 55(35) - SR - 157.14
Vs GT 20(10) - SR - 200
Vs SRH 65(18) - SR - 361.11
Vs GT 23(14) - SR - 164.29
Vs MI 84(27) - SR - 311.11

තාමත් ඉනිම් 5 ක් ඇතුළේ 22 හැවිරිදි ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා පන්දුවට පහර දෙන විදිහ දැක්කම හිතෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පවර් හිටර්ස්ලා පැටවු ගහනවද කියලා!

ඩේවිඩ් වෝනර් දැන් ඉන්නේ සමු ගැනීමට ආසන්න වෙලා, මැක්ස්වෙල් තව ටික කාලයකින් සමු ගනීවි. ඒ පරපුර ඉවර වෙනවා කියලා හිතුනට ඊට වඩා දරුණු ප්‍රහාරකයන් දැන් කැංගරු දේශයෙන් බිහි වෙනවා.

ක්‍රිකට් ජනප්‍රියම ක්‍රීඩාව නොවුන, ශ්‍රී ලංකාව වගේම ජනගහනයක් ඉන්න, ඕස්ට්‍රේලියා ෆුට්බෝල්, රග්බි, ෆුට්බෝල්, ක්‍රිකට්, නෙට්බෝල්, ඔලිම්පික් ආවත් මේ හැම ක්‍රීඩාවකින්ම ලෝකයේ ඉහළම මට්ටමෙන් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව බිහි කරන්නේ කොහොමද?

අන්න ඒ ප්‍රශ්නයට ජීවමාන සාක්ෂියක් වෙන්නේ 22 හැවිරිදි ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක්. 2024 IPL තරගාවලියේ කුඩා ක්‍රීඩාංගන සහ පිතිකරණයට හිතැති තණතීරු පොඩ්ඩක් අමතක කළොත්, මැක්ගර්ක් මෙහෙම ඉන්දියානු උප මහද්වීපයේ ක්‍රීඩා කරන පළමු වතාව, හරිහැටි ජාත්‍යන්තර අත්දැකීමක් වත් නෑ. මේ වෙනකන් තරගාවලියේ ගුටි නොකා හිටපු ජැස්ප්‍රිට් බුම්රා පවා අද මැක්ගර්ක් හමුවේ ගුටි කනවා.

මේ වගේ එක්කෙනෙක් යද්දී එතන රිප්ලේස් වෙන්න ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව බිහි කරන්නේ විධිමත් ක්‍රීඩා අධ්‍යාපන රටාවකින් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම අඩු ජනගහනයක් ඉන්න රටකින් මේ විදිහේ ක්‍රීඩකයන් බිහි වීමේ රහස ඒකයි.

ඔවුන් ක්‍රීඩාවට දක්ෂ කෙනෙක් අඳුර ගත්තොත් ඔහුට හෝ ඇයට ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් උපරිමය ඉගැන්වීමට කටයුතු කරනවා. අද මැක්ගර්ක් බැට් කරන විදිහ හරියටම ගොල්ෆ් ගහනවා වගේ පේන්නේ. හැබැයි ඔහුගේ Stance එකේ වෙනස් වීමක් පේන්නෙ නෑ.

මේකෙන් පේන දේ තමයි ඔහු Natural Hitter කෙනෙක්. එහෙම කෙනෙක්ගේ Stance එක හෝ රිද්මය වෙනස් කළොත් සම්පූර්ණ ක්‍රීඩකයා විනාශ වෙන්න ඉඩ තියෙනවා. ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් තමන්ගේ Natural Hitting Ability එක ඉදිරියට වර්ධනය කරගෙන තියෙනවා මිසක් ඒක වෙනස් කරලා නෑ. මේ ක්‍රෙඩිට් යන්න ඕනි පුහුණුකරුවන්ට.

ඊළඟට ඔහුගේ මානසික මට්ටම. ජැස්ප්‍රිට් බුම්රා වුණත් තඹේකට ඔහු ගණන් ගන්නේ නෑ. මේ මානසික මට්ටම ඉබේ හැදෙන දෙයක් නෙමෙයි. ඒකත් ඕස්ට්‍රේලියාව ඇතුළෙම නිර්මාණය වන දෙයක්.

ඔවුන් ක්‍රීඩකයෙක්ව හෝ ක්‍රීඩිකාවක්ව නිර්මාණය කරද්දී ක්‍රීඩා හැකියාව විතරක්ම නෙමෙයි, ඒ ක්‍රීඩාව තුළ අවශ්‍ය මොහොතේ පාවිච්චි කරන්න ඕනි උපක්‍රම, ඊළඟට බුද්ධි මට්ටම වර්ධනය, වැදගත්ම දේ තමයි ක්‍රීඩකයෙක්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම!

මම අර කියපු ක්‍රීඩා අධ්‍යාපන රටාව ඇතුළේ ක්‍රීඩකයෙක් තමන්ගේ ඔළුව කෙලින් තියාගෙන මානසික මට්ටම පවත්වාගන්නේ කොහොමද කියලා උගන්නනවා. ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ යක්කු වගේ නොසැලෙන මානසික මට්ටමක් නිර්මාණය වෙන්නේ එහෙම.

ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළෙත් ඒ හැඟීම සහ මානසිකත්වය උඩ. ඒවා ඉබේ පහළ වෙන දේවල් නෙමෙයි ක්‍රීඩා අධ්‍යාපනය ඔස්සේ නිර්මාණය වෙන දේවල්. ඕස්ට්‍රේලියාව ඇතුළේ දැනට ක්‍රීඩා අධ්‍යාපනය ලබන්න පුළුවන් විශ්ව විද්‍යාල 55 ක් තියෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රීඩා අධ්‍යාපනය මොන තරම් ඉහළ මට්ටමක තියෙනවද කියන්න ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ලබා දෙන්නේ කදිම ජීවමාන උදාහරණයක්. ඉදිරියේදී ලෝක ක්‍රිකට් පිටියේ නිතරම කියැවෙන නමක් බවට ඔහුව පත්කරන්න, ඔහුව ආරක්ෂා කරන්නත් දැනටම ඕස්ට්‍රේලියාව සතුව සැලසුම් ගණනාවක්ම ඇති.

දැන් ලෝකේ ක්‍රීඩාව කියන්නේ නිකම් ග්‍රවුන්ඩ් එකට බැහලා මැච් එක ගහන එක විතරක් නෙමෙයි කියන්න මේ උදාහරණ නෙමෙයිද?

පන්තියට සම්බන්ධවීමට 077 749 3695
23/01/2024

පන්තියට සම්බන්ධවීමට 077 749 3695

Chemistry මුල සිට ඇරඹෙන පන්තිය 077 749 3695
05/01/2024

Chemistry මුල සිට ඇරඹෙන පන්තිය 077 749 3695

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Anton Pradeep - Chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category